ඇවිත් බැනපියවූ පලු යන්න මේවා දානවට

donta

Member
Jun 11, 2013
2,916
304
0
1150320_559464334112204_1108420519_n.jpg


ගසා පොඩි කාලෙ ඉදන්ම ගේමේ ඉදලා තියෙන්නේ.:shocked::shocked:
 

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    තවම මෙව්ව අපෙ ගොඩක් බයියන්ට තේරිල නැ :growl::growl:
    කාපියව් තියෙන පාර උඩින්ම එලන තාර කාපට් :angry::angry::angry:
    කාල දික්කරන් ඉදපියව් අවිත් ඇරල යනකන් :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama jeppek. banina un banapiyaw

    මමත් ජෙප්පෙක් වෙනවා.....මට දැන් මුන් දෙගොල්ලොම තිත්ත වෙලා තියෙන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Machan
    Denma be kiyanawa REP denna

    මල පැනල ඉන්නේ බන් ..මුන්ගේ කෙරුවාවට ...අනේ මන්ද බන් ඇමති යෝ කියක් නම් නඩත්තු කරන්න ඕනිද?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP eka thamai aswarye ratata genawe,dan unma kiyanawa aswarye inna baha kiyala

    එකත් ඇත්ත ....ඒ උනාට ඒ වෙලාවේ හැටියට ...තිබුන හොදම ක්රියමර්ගේ නේද එක...නැත්තන් අද කොටියට පවරලා ඉවරයි රට
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අනේ බං ඔය සංජීව කියන එකත් කලේ ළමයින්ගෙ අද්‍යපනේ විනාස කරපු එක තමයි උව බොරුවට වීරයෙක් කරන්න හදන්න එපා. රැග් කරලා ළමයින්ගේ අද්‍යපනේ කඩාකප්පල් කරනවා කියන්නෙත් ඔය දේශපාලකයෝ රටට කරන විනාසෙට සමාන දෙයක් තමයි. ඌට ඔව්ව කරනවට හොදට ගෙවනවා. බලපන් ඊළඟ චන්දයක් ආවම මිනිහ ජෙප්පන්ගේ පැත්තෙන් ඉල්ලන්නෙ නැද්ද කියල. මේ රටට වැඩ කරන කිසිම කෙනෙක් නෑ ආණ්ඩුව,unp ,jvp ඔක්කොම කරන්නෙ රට කන එක තමයි වෙනසකට තියෙන්නේ කන තැන විතරයි.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ බං ඔය සංජීව කියන එකත් කලේ ළමයින්ගෙ අද්‍යපනේ විනාස කරපු එක තමයි උව බොරුවට වීරයෙක් කරන්න හදන්න එපා. රැග් කරලා ළමයින්ගේ අද්‍යපනේ කඩාකප්පල් කරනවා කියන්නෙත් ඔය දේශපාලකයෝ රටට කරන විනාසෙට සමාන දෙයක් තමයි. ඌට ඔව්ව කරනවට හොදට ගෙවනවා. බලපන් ඊළඟ චන්දයක් ආවම මිනිහ ජෙප්පන්ගේ පැත්තෙන් ඉල්ලන්නෙ නැද්ද කියල. මේ රටට වැඩ කරන කිසිම කෙනෙක් නෑ ආණ්ඩුව,unp ,jvp ඔක්කොම කරන්නෙ රට කන එක තමයි වෙනසකට තියෙන්නේ කන තැන විතරයි.

    විකල්පේ යෝජනා කරපන්...මචන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මහත්වරුනි මේ ඔබ පැතූ දේශයද ?




    :rolleyes::rolleyes:








    නෑ ඔයි මේ බල්ලගේ දේශයයි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Kiyannadeyak naa machan....karanna kenekuth naa machan....!! Ithing api kiyala monawa karannada. thiyena job eka karagana diyane kiyala innathami wenne.


    JVP එක තව ටිකක් බලවත් කරමු....