ඇවරේජ් වතුර පාවිච්චිය

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ඇවරේජ් වතුර පාවිච්චිය කොටන් යමු.. සාමාන්‍ය පවුලක යුනිට් ගාන දැනගන්න.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ඇවරේජ් වතුර පාවිච්චිය කොටන් යමු.. සාමාන්‍ය පවුලක යුනිට් ගාන දැනගන්න.
    හතරදෙනෙක් ඉන්නවා ලීටර් 500 මදි 1000 ශේප්
     
    • Wow
    Reactions: Honey Bunch

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    අපි ලිඳෙන් :) මෝටරේ දැම්ම ටැංකිය පිරෙව්වා හිස් උනාද ආයේ ගැහුව්වා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    දවස් තුනට එක පාරක් මොටරේ දාලා ලීටර් 500 ටැංකිය පුරෝනවා. පාරේ ලයින් එකෙන් යුනිට් 4ක් යනවා මාසෙට.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඇවරේජ් වතුර පාවිච්චිය කොටන් යමු.. සාමාන්‍ය පවුලක යුනිට් ගාන දැනගන්න.
    5i.. 500l vage. Average. Water use karanava adui ithin toilet paper ehemane use karanne 😂😂😂
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    family - 4 adults

    30 units per month. use for everything except drinking & watering for garden.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    normally
    2ppl inna family ekaka 10-15
    3ppl inna family ekaka 15-20
    4ppl inna family ekaka 15-25
    5ppl inna family ekaka 25-30

    me wage thamai e kiyanne neh.

    poddak research karala baluwa machanla kohomada kiyala. thnx bokka
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,779
    4,877
    113
    ඇවරේජ් වතුර පාවිච්චිය කොටන් යමු.. සාමාන්‍ය පවුලක යුනිට් ගාන දැනගන්න.
    තැඹිලි වතුර, ශීතල වතුර, උණු වතුර නම් පාවිච්චි කරලා තියනව. ඕක නම් පාවිච්චි කරලා නෑ.