5 ස්ටාර්ස් හෝටෙල වල ඉන්න නම් බන් ගෙවන්න ඕන තමා, හොටෙල්ස් ආණ්ඩුවේ ඒවා නෙවේ නේ. හොටෙල් වල කෑම වියදම , ලයිට් වතුර වියදම, සේවක වියදම් රජයට දරන්න බෑ නේ. ප්ලේන් ටිකට් එක උනත් ඉතින් free දෙන්න බෑ නේ. free දෙනවා නම් එක දරන්න වෙන්නේ ලංකාවේ ඉන්නේ කෝටි දෙකේ කොටසට තමා.
වියදම් දරන්න අමාරු නම් ආර්මි එකේ කෑම්ප් එක්ක නිරෝදයනය වෙන්න පුළුවන් ගිහින්.
ඔතින් ඉතින් බලෙන් ලංකාවට එන්න කියන්නේ නෑ නේ.එන්න අකමැති නම් ඒ රටේ ඉන්නත් පුළුවන්. මේ වෙලාවේ ඉතින් සල්ලි පනයි දෙකම බේරගන්න බෑ. එක්කෝ සල්ලි එක්ක පන.