~ඇවැස්ස~මස්සිනා~
මචන්ලා මගේ යාලුවෙක් ඉන්නවා කෙල්ලෙක්. මෙකි සෙට් වෙලා ඉන්නේ ඒකිගේ තාත්තගේ නංගිගේ පුතා එක්ක ඒ කියන්නේ ඇවැස්ස මස්සිනා එක්ක. දැන් මේකිට බයයි මුන් දෙන්න මැරි කෙරුවොත් අව්ලක් වෙයිද කියලා මේ ගැන දන්නා එකෙක් හෙල්ප් එකක් දියල්ලා...