ඇවන්ට් ගාඩ් NEW Business. රෙස්පෙක්ට් ස"

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    5 ස්ටාර්ස් හෝටෙල වල ඉන්න නම් බන් ගෙවන්න ඕන තමා, හොටෙල්ස් ආණ්ඩුවේ ඒවා නෙවේ නේ. හොටෙල් වල කෑම වියදම , ලයිට් වතුර වියදම, සේවක වියදම් රජයට දරන්න බෑ නේ. ප්ලේන් ටිකට් එක උනත් ඉතින් free දෙන්න බෑ නේ. free දෙනවා නම් එක දරන්න වෙන්නේ ලංකාවේ ඉන්නේ කෝටි දෙකේ කොටසට තමා.

    වියදම් දරන්න අමාරු නම් ආර්මි එකේ කෑම්ප් එක්ක නිරෝදයනය වෙන්න පුළුවන් ගිහින්.


    ඔතින් ඉතින් බලෙන් ලංකාවට එන්න කියන්නේ නෑ නේ.එන්න අකමැති නම් ඒ රටේ ඉන්නත් පුළුවන්. මේ වෙලාවේ ඉතින් සල්ලි පනයි දෙකම බේරගන්න බෑ. එක්කෝ සල්ලි එක්ක පන.
     
    • Like
    Reactions: navinnuwan

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com
    Dn aluthinma contract eka dila tieyenne avant guard ekata mokada mama ehema kiyanne mamath me sambandawa katuthu karana sambanda karana niladariyek, (nama, gama, ministry eka kimata akamathi)1/5 k wage percentage ekakata tamai dn government quarantine centers walata kattiya danne. Mama athulu Kandayamak thamai middle east sambandawa katayuthu karanne. Kattiyata pahugiya mase athulata kocchara flights pramanyak government center walata awilla tieyenawada kiyala baluwanam hitha ganna puluwan, (middle east sambandawa hoyala balannako etakota terei thatthwaya)
    stats tikak danna puluwn da official? Free ewagae kochchara idala tianwada, paid ewage kochchara idala tianwada? free ewage wadiyen idala tienne mona rata walin awa ayada kiyala wage. eke wada nan e data walata access ati ne.
     
    • Like
    Reactions: akildila

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    macahnmage malli kenek russia idan enawa...Unata quaratine walata 100000 yanawa kiuwa...dawsata 7000 ganak denna onelu....gov eken free karanne nadda macahn...naththan meeta wada aduwata quaratine wenna nadda thanak.....14days walta 100000 pay karnawa kiyanne ban...anika u studies walta gihin enne...
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com
    macahnmage malli kenek russia idan enawa...Unata quaratine walata 100000 yanawa kiuwa...dawsata 7000 ganak denna onelu....gov eken free karanne nadda macahn...naththan meeta wada aduwata quaratine wenna nadda thanak.....14days walta 100000 pay karnawa kiyanne ban...anika u studies walta gihin enne...
    salli tianwa nan paid ekaka inna eka agata gunai itn. free ewage ekekta hadunot aya inna ona etana idan 14 days.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    salli tianwa nan paid ekaka inna eka agata gunai itn. free ewage ekekta hadunot aya inna ona etana idan 14 days.
    උඹ මේක දැක්කද? දැන් මේක බලන්න විදියක් නෑ. මම අර දාපු සර්ච් රිසල්ට් එකේ එනවා.
    "Jun 11, 2020 - "Now, on 29th May, Gotabhaya Rajapaksa's Presidential Secretariat has issued letters to the Avant Garde to quarantine the mariners for $ 30 and"

    උඹ දන්නවද කියන්න දන්නේ නෑ. දැන් ලංකාවේ ෂිප් කෘ මාරු කරන වැඩේටත් අවසර තියෙන්නේ අවන්ගාඩ් එකට විතරයි කියල මාස දෙකකට විතර කලින් ලියකියවිලි ප්‍රසිද්ධ උනා.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com
    උඹ මේක දැක්කද? දැන් මේක බලන්න විදියක් නෑ. මම අර දාපු සර්ච් රිසල්ට් එකේ එනවා.
    "Jun 11, 2020 - "Now, on 29th May, Gotabhaya Rajapaksa's Presidential Secretariat has issued letters to the Avant Garde to quarantine the mariners for $ 30 and"

