බොලේ මම ක්රමවේදෙ ගැන දන්න නිසා පෝස්ට් එක දැම්මේ....
උඹ මාවත් කෝට් කරල නේ මෙහෙම කියල තියෙන්නේ!
උඹ දන්නව මං ගැන, මේ ගැන මං දන්නව කියලත් උඹ දන්නවා
මම දන්නවා ඔයා දන්නා බව එකයි මම මුකුත් නොකිව්වේ. එත් රාජ්ජ සමාගමකට පුළුවන් කියන තරකයයි මතු කරන්නේ. රක්නා ලංකා එකට ලැබුන කොන්තරාත්තුව තමයි අවෙන් ගාඩ් එකට දීලා තියෙන්නේ. එතනයි වංචාව කියන්නේ. හමුදාවකට කරන්න බැරි බව මම පිලිගන්නවා. හරි දෙ නම් අවෙන්ගඩ් එකේ කොන්තරාත්තු රක්නාලංකා එනම් රාජ්ජ සමාගමට දෙන එක. නැතුව කිලිටවත් නිශ්ශ්න්කටත් දෙන එක නෙමයි



මහින්දගේ වහල්ලු රටට අදරෙයිලු
