ඇවන්ගාඩ්_ව්‍යාපාරය_බිහි_කරන_ලද_මේජර්_නිශ&#3530

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    :confused::frown:do not take this as a political agenda....:angry::angry::angry:

    මම දන්නෙ නෑ මේක උබ ලියපු එකක්ද කියලා. මොකා ලිව්වත් මේක ලියලා තියෙන්නෙ නිස්සන්ක සුදු අයියගෙ දෙරණෙ 360 බලලා. මුළු ලෝකෙම කියන්නෙ දෙරණයි කියලා හිතාගෙන නේවි එක කෝටි ගානක් ලාභ ලබලා ඒ සල්ලි සේරම රජයට බැර කරපු එක දාරගන්න බැරි වේදනාවෙන් හිටපු කෙනෙක් තමයි.

    නැත්නම් නේවි එකෙන් ලාභ ලැබුවා කියලා කියද්දිත් රක්ණා ලංකා එකෙන් ගලවලා ඇවන්ගාඩ් එකට කරගෙන යන්න දීලා සාක්කුවට කුට්ටිය බාගත කරගත්තු ගෝටාබයයි, රජයට එන්න තිබ්බ සල්ලි වලින් සැප ගත්තු නිස්සන්කයවයි මෙච්චර ලොකු කරගෙන හෑලි ලියාගෙන සුදු හුණු ගාන්න තියෙන අමාරුව මොකක්ද? ඔය කවුරු කවුරුත් හිටගන්නෙ තමන්ගෙ බඩ පැත්තෙ මිසක් රට පැත්තෙ නෙවේ. රට පැත්තෙ හිටගන්න එකා කවදත් නේවී එකත් එක්කයි හිටගන්නෙ.

    රට පැත්තෙ හිටගන්න එකාට වැඩි මහන්සියක් ගන්නෙ නැතුව පොඩි දෙයක් තමයි තෝර ගන්න තියෙන්නෙ. ඒ දෙරණ 360 සුදු අයියා කියන දේද. නේවි ඔෆිශියල් සයිට් එකේ කියන දේද කියන පොඩි තොරා ගැනීම විතරයි.

    http://news.navy.lk/eventnews-si/2017/07/18/201707182215-si/

    ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානය සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සේවා ගමන් වාර 10,000 සම්පූර්ණ කරයි

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, මේ දක්වා ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථායෙන් සිදු කළ සේවා ගමන් වාර සංඛ්‍යාව අද දහවල් වන විට 10,000 ඉක්මවා ඇත.

    2015 වර්ෂයේ සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් රුපියල් බිලියන 3 කට අධික ආදායමක් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් රාජකාරි තුළින් රජයට අත්කරදීමට නාවික හමුදාවට හැකිවි තිබේ. එමෙන්ම, කොළඹ සහ හම්බන්තොට යන මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා ද මෙවැනි සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සපයනු ලබයි.

    සාගරික ආරක්ෂක මෙහෙයුම් රාජකාරී කර්තව්‍යක් වශයෙන් සැළකෙන මෙම ක්‍රියාවලිය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර, එමගින් සාගරික කටයුතුවල නිරත වන පාර්ශවයන්හට ආරක්ෂිත සාගර කළාපයක් ඇති කිරීම මෙන්ම බාධාවකින් තොරව යාත්‍රා කිරීමේ අවස්ථාව ලබා දීම ද අපේක්ෂා කෙරේ. ඒ අනුව, වෙළඳ නෞකාවන් සඳහා ආරක්ෂාව සපයනු ලබන සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සතු අවි ආයුධ ලබා ගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරෙණ වගකීම් වේ.

    අතිගරු ජනාධිපති තුමන්ගේ උපදෙස් අනුව සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැළසීම නාවික හමුදාව විසින් 2015 නොවැම්බර් මස 13 වන දින භාර ගත් අතර, ඉන් උපයනු ලබන ආදායම රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුවම බැර කිරීමට කටයුතු කෙරේ.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530

    Tharaha nethuwa kiyapan ada me Business eka karanne kauda kiyala labe kiyada kiyala wal baila nethuwa? Navy eka kalin oya Business eka avant guard wage laba lebuwa kiyala thiyana source ekak dipan api piliganm. Eka eka politikko kiyana ewanm danna epa. Forces wala inne weddo thama avant guard eke hitiyetj navy army pension giyapu aya thama
     
