ඇවන්ට් ගාර්ඩ් ගල් ගසයි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    පෝර්ට් සිටිය හදලා රටේම කළු ගල් තියෙනවාද කියලා පරීක්ෂා කරන්න ගිය විජිත හේරත් සහෝදරයාට ගල් ගහලා. මේවා බලු වැඩ


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජෙප්පන්ගෙ තැන ඔතන තමයි, සාමන්ය මිනිස්සු ඔකුන්ව පඩේකට ගනන් ගන්නෙ නැ, ඕක තමයි භූමියේ යතාර්තය..ලබන පාර 3% ත් නැ කුණු ජෙප්පන්ට..🤭🤭🤭
     
    • Like
    Reactions: N A K A M U R A

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,649
    113
    colombo
    අඩේ ඇයි බන් ඕක බලන්න විජිතයා ගිහින් තියෙන්නෙ එක පාරම? :unsure: :unsure: :unsure:

    උගේ ඉඩමට එහේ පැත්තේ ඉඩමේ අන්නාසි හිටවන නිසා උගේ ඉඩමෙ value එක අඩු වෙනවා කියලා මිනිහා පොලිස් බලතලත් අරන් ගිහින්

    ටූපැක් මල්ලි මේ පාර අනුරට දෙන්නෙ නැද්ද චන්දෙ ☺️


    අනිවා අනුර සහෝදරයට
    ------ Post added on Feb 5, 2022 at 9:03 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ ඇයි බන් ඕක බලන්න විජිතයා ගිහින් තියෙන්නෙ එක පාරම? :unsure: :unsure: :unsure:
    ජනතා ප්‍රශ්නවලට පෙනි ඉන්නව කියල පෙන්නන්ඩනෙ, තව ටිකක් එහා මෙහා උනා නම් ගල් පාර කාල ඒකටත් රාජපක්ශ රාජපක්ශ ගාන්ඩ තමයි වෙන්නෙ..🤣🤣🤣🤣🤣
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    උගේ ඉඩමට එහේ පැත්තේ ඉඩමේ අන්නාසි හිටවන නිසා උගේ ඉඩමෙ value එක අඩු වෙනවා කියලා මිනිහා පොලිස් බලතලත් අරන් ගිහින්




    අනිවා අනුර සහෝදරයට
    ------ Post added on Feb 5, 2022 at 9:03 AM
    එහෙනම් අරූ ගල ගත්තු එක සාදාරනයි උගේ ඉඩමට කැමර් උස්සන් අරම එක පාර ආවම. :yes: :yes: :yes: :yes:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    🤣🤣🤣ඕන නැති කක්කුස්සියක් නෑ මේ ගොන් ජෙප්පොන්ට..ලකුණු දාගන්න අනුන්ගෙ ඉඩම් වලටත් රිංගනවා..දෙන්න තිබ්බේ ඕකගෙ ඔළුව හිල් වෙන්නම..
     
    • Haha
    Reactions: dimuth_bhanuka666