ඊයෙ එකක්පරන එකක් ද?![]()
![]()
![]()
පරන එකක් ද?![]()
![]()
![]()
ඊයෙ එකක්
------ Post added on Feb 5, 2022 at 8:50 AM
අඩේ ඇයි බන් ඕක බලන්න විජිතයා ගිහින් තියෙන්නෙ එක පාරම?![]()
![]()
![]()
ටූපැක් මල්ලි මේ පාර අනුරට දෙන්නෙ නැද්ද චන්දෙ![]()
ජනතා ප්රශ්නවලට පෙනි ඉන්නව කියල පෙන්නන්ඩනෙ, තව ටිකක් එහා මෙහා උනා නම් ගල් පාර කාල ඒකටත් රාජපක්ශ රාජපක්ශ ගාන්ඩ තමයි වෙන්නෙ..අඩේ ඇයි බන් ඕක බලන්න විජිතයා ගිහින් තියෙන්නෙ එක පාරම?![]()
![]()
![]()
එහෙනම් අරූ ගල ගත්තු එක සාදාරනයි උගේ ඉඩමට කැමර් උස්සන් අරම එක පාර ආවම.උගේ ඉඩමට එහේ පැත්තේ ඉඩමේ අන්නාසි හිටවන නිසා උගේ ඉඩමෙ value එක අඩු වෙනවා කියලා මිනිහා පොලිස් බලතලත් අරන් ගිහින්
අනිවා අනුර සහෝදරයට
------ Post added on Feb 5, 2022 at 9:03 AM