    උඹ දන්නවද කියන්න දන්නේ නෑ. දැන් ලංකාවේ ෂිප් කෘ මාරු කරන වැඩේටත් අවසර තියෙන්නේ අවන්ගාඩ් එකට විතරයි කියල මාස දෙකකට විතර කලින් ලියකියවිලි ප්‍රසිද්ධ උනා.
    ow eka hari. Ship crew wala ewa krnne avant garde ekko navy eka. Galle walata apu aya aran maththala aran gyet avant garde eken.
     

    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    Boru kyanna epa yako.. kamati nan free ewage inna puluwn. gya sathiyet mn danna knk awa. homagama inne. 28 German wala idan yaluwk enawa. eth ehemai. direct ticket book karala enne. awata passe hotel walata yanna puluwn kamati nan. ewat 7500 idan tianawa.
    Free ewage hitiyama padui itn. kawuruhari ahuwunot, ahuwuna dawase idan 14 days inna ona apahu.

    meka hari
    list eke natiwa ikmanata enna ona nam tamai meke enna puluwan
     
    • Like
    Reactions: batwise

    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    Tharaha wenna epa mata oya status danna widiyak na habai oyata oya wistara okkoma net search ekakin hoyaganna puluwan. Gulf wala idan wadipura danata awilla tieyenne charter flights me ekak wath free quarantine walata adala wenne na.(EX, SAUDI ARABIA wala idala danata thama flights 5i lankawata awilla tieyenne. Ekin 2k witarai government quarantine, anith okkoma hotel packages)
    Eakane.

    Hotel quarantine ayata witharai chartered flight wala enna puluwan.

    Kuwait Bahrain walin keeyak awillada kiyanawada?

    Middleast wala idan apu ayawa daapu hotels 5 starda 3 starda kiyanna puluwanda?

    1lakh charge kalata danne basic hotels wala. 5 star hotels walata daana ayawayai normal hotels walata daana ayawai decide karanne kawda? Mona basis ekenda?

    Ai ehema wela 5star hotel ekatath ekama gaana normal hotel walatath ekama gaana? Ea profit eken benifit eka ganne kawda?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    අපේ අදුරන අයියා කෙනක්ගේ family 1ක් ආව ඩුබායි ඉදලා.මම airport port එකට ගිහින් කෙනක් අතේ 4G රෞටරයක් දුන්නා .හෙන සල්ලි කාරයෝ..government කොරන්ටයින් සෙන්ටර් එකට ගහින් ආවේ..කිසි කරදනයක් නැහැ කිව්වා..
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com
    Me tikatama uttara denna giyoth mawa expose wenawa. Mama simple example 1k dennam nikamata hoyala balanna ai me chater flights wadi kiyala, hetuwa tamai government eka dn me waden atha hodagena inne, dn meka tanikara business ekak wela tieyenne. Ow 5 star, 4 star, 3 star ekama rate 1k yanne. Anith eka thamai me dawaswala hotels walin baratama request tieyenawa quarantine walata kattiya danna kiyala, foreignersla enawata wadiya labai dn meka
    itn hotels walata hodai ne eka. job kochchara nati welada tienne hotel side eke. mehe wahala tibba kaale okkoma free kara ne. dan barima ayata wtrk free dila. puluwn tharan hotels walata damma nan hari.

    idala idla gdra hitiya dawase mekat reply karapu eka wtri kare tama lol
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    අපේ රටේ මිනිස්සු මහා පුදුම ජාතියක්.

    මුලින්ම රටට එන පිරිස නිරෝධායනයට නොමිලේ කඳවුරු හැදුවම, ඒවාට යන්න බෑ පහසුකම් මදි කියලා වලි දැම්මා.