    උබ මේක කියවලා නෑනේ. යකෝ ඔය ලින්ක් එකක් දාලා තියෙන්නෙ ඒක තමයි සෝස් එක. ඕක කියවපන් ඔක්කෝටම ඉස්සර වෙලා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,648
    50,015
    113
    සේදවත්ත
    ඉතින් හදමු අපි අලුත් රටක් රොද බෑදි එකම තෑනක්
    ආසියාවේ ආස්චර්ය කරා
    ඉවසුවා ඈති
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇවන්ගාඩ් නැති නිසා සුදු අයියත් බඩගිනෙන්ද බන්. කෝටි නේවි එක කරපු හරියක්. සල්ලි සේරම, 2015 නොවැම්බර් මස 13 වන දින භාර ගත් අතර, ඉන් උපයනු ලබන ආදායම රජයේ ඒකාබද්ධ කොටි අරමුදල වෙත සෘජුවම බැර කිරීමට කටයුතු කෙරේ.

    කොටි නැගිටින්නේ - සිංහයෝ බඩගින්නේ

    උබ කරන්නෙ රෙදි ගලෝගෙන ණයට කහින එක රුචිර..කියුවට තරහ වෙන්ඩ එපා රටට කෙලවෙද්දි සතුටු වෙන්ඩ එපා..නාවික හමුදාවෙන් ඔය බිස්නස් එක දැන් කරන්නෙ නැ..රටක නාවික හමුදාවකට වෙන රටක නැවකට ආරක්ශාව දෙන්ඩ බැ..ඕක තේරුම් ගන්ඩ බැරුව පොන්න රනිල වෙනුවෙන් ණයට කැස්ස කියල කිසීම තේරුමක් නැ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ මේක කියවලා නෑනේ. යකෝ ඔය ලින්ක් එකක් දාලා තියෙන්නෙ ඒක තමයි සෝස් එක. ඕක කියවපන් ඔක්කෝටම ඉස්සර වෙලා.

    ඔය ඉක්කොම පරන ලිපි..මේ 2018 -07-28..නාවික හමුදාව දැන් ඔය බිස්නස් එක කරන්නෙ නැ නාවික හමුදාවට කරන්ඩත් බැ, ජාත්යන්තර පිලිගත් නිති නිසා.. උබ ඉතින් උදේ ඉදන් රෑ වෙනකන් පොන්න රනිලගෙ නිරුවත වහගන්ඩ ණයට කහිනව අනේ මන්ද මෙහෙමත් ජීවිත..පොන්නයෙක්ට කඩේ යන උනුත් ඉන්නවනෙ..:confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    උබ කරන්නෙ රෙදි ගලෝගෙන ණයට කහින එක රුචිර..කියුවට තරහ වෙන්ඩ එපා රටට කෙලවෙද්දි සතුටු වෙන්ඩ එපා..නාවික හමුදාවෙන් ඔය බිස්නස් එක දැන් කරන්නෙ නැ..රටක නාවික හමුදාවකට වෙන රටක නැවකට ආරක්ශාව දෙන්ඩ බැ..ඕක තේරුම් ගන්ඩ බැරුව පොන්න රනිල වෙනුවෙන් ණයට කැස්ස කියල කිසීම තේරුමක් නැ..

    කොටි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොටි

    වැරැද්දක් නැ ඉතින් පොන්න රනිල කියන්නෙ බන් කොටින්ටත් *ක දුන්න තිරිසනානෙ..පොන්නයට කඩේ යන්ඩ එපා රුචිර කඩේ යන්ඩ එපා..තේරුමක් නැ, ඔය සතාගෙන් කාටවත් වැඩක් නැ..ගල් ගහල එලවන්ඩ ලැස්ති වෙයල්ල..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    වැරැද්දක් නැ ඉතින් පොන්න රනිල කියන්නෙ බන් කොටින්ටත් *ක දුන්න තිරිසනානෙ..පොන්නයට කඩේ යන්ඩ එපා රුචිර කඩේ යන්ඩ එපා..තේරුමක් නැ, ඔය සතාගෙන් කාටවත් වැඩක් නැ..ගල් ගහල එලවන්ඩ ලැස්ති වෙයල්ල..

