ඇවන්ට්ගාඩ්

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යාපනේ ඉදල ට්‍රින්කො වලට නැවකින් සෙබලු ටික ප්‍රවාහනය කරගන්න බැරි කලයක් තිබ්බ.... පිංගුත්තරයො ටික ඒ කාලේ දාන්න තිබ්බෙ රතු මුහුදෙ නැව් ආරක්ෂා කරන්න නැව් සේවයක්. මේව අහද්දි පුකෙනුත් හිනා බන්..
    දැන් යුද්දෙ ඉවර කරල රට තැනකට ගෙනාව. දැන් හැම එකාටම මොනව හරි කරල ජිවත් වෙන්න මාර්ග හදල තියෙනවා.. ඇවන්ගාඩ් කරල තියෙන වැඩේ සමුද්‍රික නීතිය අනුව යම් රටක නාවික හමුදාවට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි.
    ජීවිතේ පරදුවට තියල රට ආරක්ෂා කරපු නාවික සෙබලු දෙමළ සන්ධානයට ඕන විදියට දන් ගෙඩියට දක්කන්නෙ මුන් මේ වීරයන්ගෙ වටිනාකම තේරැම් අරගෙනද?. මුන් කරන හැම වැඩේම මේ වගේ... කරන්නෙ එකක්. කියන්නෙ තව එකක්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුහක දේශපානයෙක් වනසපු ඇවන්ගාඩ් එක, මහ අපරාදයක් පොන්න අගමැට්ට කරේ, ඒවට හුරේ දාපු ගූ ඇන් පී බැල්ලිගෙ පුතාල කෝ දැන් උත්තර දීපියවු.. :angry::angry::angry:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අයියෝ බන් උබ තාම ප්‍රශ්නේ හඳුනගෙන නෑ නේ, හොරකම් කරපු එකක් නෙවෙයි බන් මෙතන තියෙන්නේ. ගෝඨා ඇවන්ගාඩ් එකට පවරපු නිසා නේවි එකට ලැබෙන්න තිබ්බ සල්ලි ඔක්කෝම ගියේ ඇවන්ගාඩ් එකට. ඇවන්ගාඩ් එකෙන් සොච්චමක් ආණ්ඩුවට බදු වශයෙන් ගෙවනවා. මෙතන් උනේ රජයට එන්න තිබ්බ ආදයමක් පෞද්ගලික ආයතනයකට පවරපු එක.

    ඕක ඔප්පු කරන්න දෙයක් නෑ සරල ගණිතය විතරයි තියෙන්නේ.

    දැන් මේ ව්‍යාපාරය නේවි එකෙන් කරගෙන යනවද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මේ ව්‍යාපාරය නේවි එකෙන් කරගෙන යනවද??

    නැ, රටක නාවික හමුදාවකට තවත් රටකට අයත් නැවුවලට ආරක්ශාව දෙන්ඩ බැ..දැන් ඇවන්ගාඩ් එකේ බිස්නස් ටික රන් කරගෙන යන්නෙ ඉන්දියාවට අයත් පුද්ගලික සමාගම් විසින්...පොන්නයට ඇවන්ගාඩ් එකට කෙලපු එකෙන් හරිගියෙ ඉන්දියන්කාරන්ට් උන් ඇල්ලුව බිස්නස් එක.. :angry::angry:

    ඔය රුචිරල වගේ මෝඩ ගූ ඇන් පී පක්කු දැන් එන්නෙ නැ ඕවට උත්තර දෙන්ඩ.. නැට්ට පුකේ ගහගෙන හැගිලා ඉන්නෙ..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    නැ, රටක නාවික හමුදාවකට තවත් රටකට අයත් නැවුවලට ආරක්ශාව දෙන්ඩ බැ..දැන් ඇවන්ගාඩ් එකේ බිස්නස් ටික රන් කරගෙන යන්නෙ ඉන්දියාවට අයත් පුද්ගලික සමාගම් විසින්...පොන්නයට ඇවන්ගාඩ් එකට කෙලපු එකෙන් හරිගියෙ ඉන්දියන්කාරන්ට් උන් ඇල්ලුව බිස්නස් එක.. :angry::angry:

    ඔය රුචිරල වගේ මෝඩ ගූ ඇන් පී පක්කු දැන් එන්නෙ නැ ඕවට උත්තර දෙන්ඩ.. නැට්ට පුකේ ගහගෙන හැගිලා ඉන්නෙ..

    අෆ්ෆා ඒක තමයි මාත් බැලුවේ උඩ කමෙන්ට් එකේ කියල තියෙන විදියට නේවි එකෙන් මේ බිස්නස් එක කරනව කියල මම කොහෙවත් දැක්කෙ නෑ. මේකනම් හෙනම අපරාධයක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අෆ්ෆා ඒක තමයි මාත් බැලුවේ උඩ කමෙන්ට් එකේ කියල තියෙන විදියට නේවි එකෙන් මේ බිස්නස් එක කරනව කියල මම කොහෙවත් දැක්කෙ නෑ. මේකනම් හෙනම අපරාධයක්

    :yes::yes: ඇවන්ගාඩ් එකට කෙලපු එකෙන් රටට ඩොලර් බිලියන ගානක පාඩුවක් උනා...ඇවන්ගාඩ් තහනම් කරද්දි හුරේ දැම්ම ගූ ඇන් පී කාරයො දැන් හැoගිලා,
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    :yes::yes: ඇවන්ගාඩ් එකට කෙලපු එකෙන් රටට ඩොලර් බිලියන ගානක පාඩුවක් උනා...ඇවන්ගාඩ් තහනම් කරද්දි හුරේ දැම්ම ගූ ඇන් පී කාරයො දැන් හැoගිලා,

    UNP එකට ජන්දෙ දෙන මිනිස්සු තවත් ඉන්නව කියන්නෙ අනේ මන්ද ඉතින්. මොනවා උනත් මහින්ද යුද්දෙ හරි ඉවර කරන්න පැහැදිලි නායකත්වයක් දුන්න. මේ ආන්ඩුව නම් ඉතිහාසයේ හිටපු අසාර්ථකම ආන්ඩුව වෙන්න ඇති
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    UNP එකට ජන්දෙ දෙන මිනිස්සු තවත් ඉන්නව කියන්නෙ අනේ මන්ද ඉතින්. මොනවා උනත් මහින්ද යුද්දෙ හරි ඉවර කරන්න පැහැදිලි නායකත්වයක් දුන්න. මේ ආන්ඩුව නම් ඉතිහාසයේ හිටපු අසාර්ථකම ආන්ඩුව වෙන්න ඇති

    එපා වෙනවා බන්...මේවා අහද්දී කලකිරෙනවා..ගොන් UNP JVP හැතිකරේ හෙනගහල අකුලලෝම පල ...
    :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP එකට ජන්දෙ දෙන මිනිස්සු තවත් ඉන්නව කියන්නෙ අනේ මන්ද ඉතින්. මොනවා උනත් මහින්ද යුද්දෙ හරි ඉවර කරන්න පැහැදිලි නායකත්වයක් දුන්න. මේ ආන්ඩුව නම් ඉතිහාසයේ හිටපු අසාර්ථකම ආන්ඩුව වෙන්න ඇති

    :yes::yes: සියලුම පැතිවලින් අසාර්තකයි , වදම පාන්ඩුවක්..
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,640
    5,490
    113
    71785356-1573870279420081-6463251788442107904-n.jpg