ඇවිත් බැනපියවූ පලු යන්න මේවා දානවට

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දේශිය ආහාර සංවර්ධන වගේ ඇමති කමක්...............
නමත් ආස්මි නේ ආච්චි ගේ.............

:angry: එතකොට දත් කිඹුල සීයාගෙ තානන්තරේ මොකද්ද?සීයෙ අද කීයටද අපි වෑර්ලස් එක අහන්න ඕනේ? :confused:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry: එතකොට දත් කිඹුල සීයාගෙ තානන්තරේ මොකද්ද?සීයෙ අද කීයටද අපි වෑර්ලස් එක අහන්න ඕනේ? :confused:
    රෑ 8 ඉදන්...........
    හැබැයි ඉතිං 60 ගනන් වල සිංදු නම් නෑ ආච්චියේ.............
    තව ඔය බොග් මාස්ටර් ගේ, කෝකිල දේවි වීරතුංග නොන ගේ ඒව එහෙමත් නෑ.............
    අල්ලයි ද මංදා ආච්චිට ඕව.............:nerd::rolleyes:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    දේශිය ආහාර සංවර්ධන වගේ ඇමති කමක්...............
    නමත් ආස්මි නේ ආච්චි ගේ.............

    dath kimbula සහෝදරයට සෞඛය ඇමතිකම දෙනවා.:yes::yes::yes::yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    dath kimbula සහෝදරයට සෞඛය ඇමතිකම දෙනවා.:yes::yes::yes::yes:

    කෙලියා තාප්පෙට.....එක හරි යන්නේ නැහැ...රටේ මිනිස්සු ඔක්කොගෙම දත් ටික ගලවයි ඔය පෝරිසාදයා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dath kimbula සහෝදරයට සෞඛය ඇමතිකම දෙනවා.:yes::yes::yes::yes:
    මට ඇමතිකං ඕන නෑ මල්ලී...............
    හැබැයි දෙනව නම් ජීටී වෙනුවට ජනාධිපතිකම දීපං...............
    මම මකල හදන්නේ මේ රටේ ඉන්න අ.හු.වේ.පු.ලා ටික කෙළවරක ඉදන්..........:growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රෑ 8 ඉදන්...........
    හැබැයි ඉතිං 60 ගනන් වල සිංදු නම් නෑ ආච්චියේ.............
    තව ඔය බොග් මාස්ටර් ගේ, කෝකිල දේවි වීරතුංග නොන ගේ ඒව එහෙමත් නෑ.............
    අල්ලයි ද මංදා ආච්චිට ඕව.............:nerd::rolleyes:

    :growl::angry:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මට ඇමතිකං ඕන නෑ මල්ලී...............
    හැබැයි දෙනව නම් ජීටී වෙනුවට ජනාධිපතිකම දීපං...............
    මම මකල හදන්නේ මේ රටේ ඉන්න අ.හු.වේ.පු.ලා ටික කෙළවරක ඉදන්..........:growl:

    පස්සේ ශේප් එකේ ජීටියට විරුද්දව විස්වාසභන්ගයක් ගෙනල්ලා පන්නලා දාමු.:yes::yes:
    ඊට පස්සේ ඔබතුමාට දෙන්නම් ජනපති කම.:yes::yes:
    හැබැයි ඉතින් අපිවත් බලාගන්න ඕනේ.:):)
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මාත් ඕක ගොඩක් කල් ඉදන් බන් කියන්නේ.:yes::yes:
    කෝ ඉතින් කිරියේ ඉන්න උන් දැන් ඉන්න උන්ට බැනබැන ඉන්නවා මිසක් අලුත් විකල්පයක් ගැන හිතන්නෙ නෑනේ.:(:(
    මම පක්ශෙට නමකුත් යෝජනා කලා බන්.
    :yes::yes:
    එළකිරි ජාතික පක්ශය.:):)
    අනික අපේ ගසාටම දෙන්න පුලුවන් වනිතා කටයුතු ඇමතිකම.:yes::yes:

    එලකිරි ජාතික කිව්වාම නිකන් එකසත් ජාතික වගේ නෙද බන් ....අපේ පක්ශෙ චන්ද වැරදිලා හරි උන්ට ගියොත් උන් දිනයි ......වෙන එකක් දැම්මොත් මොකද ?

    ගසාට නම් හරියන්නෙ වනිතා කටයුතු තමා ....ඌ ඌ ගැන බලුවෙ නැතත් වනිතාවො ගැන බලනව නෙ ඒ වගේ ඒ අදාල අන්ශ වෙන්වෙන් කැපවෙලා වැඩ කරන අයට තනතුරු දෙන්න ඕනි

    ASHMI ඇන්ටිට සීනි ඇමතිකම දෙමු ....කෑම හදලම සීනි ටික ඉවර කරයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පස්සේ ශේප් එකේ ජිටියට විරුද්දව විස්වාසභන්ගයක් ගෙනල්ලා පන්නලා දාමු.:yes::yes:
    ඊට පස්සේ ඔබතුමාට දෙන්නම් ජනපති කම.:yes::yes:
    හැබැයි ඉතින් අපිවත් බලාගන්න ඕනේ.:):)
    මගුලක් කියනවා......
    මම රට කෙළවරක ඉදල මකල හදල ඌට ජනාධිපතිකම දීල ගෙදර යනවා.......
    මගේ මේ බඩ රස්සාව කරං මම ඉන්නවා ඊට පස්සේ......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙලියා තාප්පෙට.....එක හරි යන්නේ නැහැ...රටේ මිනිස්සු ඔක්කොගෙම දත් ටික ගලවයි ඔය පෝරිසාදයා

    මූන බලාගෙන මෙහෙම කියනවනේ.කිඹුල අයිය දිවිහානි කරගත්තොත් ඔන්න ගසා මලයා තමා වග කියන්න ඔනේ.:lol::lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කෙලියා තාප්පෙට.....එක හරි යන්නේ නැහැ...රටේ මිනිස්සු ඔක්කොගෙම දත් ටික ගලවයි ඔය පෝරිසාදයා

    හපල කන්න තියන දත් ටික ...සැට් එකට කෙල වෙන වැඩක් වගේ ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොදකින් විතරක්...ඉදල ඉදලා මල පැනලා දැම්ම සිරා ත්‍රෙඩ් එකක් එකටත් මේ ලබ්බෝ ටික ඇවිත් හානවනේ .....මට බෑ ඔයි මුන් එක්ක....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මූන බලාගෙන මෙහෙම කියනවනේ.කිඹුල අයිය දිවිහානි කරගත්තොත් ඔන්න ගසා මලයා තමා වග කියන්න ඔනේ.:lol::lol::lol:
    මම සැලෙයි ඕවට.........

    අනික මූණ බලාගෙන කියන එක හොදා....වෙන කොහෙවත් බැලුවොත් මට හිතෙයි ඕක සමනලයෙක් කියලා............
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මගුලක් කියනවා......
    මම රට කෙළවරක ඉදල මකල හදල ඌට ජනාධිපතිකම දීල ගෙදර යනවා.......
    මගේ මේ බඩ රස්සාව කරං මම ඉන්නවා ඊට පස්සේ......

    ඕව ශුවර් කරන්න බෑනෙ එන්න කලින් ඔක්කොම කිව්වෙ ඔහොමනෙ