ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Sri Lankan President Maitripala Sirisena on Wednesday revoked all deals by a private security firm related to running "floating armories", a government spokesman said, the latest move in a scandal which has brought down a government minister.

    Police this year seized more than 3,000 weapons in 20 containers from an armory, run by the Avant Garde security firm and docked in the southern port of Galle. Another ship also was seized last month with over 800 weapons.

    "The entire operation of Avant Garde is proven illegal (in just few hrs?:rofl:)after the president had discussions with all the former defense chiefs and the attorney general department," Rajitha Senaratne, government spokesman told Reuters.

    "So all the operations by Avant Garde have been ceased with immediate effect and all the agreement by that company has been revoked. The president also ordered the Inspector General of Police to expedite the investigations into this."

    The move came two days after Law and Order Minister Tilak Marapana quit to avert a possible split in the ruling coalition government after he defended Avant Garde amid a probe into allegations of operating a "floating armory".

    Sri Lanka's neighbor India and some Western nations had raised concerns over the floating armories run by Avant Garde, saying that unregulated weapons could pose a risk to the maritime security.:rofl:

    The company had said its operation was to help safeguard ships in the east-west route from Somali pirate attacks.

    The Avant Garde investigations are part of a wide probe of allegedly corrupt deals during the administration of former president Mahinda Rajapaksa.

    The coalition government between Sirisena's center-left Sri Lanka Freedom Party (SLAP) and Prime Minister Rail Wickremesinghe's center-right United National Party (UNP) has come under criticism over delays in investigating many allegations under Rajapaksa.

    -reuters

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    පැටියා;19271840 said:
    ඔවු අයියා බට් මෙතන සීන් එක අවි ආයුධ පෞද්ගලික ආයතනයක් පාවිච්චි කිරීම නේද? ඇව්න්ට් ග්‍රේඩ්, රක්නා ලංකා ඇරෙන්න වෙන කිසිම පෞද්ගලික ආරක්ෂක ආයතනයකට ගිනි අවි නෑ. මුහුදෙදි ඕක අවුලක් නෑ කියමුකො බට් රට ඇතුලෙත් ඔහොම ගිනි අවි සංසරණය වෙන එක ප්‍රශ්නයක්නෙ. BMICH එකේ තිබ්බෙ මුහුදු යන්න ගෙනාපුවා නෙවෙයිනෙ :dull:

    මචං...අවදිවෙයන්.
    ලංකාවේ ගිනි අවි භාවිතයට අවසර දුන්න සමාගම්(පෞද්) 26ක් තියෙනවා.
    උදේ හවා දකින සර්ටිස් ලංකා එකත් එයින් එකක්.
    ඒ ඇරුනම තව ගොඩක් තියෙනවා.
    දෙමටගොඩ පැත්තෙන් යනවා නම් බලන් පලයන් පෙට්‍රෝලියම් එක ගාඩ් කරන ආයතනයටත් T56 තියාගන්න පුලුවන්..

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උඹල මෙතන නිකං කුණු හරුප වපුරන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් කතා කරපල්ලා. මේක කුනුහරුප ගොඩක් වෙන්න වුවමනාවතක් නෑ.

    අනික දැනට වසරකට පමණ පෙර දී, ආරපක්ෂ රජය බිද වැටෙන්න ආසන්න කාලයේ දී, මේ ව්‍යාපාරය ලංකාවෙන් ගලවලා යුරෝපීය රටක්+ආසියාතික මුස්ලිම් රටක්+ආසියාතික කිතුණු රටක් අතට ගන්න ලොකු ගේමක් යන බවට අපිට ඉතාම විශ්වසනීය ආරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුණා. මේ යන්නේ ඒකේ එන්ඩ් ගේම් එක කියලයි මට හිතෙන්නේ.
    ඉතිං බයි අයියෙ
    ඔය කියන විදියට අලාභයක් හානියක් වෙනවනම්
    නාවික හමුදාවට පවරන්න තරම් මෝඩද අපේ කස්ටිය
    ඒ කියන්නෙ දේෂපාලුවො නෙමෙයි හමුදා නායකයො... බුද්ධි අංශ සහ ආරක්ෂක උපදේෂකල :confused:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචං මම කන්ස්පිරසි තියරිස්ට් කෙනෙක් නෙවෙයි. නමුත් යම් දෙයක් වුනා. උඹට මතක නං අපිට දීපු කරේජස් නැවේ තිබ්බ ඔර්ලිකන් තුවක්කු අයින් කරල ඒකට 50මි.මී. වෙපන් ඊශ්‍රාලයෙන් අරං හයි කරන්න බ්‍රිතානය ඉඩ දුන්නේ නෑ. නැව ඇට කන්න ද මේන් වෙපන් එක නැතුව? අපිට චෙක් වලින් ගෙන්නපු මල්ටි බැරල් මෙහෙට ගේන කොට එන්රූට් ඒවයේ සියළුම ගයිඩින් සිස්ටම් ගලවල තිබ්බා. ඒව වුනේ කොහොම ද? බණ්.සම්මන්ත්‍රණ ශාලාවෙ අවි ගැන ප්‍රශ්නයක් තියනව මම එ්ක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. නමුත් ඒ වෙනුවෙන් මේ විදියෙ දෙයක් කරනව කියන්නේ අර පය බරවායට ඇටේ බෙහෙත් බදිනව වගේ වැඩක්.