    මුදල් දීලා හෝටලවල පහසුකම් හැදුවම ගණන් වැඩියි කියල කෑගහනවා.

    කොරෝනා යනු දැනට බෙහෙතක් හොයාගෙන නැති වසංගතයක්. කුඩු කාරයෝ අල්ලන්න ගිහින් වැලිසර කඳවුරටම වෛරස් එක බෝ වුනා.

    නිසි අයුරෙන් කළමනාකරණය කල යුතු නිසාත්, වගකීමෙන් වැඩේ සිද්ධ වෙන්න ඕන නිසාත් සුදුසුම ආයතනයට එය භාරදුන්නම් දැන් ඒකටත් දොස් කියනවා. ඇවන්ට් ගාඩ් එකෙත් වැඩකරන්නේ මිනිස්සු. ආයතනයක් වශයෙන් ලාබ ලබන්න වැඩ කරන එක අහන්න දෙයක් නෙවෙයි. නිශ්ශංක සේනාධිපති අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගන්න දක්ෂ චරිතයක්. ඒක ඒ මනුස්සයාගේ හැකියාව. ඇයි අපි ඒ මනුස්සයාට බනින්නේ ?

    පිටරටවල සිටින පිරිසෙන් කිසිවෙක් බලෙන් ගේන්නේ නෑ. එන්නේ තමන්ගේ කැමැත්තෙන්. බහුතරයක් හිටියේ මේ රට හොඳ නෑ තමන් ඉන්න රට සුරපුරයක් කියලනේ. දැන් මේ තකහනියක් මේ රටට එන්න උත්සාහ කරන්නේ ඇයි ? මේ රටට සාපේක්ෂව බොහෝ රටවල් කොරෝනා සිද්ධියේදී අසමත්. ඒ වගේම සෞඛ්‍ය සේවා නොමිලේ සපයන්නේ නැත. එතැනදී අපි රටක් වශයෙන් ගොඩාක් ඉදිරියෙන්. මෙන්න මේ හේතුව නිසයි ඔක්කොම කඩිමුඩියේ මෙහෙට එන්න උත්සාහ කරන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන.

    තමන්ගේ ජිවිත අවධානම බේරගන්න එන ගමන්, රටට විදේශ විනිමය සපයන එකේ ඇති වැරැද්ද මොකද්ද ? රටක් වශයෙන් අපි ඔවුන් ගෙන්නන එකෙන් රටට ගෙනෙන අවධානම ගැන කවුරුත් සිතා බැලුවද ?

    කොරෝනා ඉවර උනාම මේ පිරිස් නැවත තමන් හිටපු රටවල්වලට ගොස් මෙහෙ නුගුණ නොකියා සිටිවිද ?

    හදවතට නොව බුද්ධියට තැන දෙන්න උත්සාහ කරන්න
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,515
    15,894
    113
    111
    Gotham
    batman.com
    Mehemai a ape data walata anuwa middle east wala witarak 50,000kata eha register wela innawa lankawata enna, eke nuth 30000kata eha dnata masa 6,7 k tisse job nathi kattiya, me ayata dn me mudala gewaganna widiyak na. Chater flight wiatarak operation weddi wena karaganna dekuth na,hotels walata hodai namuth meka awilla eka patthakin mirikala tawa patthakata dimak. Huagk ape me project eke inna government officers ka kalakirimen inne me gana
    ehemda.. oya okkotoma free dennet khmada itn, 27 mage yaluwk enawa. masa 2ka wtra idan try karala enne paid ekakata ennat. seaman knk. direct flight ekak kyala qwwe frankfurt idan meheta.

    කොරෝනා ඉවර උනාම මේ පිරිස් නැවත තමන් හිටපු රටවල්වලට ගොස් මෙහෙ නුගුණ නොකියා සිටිවිද ?
    meka nan aththa. mataka na mkt masayk wtra yaddi.
     
    • Like
    Reactions: indika_sam