    සිංහයෝ බඩගින්නේ :(:(
     
    • Like
    Reactions: Rummy678

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මම දන්නෙ නෑ මේක උබ ලියපු එකක්ද කියලා. මොකා ලිව්වත් මේක ලියලා තියෙන්නෙ නිස්සන්ක සුදු අයියගෙ දෙරණෙ 360 බලලා. මුළු ලෝකෙම කියන්නෙ දෙරණයි කියලා හිතාගෙන නේවි එක කෝටි ගානක් ලාභ ලබලා ඒ සල්ලි සේරම රජයට බැර කරපු එක දාරගන්න බැරි වේදනාවෙන් හිටපු කෙනෙක් තමයි.

    නැත්නම් නේවි එකෙන් ලාභ ලැබුවා කියලා කියද්දිත් රක්ණා ලංකා එකෙන් ගලවලා ඇවන්ගාඩ් එකට කරගෙන යන්න දීලා සාක්කුවට කුට්ටිය බාගත කරගත්තු ගෝටාබයයි, රජයට එන්න තිබ්බ සල්ලි වලින් සැප ගත්තු නිස්සන්කයවයි මෙච්චර ලොකු කරගෙන හෑලි ලියාගෙන සුදු හුණු ගාන්න තියෙන අමාරුව මොකක්ද? ඔය කවුරු කවුරුත් හිටගන්නෙ තමන්ගෙ බඩ පැත්තෙ මිසක් රට පැත්තෙ නෙවේ. රට පැත්තෙ හිටගන්න එකා කවදත් නේවී එකත් එක්කයි හිටගන්නෙ.

    රට පැත්තෙ හිටගන්න එකාට වැඩි මහන්සියක් ගන්නෙ නැතුව පොඩි දෙයක් තමයි තෝර ගන්න තියෙන්නෙ. ඒ දෙරණ 360 සුදු අයියා කියන දේද. නේවි ඔෆිශියල් සයිට් එකේ කියන දේද කියන පොඩි තොරා ගැනීම විතරයි.

    http://news.navy.lk/eventnews-si/2017/07/18/201707182215-si/

    ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානය සමුද්‍රීය ආරක්ෂක රාජකාරී සේවා ගමන් වාර 10,000 සම්පූර්ණ කරයි

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව, මේ දක්වා ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථායෙන් සිදු කළ සේවා ගමන් වාර සංඛ්‍යාව අද දහවල් වන විට 10,000 ඉක්මවා ඇත.

    2015 වර්ෂයේ සිට මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් රුපියල් බිලියන 3 කට අධික ආදායමක් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් රාජකාරි තුළින් රජයට අත්කරදීමට නාවික හමුදාවට හැකිවි තිබේ. එමෙන්ම, කොළඹ සහ හම්බන්තොට යන මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා ද මෙවැනි සමුද්‍රීය ආරක්ෂක රාජකාරී පහසුකම් සපයනු ලබයි.

    සාගරික ආරක්ෂක මෙහෙයුම් රාජකාරී කර්තව්‍යක් වශයෙන් සැළකෙන මෙම ක්‍රියාවලිය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර, එමගින් සාගරික කටයුතුවල නිරත වන පාර්ශවයන්හට ආරක්ෂිත සාගර කළාපයක් ඇති කිරීම මෙන්ම බාධාවකින් තොරව යාත්‍රා කිරීමේ අවස්ථාව ලබා දීම ද අපේක්ෂා කෙරේ. ඒ අනුව, වෙළඳ නෞකාවන් සඳහා ආරක්ෂාව සපයනු ලබන සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සතු අවි ආයුධ ලබා ගැනීම, ගබඩා කිරීම සහ නිකුත් කිරීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරෙණ වගකීම් වේ.

    අතිගරු ජනාධිපති තුමන්ගේ උපදෙස් අනුව සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැළසීම නාවික හමුදාව විසින් 2015 නොවැම්බර් මස 13 වන දින භාර ගත් අතර, ඉන් උපයනු ලබන ආදායම රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුවම බැර කිරීමට කටයුතු කෙරේ.