    උඹ මේ කිව්ව ටික වැඩිත් එක්ක..
    දැන් ඇති මයෙ හිතේ
    ..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඉතිං බයි අයියෙ
    ඔය කියන විදියට අලාභයක් හානියක් වෙනවනම්
    නාවික හමුදාවට පවරන්න තරම් මෝඩද අපේ කස්ටිය
    ඒ කියන්නෙ දේෂපාලුවො නෙමෙයි හමුදා නායකයො... බුද්ධි අංශ සහ ආරක්ෂක උපදේෂකල :confused:

    සරළයි..

    ඔව්....!

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    12239672_1690954027807145_6313340763863867440_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹල මෙතන නිකං කුණු හරුප වපුරන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් කතා කරපල්ලා. මේක කුනුහරුප ගොඩක් වෙන්න වුවමනාවතක් නෑ.

    අනික දැනට වසරකට පමණ පෙර දී, ආරපක්ෂ රජය බිද වැටෙන්න ආසන්න කාලයේ දී, මේ ව්‍යාපාරය ලංකාවෙන් ගලවලා යුරෝපීය රටක්+ආසියාතික මුස්ලිම් රටක්+ආසියාතික කිතුණු රටක් අතට ගන්න ලොකු ගේමක් යන බවට අපිට ඉතාම විශ්වසනීය ආරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුණා. මේ යන්නේ ඒකේ එන්ඩ් ගේම් එක කියලයි මට හිතෙන්නේ.

    Sri Lanka's neighbor India and some Western nations had raised concerns over the floating armories run by Avant Garde, saying that unregulated weapons could pose a risk to the maritime security.:rofl:

    -reuters

    දැන් ඉතිං තේරුම් ගනිල්ල කෝ............
    මම නෙවෙයි නේ රොයිටර් ආච්චි නේහ් කියන්නේ.........
    ඉතිං බයි අයියෙ
    ඔය කියන විදියට අලාභයක් හානියක් වෙනවනම්
    නාවික හමුදාවට පවරන්න තරම් මෝඩද අපේ කස්ටිය
    ඒ කියන්නෙ දේෂපාලුවො නෙමෙයි හමුදා නායකයො... බුද්ධි අංශ සහ ආරක්ෂක උපදේෂකල :confused:
    මේ රටේ කොයි දේශපාලුවද බං බුද්ධි අංශය මායිං කලේ. මේ රටේ බුද්ධි අංශය කියපු දේවල් කලා නං මේ ප්‍රශ්න මෙච්චර දුර දිග යන්නේ නෑ.
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉතිං බයි අයියෙ
    ඔය කියන විදියට අලාභයක් හානියක් වෙනවනම්
    නාවික හමුදාවට පවරන්න තරම් මෝඩද අපේ කස්ටිය
    ඒ කියන්නෙ දේෂපාලුවො නෙමෙයි හමුදා නායකයො... බුද්ධි අංශ සහ ආරක්ෂක උපදේෂකල :confused:
    පවරා ගැනීමක් නෑ. ඕක නාවික හමුදාවට අරන් ආයෙ වෙන සමාගකමට (කිලීට ) දෙනවා. ඕක තනිකරම බිස්නස් ඩීල් එකක් මචන්. දේශපාලනේ පටලවල අපිට වෙනම ශෝ එකක් පෙන්නන්නෙ. අපි මෙහෙ මරා ගන්න කොට ශේප් එකෙ වෙන එකෙක් අදායම ඩැහැ ගන්නවා. :yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචං මම කන්ස්පිරසි තියරිස්ට් කෙනෙක් නෙවෙයි. නමුත් යම් දෙයක් වුනා. උඹට මතක නං අපිට දීපු කරේජස් නැවේ තිබ්බ ඔර්ලිකන් තුවක්කු අයින් කරල ඒකට 50මි.මී. වෙපන් ඊශ්‍රාලයෙන් අරං හයි කරන්න බ්‍රිතානය ඉඩ දුන්නේ නෑ. නැව ඇට කන්න ද මේන් වෙපන් එක නැතුව? අපිට චෙක් වලින් ගෙන්නපු මල්ටි බැරල් මෙහෙට ගේන කොට එන්රූට් ඒවයේ සියළුම ගයිඩින් සිස්ටම් ගලවල තිබ්බා. ඒව වුනේ කොහොම ද? බණ්.සම්මන්ත්‍රණ ශාලාවෙ අවි ගැන ප්‍රශ්නයක් තියනව මම එ්ක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. නමුත් ඒ වෙනුවෙන් මේ විදියෙ දෙයක් කරනව කියන්නේ අර පය බරවායට ඇටේ බෙහෙත් බදිනව වගේ වැඩක්.
    අපේ දන්න අයිය කෙනෙක් වැඩකලා මේකෙ නේවි එකෙන් රිටයර් වෙලා හිටියෙ
    උගෙන් දෙයක් අහනවට වැඩියෙ හොදයි කඩුගන්නාවෙ ඩෝසන් කුළුනෙන් අහනව:frown::frown:
    සමහර රටවල් වලට ඇතුල්වෙද්දි වෙපන් කෑලි කරල මහුදට දානවා ... ඒක වීඩියෝ කරල අරන් එනව වගේ කතාවක් කීව උ:baffled::baffled:
    තෝ මේව ගැන දන්න එකා කියපන්කෝ හරියට සෙද්ද :angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ දන්න අයිය කෙනෙක් වැඩකලා මේකෙ නේවි එකෙන් රිටයර් වෙලා හිටියෙ
    උගෙන් දෙයක් අහනවට වැඩියෙ හොදයි කඩුගන්නාවෙ ඩෝසන් කුළුනෙන් අහනව:frown::frown:
    සමහර රටවල් වලට ඇතුල්වෙද්දි වෙපන් කෑලි කරල මහුදට දානවා ... ඒක වීඩියෝ කරල අරන් එනව වගේ කතාවක් කීව උ:baffled::baffled:
    තෝ මේව ගැන දන්න එකා කියපන්කෝ හරියට සෙද්ද :angry::angry::angry::angry:
    ජාතික ආරක්ෂාව ගැන සාමාන්‍ය මිනිසුන් ගැන ගත යුතු ප්‍රමාණයක් තියනවා. ඊට එහා දැන ගන්න ඕන නෑ............:nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබල වගේ පොන්* යෝ තමා රටට ආදරේ. බලාගෙන ඉඩහන් ලොකු සහෝදරයා ඊලග හාර්ට් attak එකෙන් මක බැවිල ගියාම උබලගේ මහලොකු පක්ෂේත් ඉවරයි. හැබැයි මහරාජා ඕකව ඉන්දියාවේ ගෙනිහින් සනීප කරයිද දන්නේත් නැ .

    ලපයා පකයා විය .

    :D අපි නෙමයි රටට ආදරේ උබලා මහිදට ආදරෙයි නම් රටට ආදරෙයි:D කියලා වැඩක් නැහැ උබලට
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඒක හිනා වෙන්න කාරණයක් නෙවෙයි මචං. එහෙම දෙයක් තියනවා. මේ ව්‍යාපාරය හරහා ගනුදෙණු වෙන මුදල අති්‍ශය විශාල එකක්. ඩොලර් මිලියන 12000ක් වගේ ආසන්නව-අවුරුද්දකට.
    මම ජාත්‍යන්තර කුමණ්ත්‍රණ කියල අර පංචායුචයා වගෙ හැම තිස්සෙම කෑ ගහන්නේ නැති බව උඹ දන්නව නේ.....

    :yes::yes::yes:

    ඇත්ත කතා කරන කොට බයියෙක් වෙනව නං මචං, ඉදිරියේ දී උඹට මේකේ බයියො සෑහෙන්න පේන්න ගනීවි!

