පූසන්ට බොන්න වතුර තියන කොට

AnuradhaRa

Well-known member
  • භාජනේ කට පිරෙන්න වතුර තියන්න, පූසො කැමති නෑ භාජනේ ඇතුලට ඔලුව දාන්න
    දවසට දෙපාරක්වත් වතුර ටික හලල ආයෙ පුරවන්න. මොකද දූවිලි රොඩු වතුර උඩ පාවෙන්න ගන්නව

    බල්ලන්ට දෙනකොටත් එහෙම කරන්න
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පූසො බාජනේ ඇතුලට මූණ ඔබන්න කැමති නැත්තෙ උගෙ රැව්ල නිසා. උගෙ රැව්ලෙන් තමා ඌ දැනගන්නෙ උගෙ ඇඟේ තරම, ඌට රිංගන්න පුලුවන් තැනක්ද කියල. රැව්ල වැදුන ගමන් ඌ දන්නව සේෆ් නෑ හිර වෙනව කියල..
    ඕකුන්ගෙ රැව්ල කපන්න එපා ඉව නැතිවෙනව කියන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • පූසො බාජනේ ඇතුලට මූණ ඔබන්න කැමති නැත්තෙ උගෙ රැව්ල නිසා. උගෙ රැව්ලෙන් තමා ඌ දැනගන්නෙ උගෙ ඇඟේ තරම, ඌට රිංගන්න පුලුවන් තැනක්ද කියල. රැව්ල වැදුන ගමන් ඌ දන්නව සේෆ් නෑ හිර වෙනව කියල..
    ඕකුන්ගෙ රැව්ල කපන්න එපා ඉව නැතිවෙනව කියන්නෙ.
    අන්න හරි
    අපි උගෙ ඔලුව අත ගානකොට වුණත්, උගෙ රැවුලෙ අත වද්දන්න හොද නෑ

    අස්සෙ රිංගල මකුණු දැල් පටලං ආවොත් ඒව අයින් කරල දෙන්න
     
    • Like
    Reactions: Amith0424

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    පූසො බාජනේ ඇතුලට මූණ ඔබන්න කැමති නැත්තෙ උගෙ රැව්ල නිසා. උගෙ රැව්ලෙන් තමා ඌ දැනගන්නෙ උගෙ ඇඟේ තරම, ඌට රිංගන්න පුලුවන් තැනක්ද කියල. රැව්ල වැදුන ගමන් ඌ දන්නව සේෆ් නෑ හිර වෙනව කියල..
    ඕකුන්ගෙ රැව්ල කපන්න එපා ඉව නැතිවෙනව කියන්නෙ.

    අන්න හරි
    අපි උගෙ ඔලුව අත ගානකොට වුණත්, උගෙ රැවුලෙ අත වද්දන්න හොද නෑ

    අස්සෙ රිංගල මකුණු දැල් පටලං ආවොත් ඒව අයින් කරල දෙන්න
    යකෝ මම සමහර වෙලාවට මගේ රැවුල කපන ට්‍රිමර් එකෙන්ම ඒ පූසගෙ මූනෙ දිගට තියන රැවුල් ගස් ටික කපලා දාන්නෙ
    එතකොට හරි කියුට් ලුක් එකකුත් එනවා
     
    AnuradhaRa

    Well-known member
  • යකෝ මම සමහර වෙලාවට මගේ රැවුල කපන ට්‍රිමර් එකෙන්ම ඒ පූසගෙ මූනෙ දිගට තියන රැවුල් ගස් ටික කපලා දාන්නෙ
    එතකොට හරි කියුට් ලුක් එකකුත් එනවා
    ආයෙ එහෙම කරන්න එපා :lol: ඕක කොහෙ හරි ගිහින් හිර වෙයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,946
    113
    පූසො බාජනේ ඇතුලට මූණ ඔබන්න කැමති නැත්තෙ උගෙ රැව්ල නිසා. උගෙ රැව්ලෙන් තමා ඌ දැනගන්නෙ උගෙ ඇඟේ තරම, ඌට රිංගන්න පුලුවන් තැනක්ද කියල. රැව්ල වැදුන ගමන් ඌ දන්නව සේෆ් නෑ හිර වෙනව කියල..
    ඕකුන්ගෙ රැව්ල කපන්න එපා ඉව නැතිවෙනව කියන්නෙ.

    ඵතකොට ගුරාමියට, ඒන්ජල් වගේ මාළුන්ට රැවුල් ගස් 2ක්‍ තියෙන්නේ මොකටද?

    gourami-fish-1.webp
     
    AnuradhaRa

    Well-known member
  • ඵතකොට ගුරාමියට, ඒන්ජල් වගේ මාළුන්ට රැවුල් ගස් 2ක්‍ තියෙන්නේ මොකටද?
    ඒකනං නොදනී
    හැමදේටම හේතුවක් තියෙනව ඉතිං...
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,768
    4,866
    113
    ඵතකොට ගුරාමියට, ඒන්ජල් වගේ මාළුන්ට රැවුල් ගස් 2ක්‍ තියෙන්නේ මොකටද?
    රෑට කළුවරේ පීනන කොට හැරමිටිය විදියට පාවිච්චි කරන්න වෙන්න ඇති බන්. :cool:

    p.s. - Sensory organ එකක් විදියට පාවිච්චි වෙනවා බන්. මඩ / රොඩු අස්සේ තියන කෑම, සතුරන්ගේ චලන ආදිය හොයාගන්නේ ඕකෙන්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    ඵතකොට ගුරාමියට, ඒන්ජල් වගේ මාළුන්ට රැවුල් ගස් 2ක්‍ තියෙන්නේ මොකටද?

    gourami-fish-1.webp
    රැවුල තියෙන්නේ පිරිමි මාලුවට වෙන්න ඇති. නැත්නම් ගෑනු පිරිමි හොයාගන්න බැරුව උන් LGTV වෙනවා නේ. :ROFLMAO:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    උන්ට ඕනි ගලාගෙන යන වතුර. උන් හිතන් ඉන්නෙ රැඳෙන වතුර බිව්වම ඒවා අපිරිසිදුයි කියලා. ඒ නිසා ඕකුන් වතුර බොන්න හොරයි සහ ඒ නිසා kidney issues එනවා පූසන්ට.
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    අපේ නම් මම උන්ට tap එක ඇරන් බොන්න කියලා තියෙන්නේ
    උන් එක කරල යද්දී tap එක වහල යනවා .

    උබලගේ පැත්තේ උන්ටත් පුරුදු කරපං .
     
    • Like
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,406
    166,796
    113
    එකමත් එක රටක
    අපේ එළියේ තිබ්බ bulb එක ගලවපු wall lamp එකක් ඇතුලේ කොන්ඩ කුරුල්ලෙක් කුඩුවක් හදල බිත්තර දාන්නද කොහෙද .
    holder එක උඩ නේ ඌ ගේ හදල තියෙන්නේ . ස්විච් එක දැම්මොත් කොන්ද කුරුල්ලාගේ පුප ට කරන්ට් වදීද @AnuradhaRa ??
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    BTW උඹලාගෙ පූසන්ව නාවන්න අමාරු නං උණු වතුරෙන් නාවන්න. උන් උණු වතුරෙන් නාවද්දි කලබල කරන්නෙ දුවන්නෙ එහෙම නැහැ