ඇවැසි අයගේ දහම් දැනුම පිණිස....

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බින්දු;16596320 said:
මොකක්ද වෙන්නේ කියපන්කෝ :( ගෙදර නෙවෙයි ඉන්නේ :(

අර මුස්ලිම් බණක් out වෙලා තියෙන්නේ බං බුද්ධ ධර්මයට අපහාස කරලා... එකෙක චෝදනා කරන්නේ ප්‍රසිද්ද වාදයකට එන්න කියලා.... අන්න ඒ සියලුම කාරනා විස්තර කරලා පැහැදිලි කරනවා සුපිරියටම...

ඊට අමතරව මිනිස්සුන්ගේ තියන වැරදි අඩුපාඩු ගැනත් විස්තර කරනවා...

අද තිබුනේ මුස්ලිම් - බෞද්ධ කාලින ධර්ම සාකච්චාවක්... :yes:

අපරාදේ උඹට අහන්න තිබ්බේ.. :(
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මගේ තියන වැරදි අඩුපාඩුත් මම දැක්කා... ඒවා හදා ගන්න ඕනේ... :(
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

පැටියා;16595701 said:
අද නේද? බලන්න ඕනෙ. TFS :)

TFS +rep machan.

බින්දු;16595803 said:
තෑන්ක්ස් මචෝ :( බලන්න නම් වෙන්නේ නෑ

බුදු සරණයි +

නමෝ බුද්ධාය !
බොහොම පින් යාලුවා

ඔබේ ජිවිත වලටත් යහපත් දෙයක් එක් කර ගන්න ඇතැයි මම හිතනවා... :) (+)
 
Last edited:
Aug 18, 2011
6,147
788
0
අර මුස්ලිම් බණක් out වෙලා තියෙන්නේ බං බුද්ධ ධර්මයට අපහාස කරලා... එකෙක චෝදනා කරන්නේ ප්‍රසිද්ද වාදයකට එන්න කියලා.... අන්න ඒ සියලුම කාරනා විස්තර කරලා පැහැදිලි කරනවා සුපිරියටම...

ඊට අමතරව මිනිස්සුන්ගේ තියන වැරදි අඩුපාඩු ගැනත් විස්තර කරනවා...

අද තිබුනේ මුස්ලිම් - බෞද්ධ කාලින ධර්ම සාකච්චාවක්... :yes:

අපරාදේ උඹට අහන්න තිබ්බේ.. :(

:baffled::baffled: අයියෝ :baffled::baffled::baffled: මොනාද ඒකේ කිව්වේ?? :oo::oo::oo: කතන්දරේ කියපන්කෝ