~ඇවැස්ස~මස්සිනා~

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ~ඇවැස්ස~මස්සිනා~

    මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා කෙල්ලෙක්. මෙකි සෙට් වෙලා ඉන්නේ ඒකිගේ තාත්තගේ නංගිගේ පුතා එක්ක ඒ කියන්නේ ඇවැස්ස මස්සිනා එක්ක. දැන් මේකිට බයයි මුන් දෙන්න මැරි කෙරුවොත් අව්ලක් වෙයිද කියලා මේ ගැන දන්නා එකෙක් හෙල්ප් එකක් දියල්ලා... :no: :no: :no:
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මුන් තියන්න වටින්නෙ නෑනේ..:P

    අද කාලෙ හෑදෙන උන් ඔහොම්මමයි..

    ඒක තමයි...හරිම නරක ලමයි

    :P
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    kisima awulak na machan....

    thaththage nangi kenekge hari akka kenekge hari lamayeknam no problem..
    thaththage aiya kenekge hari malli kenekge hari lamayeknam thamai prasne...

    anith paththen ammage sahodariyakage lamayeknam prasnayak
    eth ammage sahodarayekge lamayek nam no prob..

    un dennata baya nathuwa marry karanna kiyapan..kisima awulak na..
     

    Araliya2011

    Member
    Jan 29, 2011
    39
    1
    0
    aiyo eka aulak naha, kollage thaththa neweine kellage thaththage nayo,bappage puthanam thamai case1, kiuwath wage koi ekatath blood test1k karaganna kiyanna