මේවා දැක්කේ නෑ වගේ ඉන්න එක ඇගට හොදයි බන්![]()
වෙන දේවල් වල හැටියට එහෙම ඉන්න එක ශරීර සෞඛ්‍යට හොඳයි
Thanks for sharing !!!
REP ++

මේවා දැක්කේ නෑ වගේ ඉන්න එක ඇගට හොදයි බන්![]()
Thanks for sharing !!!
REP ++

අයියෝ බන් උබ තාම ප්‍රශ්නේ හඳුනගෙන නෑ නේ, හොරකම් කරපු එකක් නෙවෙයි බන් මෙතන තියෙන්නේ. ගෝඨා ඇවන්ගාඩ් එකට පවරපු නිසා නේවි එකට ලැබෙන්න තිබ්බ සල්ලි ඔක්කෝම ගියේ ඇවන්ගාඩ් එකට. ඇවන්ගාඩ් එකෙන් සොච්චමක් ආණ්ඩුවට බදු වශයෙන් ගෙවනවා. මෙතන් උනේ රජයට එන්න තිබ්බ ආදයමක් පෞද්ගලික ආයතනයකට පවරපු එක.
ඕක ඔප්පු කරන්න දෙයක් නෑ සරල ගණිතය විතරයි තියෙන්නේ.
දැන් මේ ව්‍යාපාරය නේවි එකෙන් කරගෙන යනවද??


නැ, රටක නාවික හමුදාවකට තවත් රටකට අයත් නැවුවලට ආරක්ශාව දෙන්ඩ බැ..දැන් ඇවන්ගාඩ් එකේ බිස්නස් ටික රන් කරගෙන යන්නෙ ඉන්දියාවට අයත් පුද්ගලික සමාගම් විසින්...පොන්නයට ඇවන්ගාඩ් එකට කෙලපු එකෙන් හරිගියෙ ඉන්දියන්කාරන්ට් උන් ඇල්ලුව බිස්නස් එක..
ඔය රුචිරල වගේ මෝඩ ගූ ඇන් පී පක්කු දැන් එන්නෙ නැ ඕවට උත්තර දෙන්ඩ.. නැට්ට පුකේ ගහගෙන හැගිලා ඉන්නෙ..
අෆ්ෆා ඒක තමයි මාත් බැලුවේ උඩ කමෙන්ට් එකේ කියල තියෙන විදියට නේවි එකෙන් මේ බිස්නස් එක කරනව කියල මම කොහෙවත් දැක්කෙ නෑ. මේකනම් හෙනම අපරාධයක්

ඇවන්ගාඩ් එකට කෙලපු එකෙන් රටට ඩොලර් බිලියන ගානක පාඩුවක් උනා...ඇවන්ගාඩ් තහනම් කරද්දි හුරේ දැම්ම ගූ ඇන් පී කාරයො දැන් හැoගිලා,ඇවන්ගාඩ් එකට කෙලපු එකෙන් රටට ඩොලර් බිලියන ගානක පාඩුවක් උනා...ඇවන්ගාඩ් තහනම් කරද්දි හුරේ දැම්ම ගූ ඇන් පී කාරයො දැන් හැoගිලා,
UNP එකට ජන්දෙ දෙන මිනිස්සු තවත් ඉන්නව කියන්නෙ අනේ මන්ද ඉතින්. මොනවා උනත් මහින්ද යුද්දෙ හරි ඉවර කරන්න පැහැදිලි නායකත්වයක් දුන්න. මේ ආන්ඩුව නම් ඉතිහාසයේ හිටපු අසාර්ථකම ආන්ඩුව වෙන්න ඇති



UNP එකට ජන්දෙ දෙන මිනිස්සු තවත් ඉන්නව කියන්නෙ අනේ මන්ද ඉතින්. මොනවා උනත් මහින්ද යුද්දෙ හරි ඉවර කරන්න පැහැදිලි නායකත්වයක් දුන්න. මේ ආන්ඩුව නම් ඉතිහාසයේ හිටපු අසාර්ථකම ආන්ඩුව වෙන්න ඇති

සියලුම පැතිවලින් අසාර්තකයි , වදම පාන්ඩුවක්..