    දැන් ඔන් න උඩ තියනව දාල උපුටා ගැනීමක් . අංක 1ට බයිය වෙන්නේ විජේදාස රාජපක්ෂ සර්!

    na machan..mama kiuwe..meke inna kauru hari attak kiuwat mekema inna paditayo set eka baiyeek kiyala label eka alawanawane..ekai...umba wage kenek meke comment karala tiyena nisai kattiya wadia sadde noda inne..diwaliya ehema oya katha kiuwa nam ekawa winasa karala...:dull::dull::dull:

    අපි මෙතන ඇරගත්තා කියල මුං හොරකම් කරන ඒක නවත්තනේ නෑ....
    අනික ඔය දිනපු කවුරුත් කියපු දෙවල් කරේනෑ....
    මෛත්‍රී කරන දෙවල් හරි ඒත් මේ යන සිස්ටම් ඒකට හරියන්නෑ.... මහින්දගේ සිස්ටම් ඒක හරි ඒත් පව්ල් පාලනය නිසා කෙල උනා....

    oka ape harakta terenne na ban...:rofl::rofl::rofl:

    පැටියා;19271840 said:
    ඔවු අයියා බට් මෙතන සීන් එක අවි ආයුධ පෞද්ගලික ආයතනයක් පාවිච්චි කිරීම නේද? ඇව්න්ට් ග්‍රේඩ්, රක්නා ලංකා ඇරෙන්න වෙන කිසිම පෞද්ගලික ආරක්ෂක ආයතනයකට ගිනි අවි නෑ. මුහුදෙදි ඕක අවුලක් නෑ කියමුකො බට් රට ඇතුලෙත් ඔහොම ගිනි අවි සංසරණය වෙන එක ප්‍රශ්නයක්නෙ. BMICH එකේ තිබ්බෙ මුහුදු යන්න ගෙනාපුවා නෙවෙයිනෙ :dull:

    hehe..umbala wage unne ban meke pora talk denne..:rofl::rofl::rofl:tawat ekek hitiya..tama mama dakke na me thread eke comment karanawa...

    මචං මම කන්ස්පිරසි තියරිස්ට් කෙනෙක් නෙවෙයි. නමුත් යම් දෙයක් වුනා. උඹට මතක නං අපිට දීපු කරේජස් නැවේ තිබ්බ ඔර්ලිකන් තුවක්කු අයින් කරල ඒකට 50මි.මී. වෙපන් ඊශ්‍රාලයෙන් අරං හයි කරන්න බ්‍රිතානය ඉඩ දුන්නේ නෑ. නැව ඇට කන්න ද මේන් වෙපන් එක නැතුව? අපිට චෙක් වලින් ගෙන්නපු මල්ටි බැරල් මෙහෙට ගේන කොට එන්රූට් ඒවයේ සියළුම ගයිඩින් සිස්ටම් ගලවල තිබ්බා. ඒව වුනේ කොහොම ද? බණ්.සම්මන්ත්‍රණ ශාලාවෙ අවි ගැන ප්‍රශ්නයක් තියනව මම එ්ක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. නමුත් ඒ වෙනුවෙන් මේ විදියෙ දෙයක් කරනව කියන්නේ අර පය බරවායට ඇටේ බෙහෙත් බදිනව වගේ වැඩක්.

    owa meke inna unta kiyala wadak na machan..oketh source illai ..a jathiye dial inne...:rofl::rofl::rofl:

    ඉතිං බයි අයියෙ
    ඔය කියන විදියට අලාභයක් හානියක් වෙනවනම්
    නාවික හමුදාවට පවරන්න තරම් මෝඩද අපේ කස්ටිය
    ඒ කියන්නෙ දේෂපාලුවො නෙමෙයි හමුදා නායකයො... බුද්ධි අංශ සහ ආරක්ෂක උපදේෂකල :confused:

    :lol::lol::lol::lol::lol:

    පවරා ගැනීමක් නෑ. ඕක නාවික හමුදාවට අරන් ආයෙ වෙන සමාගකමට (කිලීට ) දෙනවා. ඕක තනිකරම බිස්නස් ඩීල් එකක් මචන්. දේශපාලනේ පටලවල අපිට වෙනම ශෝ එකක් පෙන්නන්නෙ. අපි මෙහෙ මරා ගන්න කොට ශේප් එකෙ වෙන එකෙක් අදායම ඩැහැ ගන්නවා. :yes:

    oka thamai wenne...:yes::yes::yes:

    ජාතික ආරක්ෂාව ගැන සාමාන්‍ය මිනිසුන් ගැන ගත යුතු ප්‍රමාණයක් තියනවා. ඊට එහා දැන ගන්න ඕන නෑ............:nerd:

