බින්දු;16596320 said:මොකක්ද වෙන්නේ කියපන්කෝගෙදර නෙවෙයි ඉන්නේ
![]()


bump
පැටියා;16595701 said:අද නේද? බලන්න ඕනෙ. TFS![]()
TFS +rep machan.
බින්දු;16595803 said:තෑන්ක්ස් මචෝබලන්න නම් වෙන්නේ නෑ
බුදු සරණයි +
නමෝ බුද්ධාය !
බොහොම පින් යාලුවා
(+)අර මුස්ලිම් බණක් out වෙලා තියෙන්නේ බං බුද්ධ ධර්මයට අපහාස කරලා... එකෙක චෝදනා කරන්නේ ප්රසිද්ද වාදයකට එන්න කියලා.... අන්න ඒ සියලුම කාරනා විස්තර කරලා පැහැදිලි කරනවා සුපිරියටම...
ඊට අමතරව මිනිස්සුන්ගේ තියන වැරදි අඩුපාඩු ගැනත් විස්තර කරනවා...
අද තිබුනේ මුස්ලිම් - බෞද්ධ කාලින ධර්ම සාකච්චාවක්...
අපරාදේ උඹට අහන්න තිබ්බේ..![]()

අයියෝ 

මොනාද ඒකේ කිව්වේ?? 

කතන්දරේ කියපන්කෝ