උන්ගේ දර්ශනේ හොදව් බොල.
එත් වැඩේ ප්රැක්ටිකල් නෑ බොලව්.![]()

practical කරලා පෙන්නන්න chance එකක් දෙමු ...අඩුම තරමේ උන් නැතුව ආණ්ඩුවක් පිහිටුවන්නත් බැරි විදිහට....
ඔය අපුරුවට practical කරන්නේ අනිත් එවුන්![]()

කාටවත් චන්දෙ දෙන්න බලාපොරොත්තුවක් නෑ බොල.![]()
ඔයාගේ වැඩ නේද ඕවා ???![]()

අනේ මන්දා කාගෙ වැඩද කියලා ඕවා..,පිස්සු හැදෙයි.
අනේ මම නෙමෙයි.
අහක යන බාල්ජිනේ බොලව් මට පෙරලෙන්නේ.![]()
අනේ මන්දා කාගෙ වැඩද කියලා ඕවා..,

Gasa84;1579[COLOR="Red" said:2098]JVP[/[/COLOR]QUOTE]
උඹ වටෙන් එනකොටම මම දැනගත්ත අන්තරේ අතරමන්වුන ජෙප්පෙක් තමයි කියල. උඹට ෆුකෙන් හිනාවෙනව බලන්න ඕනනම් දුවල ගෙදර වරෙන්......
ප්රායෝගික වෙයන් බන් හීන දකින් නැතිව....... උඹල වගේ එවුන්ටත් ඉර පායනවනේ....

එතකොට මේ තියෙන ක්රමයද ප්රායෝගිකව මේ රටට ගැලපෙන්නේ ....මරු

කවුද බන් මහ එකා හොදයි කිව්වෙ..??? මොකෙක්වත් නැති නිසා තමයි කිව්වෙ කවුරුත් නෑ, හරි එකෙක් එනකන් අපි තනියමහරි නැගිටිමු කියල. උඹ ඒක අස්සෙ හීන දකිනව සෝමවන්සව ජනාධිපති කරන්න. උඹට ඌව ජනාධිපති කරගන්නම ඕනමනම් මීලග වෙසක් එකට, ජනාධිපතිට ඌයි, අගමැතිත ටිල්විනුයි අරන් බක්කො නටවපන්.
ජෙප්පොන්ට මේ වනකොට ඇපත් නෑ........ තුන්වන බලවේගේ දවසකට හරි ෆොනී වුනේ ජෙප්පො අජූතම වුන නිසා....... තවත් රෙදි ඇදන් ඉන්නවනේ මුන්....

බනින්නේ නැතුව ....වැරදි ටිකක් කියපන්කො බන්....
මම උඹට බැන්නෙ නෑ බං, ලෙනින්ගෙ රුසියාවෙවත් ප්රායෝගික නොවුන සමාජවාදෙ ලංකාවට පංගාත්තු කරන එකම වැරැද්දක් නෙමෙයිද??බනින්නේ නැතුව ....වැරදි ටිකක් කියපන්කො බන්....![]()
මම උඹට බැන්නෙ නෑ බං, ලෙනින්ගෙ රුසියාවෙවත් ප්රායෝගික නොවුන සමාජවාදෙ ලංකාවට පංගාත්තු කරන එකම වැරැද්දක් නෙමෙයිද??![]()
වෙන concept එකක් මට හිතන්න බැහැ බන් ....මොකද එහෙනම් අපි කරන්නේ