    :yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    නෑ මහත්තයෝ.රක්නා ලංකා එකට බැහැ මේක කරන්න.මේක කරන්න දැනට ලෝක අවි ගබඩා සංකීර්ණයක හිමිකාරීත්වය තියෙන්න ඕන.මෙන්න මේකේ ඇවන්ට් ගාඩ් මොකද්ද කියලා හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා.ඒක කියවපන්.
    අනික,නාවික හමුදාවට මේක බාරගන්න බැහැ.ඒක පැහැදිලිවම බැහැ.හමුදාපති නෙවෙයි ජනාධිපති කිව්වත් පවතින් නීති රෙගුලාසි හා චක්‍රලේඛ මත බැහැ.
    රක්නා ලංකා එක ඉන්නේ ලංකාවේ ඇතුලේ(භූමිය තුල) ආරක්ෂක හා සේවා සැපයීම සඳහා විතරයි.
    උඹ වැරදි කොනෙන් අල්ල ගන්න එපා.
    රක්නා ලංකා එක ඇවන්ට් ගාඩ් එකට කොන්ත්‍රාත් එකක් දුන්නේ නෑ.ඇවන්ට් ගාඩ් එකයි රක්නා ලංකා එකෙන් ආයුධ කොන්ත්‍රාත් එක ඉල්ලුවේ.
    වැරදි කොනෙන් අල්ලගන්න එප..
    ඕක අනුරත් වැරදියට කිව්වේ.
    ඇවන්ට් ගාඩ් එකට හැකියාව තිබුනා ලංකාවෙන් ආයුධ ගන්නේ නැතිව (කුලියට) කෙලින්ම මිලදී ගන්න.ගෝඨා මැදිහත් වුනේ එතෙන්ට.එයා තමයි අපේ රටට ආදායමක එන විදියට මේක රක්නා ලංකා එක ලින්ක් කලේ..

    මේක කියවනපන්.කියවලා ඊට පස්සෙත් උඹ කියනවා නම් මේක නාවික හමුදාවට(ලෝකයේ ඕනෑම) කරන්න පුලුවන් කියලා එහෙනම් උඹත් ලපයටම උචිතයි
    ..

    ඕක රක්නා ලකා එකට කරන්න පුළුවන් මාරපන නේ බැහැ කියන්නේ අවෙන්ගඩ් එකට නීති උඅදෙස් දෙන එකා කියයිද එකෙන් පිට යන කතාවක්. අවෙන්ගඩ් එකඟ මතය හදන්නේ රාජ්ජ සමාගමක බැහැ කියල උන්ගේ වාසිට. අනික අපිට කිසිම උවමනාවක් නැහැ කිළිට දෙන්න කොතනද කිළිට දෙන්න කියල තියෙන්නේ. මාරපනලා විජ්දාසලා ගොටලා තමයි රජ්ජ්ජ සමාගමකට බැහැ කියල කියන්නේ

    අනුර වැරදියට කිව්වන්ම් එවලේ ඔයාලගේ පර්ලිමෙන්තඋ මන්තිවරුන්ට විවාදයේදී නිවැරදි කරන්න තිබ්බනේ. මාරපන් අවෙන්ගඩ් එකේ නීති උපදේශකයා විතරයි එහෙම කියන්නේ

    රක්නා ලංකා එකට කරන්න බැහැ කියන මතය හදන්නේ අවෙන්ගඩ් එකට දෙන්න මිසක් වෙන් දෙකට නේමෙයි. ඕකයි අපි කියන්නේ කොහොමත් බලය තියන එකාට අනුව ලංකාවේ නිතිය හැදෙයි. කොහොං හරි රජයට එන්න තියන දේවල් තමයි නැතුව යන්නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං...අවදිවෙයන්.
    ලංකාවේ ගිනි අවි භාවිතයට අවසර දුන්න සමාගම්(පෞද්) 26ක් තියෙනවා.
    උදේ හවා දකින සර්ටිස් ලංකා එකත් එයින් එකක්.
    ඒ ඇරුනම තව ගොඩක් තියෙනවා.
    දෙමටගොඩ පැත්තෙන් යනවා නම් බලන් පලයන් පෙට්‍රෝලියම් එක ගාඩ් කරන ආයතනයටත් T56 තියාගන්න පුලුවන්..

    ඔය පෞද්ගලික සමාගම් 26 කියපං බලන්න. නොදන්න නිසා අහන්නෙ. Reliable Source ඕනෙ :D
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මොකක්..
    මොකද්ද මේ උඹ කියන්න තටමන්නේ..?