    මෙහෙමනෙ..නිස්සන්කට කඩෙ යනවා නෙවෙයි.මුලින්ම මේ නාවුක ආරක්ශාව සෝමාලි මංකොල්ල කරුවො නිසා වෙන බිස්නස් එක මෑන්ගෙ අදහසක්.පස්සෙ එක රක්නා ලංකා එකෙන් නොර්මල් විදිහට කරා.මේකෙ කන්ට්‍රැක් අරගෙන අතිශය ලාබ ලබන බිස්නස් එකක් කරේ ඇවන්ගාඩ් සමාගම.දේශපාලන කත් ඇදීම් වලට ව්‍යාපාර බන්කොලොත් කරනවා කියන්නෙ මේවට.ලාෆ් සමූහ ව්‍යාපාරයේ සභාපති 90 දශකයේ දි energy industry එකට අවසර කොච්චර ඉල්ලුවත් මැතිනි ඒකට බෑකිව්වා කෙලින්ම.2001 දී යන්තම් unp උන්ගෙන් අවසර අරගෙන දැන් ඒක රටවල් 3ක බිස්නස් කරන් ලංකාවේ ට්‍රෙඩ් මාක් එකක් වෙලා ලොකෙටම ගිහින් ඉවරයි.ඔය එක උදාහරනයක් විතරයි.දේශපාලන පක්ශ කෙසේ වෙතත් වමට කහින පුප කහගන්න නියපොත්තක් වත් නැති දේශපාලනයට මම විරුද්ධයි.
     
    වම හෝ දකුණ 100%ක්ම හරියි කියලා අපිට කියන්න බෑ. වම ප්‍රතික්ෂේප කරලා දකුණෙ එල්ලිලා එකවත්, දකුණ ප්‍රතික්ශේප කරලා වමේ එල්ලිලා ඉන්නවත් නෙවේ හරි. අපි ඔය දෙකේම සාධනීය කාරණා ප්‍රතිපත්ති තියෙනව නම් ඒවා සේරම එකතුකරගෙන මධ්‍යස්ථ තැනකට එන්න ඕනේ කියන එකයි මගේ අදහස. එතකොට සමහර කාරණාවලදි අපිට වමට බර වෙන්න වෙනවා. සමහර කාරණාවලදි දකුණට බඩ වෙන්න වෙනවා. දැන් බලපන්කො මේ සර්විස් එක මේ අවුරුදු ගානට ඔය කෝටි ගනන් හෙව්ව නම්, ඉස්සර ඉඳන්ම මේක කරානම් කීයක් හොයලද? අළුත් ශිප් කීයක් නම් අපේ නේවි එකට නේවි එකේ උපයපු සල්ලි වලින් විතරක් අරගන්න පුළුවන් වෙන්න ඇත්ද. අඩුම ගානේ නිශ්ශන්කයා ඇග්‍රිමන්ට් එකට අනුව ගෙවන්න ඕන කොටස වත් නේවි එකට ගෙවල නෑනේ. කේස් එක අදිනකොට හැරෙන පරක්කුවට සල්ලි ටික ගෙව්වා. ඉතින් හිතාගනින්කො කට්ට කමේ තරම. ඔහොම සල්ලි නොගෙවා ඉන්න පුළුවන්ද මූ දේශපාලන අතකොළුවක් නෙවේනම්?
     
    ඒක තමයි බන් කියන්නෙ නීතිය හරියට හැමෝටම එකවිදිහට ක්‍රියාත්මක වෙන්න ඕන කියලා.ලංකාවෙ තත්වය සෝචනීයයි. රටක් වමෙන් පාලනය වෙනවා කියන්නෙ තනි නිලධාරී වාදයකට ඇත්වැනීමක්.වමේ කිසිම රටක් මේ ලෝකෙ දියුනු වෙලා පැවතිලා නෑ.වමෙන් ගන්නපුලුවන් නිදහස් අද්‍යාපනයයි,සෞඛ්‍යයයි විතරයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ඒක තමයි බන් කියන්නෙ නීතිය හරියට හැමෝටම එකවිදිහට ක්‍රියාත්මක වෙන්න ඕන කියලා.ලංකාවෙ තත්වය සෝචනීයයි. රටක් වමෙන් පාලනය වෙනවා කියන්නෙ තනි නිලධාරී වාදයකට ඇත්වැනීමක්.වමේ කිසිම රටක් මේ ලෝකෙ දියුනු වෙලා පැවතිලා නෑ.වමෙන් ගන්නපුලුවන් නිදහස් අද්‍යාපනයයි,සෞඛ්‍යයයි විතරයි.

    :yes::yes:
     
    Solicitor

    Active member
  • Jun 7, 2019
    205
    37
    28
    Bantustan
    මූ ඔච්චර වැඩ්ඩෙක් නන් අර පල්ලේවත්තයා වගේ චන්දේ ඉල්ලන්නේ නැත්තේ මොකද?