අම්මලා හැම වෙලේම ඉන්නේ සූදානම් සරීරේ. ඒ කියන්නේ ළමයෙක්ට දුකක්, කරදරයක්, අනතුරක් වෙන්න කලින් ඒ දේවල් වලින් බේරා ගන්න අම්මලා නිතරම සූදානමින් ඉන්නේ. අනතුරක් වුනාම කොහොමත් එයාලා අපි ළඟ ඉන්නවා. ඒත් දෙමාපියෝ විශේෂයෙන්ම අම්මලා අද වෙනතුරු කී වතාවක් නම් අපිව අනතුරකට වැටෙන්න කලින් බේරා ගන්න ඇතිද? ඒ ගැන අපි කාටවත් නිකංවත් හිතෙනවාද ? එහෙම නැත්නම් හිතනවාද?