    රාජ්‍ය සමාගමකට දෙන්නත් නැහැ.
    ජාත්‍යන්තර මුහුදේ නාවික කටයුතු පිළිබඳ නොදන්න පිරිසකට දෙන්නත් බැහැ.
    යූ.එන්. එක අනුමත කරන ප්‍රමිතීන් නැති එකෙක්ට දෙන්නත් බැහැ.
    ලෝකේ තියෙන ප්‍රධානම නාවික රක්ෂණ සමාගම් එක්ක ගිවිසුම්ගත නැති එකෙක්ට දෙන්නත් බැහැ.
    Sea Martialස්ලා වැඩකරන්න අකමැති එකෙක්ට දෙන්නත් බැහැ.
    මරන්න ඕන තැනදි අතගාලා එන එකෙක්ට දෙන්නත් බැහැ.

    මොකද මේ එකකට හරි සෙට් වුනොත්නැව් සමාගම් ඇවන්ට් ගාඩ් එකෙන් සේවාව ගන්නේ නෑ.වෙන ආයතන ඕන තරම් ලෝකයේ තියෙනවා.

    රාජිතට කුට්ටිය ගෙවන එවුන්ට වෙන්නේ නැව නවත්තම් මාළු බාන්න තමයි.

    තොපි තේරුම් ගනිල්ලා,රාජිත සහ ලපයා කරන්නේ කොන්ත්‍රාත්තුවක්.
    ලපයා දැනුවත්ව හෝ නොදැනුවත(එහෙම වෙන්න බෑ.මොකද ඌ බබා නෙවෙයි) මේ කරන්නේ ලංකාවට එන දැවැන්ත බදු මුදලක් නැති කිරීම.මේක කියන්නේ ඒ ගැන දල අදහසක් ගන්න.
    ඔය නැවේ තියෙන AK47එකට දාන එක බුලට් එකක් ආරක්ෂාව ඉල්ලා සිටින නැවක් විසින් රැගෙන යනවා නම් ඒ බුලට් එකට විතරක් ගෙවන්න ඕන නාවික සැතපුමකට රුපියල් 142ක්.මොලයක් තියෙනවා නම් තේරුම් ගනින් එන ආදායම..

    ඔය සේවාව කලේ මුලින් රක්නා ලන්කා එක. උබ එක නැහැ කියල කියනවනම් මට කරන දෙයක් නැහැ. ගොටාගේ උවමනාව මත තමයි ඕක අවෙන්ගාඩ් එකට දෙන්නේ. ඕක රක්නා ලංකා හෝ රජය යටතේ පවතින සමාගමකට දෙන්න කියලයි අපි කියන්නේ නැතුව වෙන එකක් නෙමෙයි. දැන් අවෙන්ගාඩ් පෙරමුණක් හැදිලා තියෙන්නේ. ඕනි තරම් මිනිස්සු ඉන්නව ආරක්ෂා කරන අවෙන් ගාඩ් එක ස්ථිරවම රජයට ලැබෙන්න තියන මුදල් පුද්ගලික සමාගමකට දීමක්. එක පිළිගන්නේ නැත්තම කරන්න දෙයක් නැහැ.

    රේප් කපලා මෙතන අපේ අම්මලා තතලාට බැන්න කියල කියල වෙනසක් වෙන්නත් නැහැ( මේක උබට නෙමයි කිව්වේ. )
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජාතික ආරක්ෂාව ගැන සාමාන්‍ය මිනිසුන් ගැන ගත යුතු ප්‍රමාණයක් තියනවා. ඊට එහා දැන ගන්න ඕන නෑ............:nerd:

    අවෙන් ගාඩ් කියන්නේ ජාතික අරක්ෂට සම්බන්ද රහසක් නෙමයි ජත්යනතය පවා දනන් ප්‍රසිද්ඩ් දෙයක්
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ
    :D අපි නෙමයි රටට ආදරේ උබලා මහිදට ආදරෙයි නම් රටට ආදරෙයි:D කියලා වැඩක් නැහැ උබලට

    රටට ආදරේ උබලා දැන් රටට සැහෙන වැඩ කොටසක් කරලා තියෙනවා නේ .

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    රටට ආදරේ උබලා දැන් රටට සැහෙන වැඩ කොටසක් කරලා තියෙනවා නේ .

    මොනවට කියනවද? ජස්ට් ස්ටාටඩ් මචන්
     
    Similar threads