ඇවිත් බැනපියවූ පලු යන්න මේවා දානවට

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    දැන් බලපන් වැරැද්ද නිවැරදි කළා

    2075JVP_Poster_J.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උන්ගේ දර්ශනේ හොදව් බොල.
    එත් වැඩේ ප්‍රැක්ටිකල් නෑ බොලව්.
    :eek::eek:

    practical කරලා පෙන්නන්න chance එකක් දෙමු ...අඩුම තරමේ උන් නැතුව ආණ්ඩුවක් පිහිටුවන්නත් බැරි විදිහට....

    ඔය අපුරුවට practical කරන්නේ අනිත් එවුන් :lol::lol::lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    practical කරලා පෙන්නන්න chance එකක් දෙමු ...අඩුම තරමේ උන් නැතුව ආණ්ඩුවක් පිහිටුවන්නත් බැරි විදිහට....

    ඔය අපුරුවට practical කරන්නේ අනිත් එවුන් :lol::lol::lol:

    කාටවත් චන්දෙ දෙන්න බලාපොරොත්තුවක් නෑ බොල.:no::no:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කාටවත් චන්දෙ දෙන්න බලාපොරොත්තුවක් නෑ බොල.:no::no:

    හොදම විකල්පයට චන්දෙ දීපන් .....මමත් දීලා බලනවා ඇවිල්ලා
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔයාගේ වැඩ නේද ඕවා ??? :frown:

    පිස්සු හැදෙයි.:sorry::sorry:
    අනේ මම නෙමෙයි.:sorry::sorry:
    අහක යන බාල්ජිනේ බොලව් මට පෙරලෙන්නේ.:(:(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පිස්සු හැදෙයි.:sorry::sorry:
    අනේ මම නෙමෙයි.:sorry::sorry:
    අහක යන බාල්ජිනේ බොලව් මට පෙරලෙන්නේ.:(:(
    අනේ මන්දා කාගෙ වැඩද කියලා ඕවා..,
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Gasa84;1579[COLOR="Red" said:
    2098]JVP[/[/COLOR]QUOTE]

    උඹ වටෙන් එනකොටම මම දැනගත්ත අන්තරේ අතරමන්වුන ජෙප්පෙක් තමයි කියල. උඹට ෆුකෙන් හිනාවෙනව බලන්න ඕනනම් දුවල ගෙදර වරෙන්......

    ප්‍රායෝගික වෙයන් බන් හීන දකින් නැතිව....... උඹල වගේ එවුන්ටත් ඉර පායනවනේ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Gasa84;1579[COLOR="Red" said:
    2098]JVP[/[/COLOR]QUOTE]

    උඹ වටෙන් එනකොටම මම දැනගත්ත අන්තරේ අතරමන්වුන ජෙප්පෙක් තමයි කියල. උඹට ෆුකෙන් හිනාවෙනව බලන්න ඕනනම් දුවල ගෙදර වරෙන්......

    ප්‍රායෝගික වෙයන් බන් හීන දකින් නැතිව....... උඹල වගේ එවුන්ටත් ඉර පායනවනේ....

    එතකොට මේ තියෙන ක්‍රමයද ප්‍රායෝගිකව මේ රටට ගැලපෙන්නේ ....මරු
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    එතකොට මේ තියෙන ක්‍රමයද ප්‍රායෝගිකව මේ රටට ගැලපෙන්නේ ....මරු

    කවුද බන් මහ එකා හොදයි කිව්වෙ..??? මොකෙක්වත් නැති නිසා තමයි කිව්වෙ කවුරුත් නෑ, හරි එකෙක් එනකන් අපි තනියමහරි නැගිටිමු කියල. උඹ ඒක අස්සෙ හීන දකිනව සෝමවන්සව ජනාධිපති කරන්න. උඹට ඌව ජනාධිපති කරගන්නම ඕනමනම් මීලග වෙසක් එකට, ජනාධිපතිට ඌයි, අගමැතිත ටිල්විනුයි අරන් බක්කො නටවපන්.

    ජෙප්පොන්ට මේ වනකොට ඇපත් නෑ........ තුන්වන බලවේගේ දවසකට හරි ෆොනී වුනේ ජෙප්පො අජූතම වුන නිසා....... තවත් රෙදි ඇදන් ඉන්නවනේ මුන්....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    කවුද බන් මහ එකා හොදයි කිව්වෙ..??? මොකෙක්වත් නැති නිසා තමයි කිව්වෙ කවුරුත් නෑ, හරි එකෙක් එනකන් අපි තනියමහරි නැගිටිමු කියල. උඹ ඒක අස්සෙ හීන දකිනව සෝමවන්සව ජනාධිපති කරන්න. උඹට ඌව ජනාධිපති කරගන්නම ඕනමනම් මීලග වෙසක් එකට, ජනාධිපතිට ඌයි, අගමැතිත ටිල්විනුයි අරන් බක්කො නටවපන්.

    ජෙප්පොන්ට මේ වනකොට ඇපත් නෑ........ තුන්වන බලවේගේ දවසකට හරි ෆොනී වුනේ ජෙප්පො අජූතම වුන නිසා....... තවත් රෙදි ඇදන් ඉන්නවනේ මුන්....

    බනින්නේ නැතුව ....වැරදි ටිකක් කියපන්කො බන්....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බනින්නේ නැතුව ....වැරදි ටිකක් කියපන්කො බන්....
    මම උඹට බැන්නෙ නෑ බං, ලෙනින්ගෙ රුසියාවෙවත් ප්‍රායෝගික නොවුන සමාජවාදෙ ලංකාවට පංගාත්තු කරන එකම වැරැද්දක් නෙමෙයිද??:confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම උඹට බැන්නෙ නෑ බං, ලෙනින්ගෙ රුසියාවෙවත් ප්‍රායෝගික නොවුන සමාජවාදෙ ලංකාවට පංගාත්තු කරන එකම වැරැද්දක් නෙමෙයිද??:confused:

    වෙන concept එකක් මට හිතන්න බැහැ බන් ....මොකද එහෙනම් අපි කරන්නේ