You must spread some Reputation around before giving it to Gasa84 again.














mama jeppek. banina un banapiyaw
Machan
Denma be kiyanawa REP denna
JVP eka thamai aswarye ratata genawe,dan unma kiyanawa aswarye inna baha kiyala
අනේ බං ඔය සංජීව කියන එකත් කලේ ළමයින්ගෙ අද්යපනේ විනාස කරපු එක තමයි උව බොරුවට වීරයෙක් කරන්න හදන්න එපා. රැග් කරලා ළමයින්ගේ අද්යපනේ කඩාකප්පල් කරනවා කියන්නෙත් ඔය දේශපාලකයෝ රටට කරන විනාසෙට සමාන දෙයක් තමයි. ඌට ඔව්ව කරනවට හොදට ගෙවනවා. බලපන් ඊළඟ චන්දයක් ආවම මිනිහ ජෙප්පන්ගේ පැත්තෙන් ඉල්ලන්නෙ නැද්ද කියල. මේ රටට වැඩ කරන කිසිම කෙනෙක් නෑ ආණ්ඩුව,unp ,jvp ඔක්කොම කරන්නෙ රට කන එක තමයි වෙනසකට තියෙන්නේ කන තැන විතරයි.
api hitapu jeppo![]()
Kiyannadeyak naa machan....karanna kenekuth naa machan....!! Ithing api kiyala monawa karannada. thiyena job eka karagana diyane kiyala innathami wenne.