ඇවිදින PET ස්කෑනර්
මේ වෛද්‍යතුමියව මම පෞද්ගලිකව හඳුනන්නෙ නෑ. එතුමිය මේකෙන් ප්‍රොමෝට් වුණත් මට කමක් නෑ.
මට පෙන්නන්න ඕන කරන්නේ මේ මෙතුමිය විස්තර කරන රෝග විනිශ්චය කිරීමේ ක්‍රියාවලිය තමා හෙළවෙදකමේ ඉස්සරත් දැනුත් යොදාගන්නේ. බලන්න නවීන විද්‍යාත්මක විද්‍යානුකූල CT (Computed Tomography)/MRI (Magnetic Resonance Imaging) වලටත් අල්ලගන්න බැරි නහර වල ලේ කැටි තියෙන තැන් නාඩි බලලා විතරක් අල්ලන හැටි. ඕක PET (Positron Emission Tomography) ස්කෑනර් එකකින් වත් අල්ලන බෑ. එච්චරටම සියුම්. PET ස්කෑනර් තියා CT ස්කෑනර් එකක් වත් (මොකද CT ස්කෑනර් වල තාක්ෂණය PET ස්කෑනර් වල තාක්ෂණයට වඩා බොහෝ කල් ඉඳල පැවත එන පරිණත වුණ දෙයක්) කොච්චර නවීන විද්‍යාත්මක විද්‍යානුකූලයි කියල පම්පෝරි ගැහුවත් අර තරම් ගැඹුරකට විශාලනය (zoom) කරගන්න තරම් ඔය නවීන විද්‍යාත්මක විද්‍යානුකූල තාක්ෂණය කියන පට්ටපල් අමු තිත්ත ප්‍රෝඩාවට හිතිල වත් නෑ. තව අවුරුදු 500කින් වත් නාඩි පරික්ෂාවේ තරමට දියුණු වෙන්න ඔය තාක්ෂණයට බෑ.
පිළිකා රෝහලේ සියළුම රෝග පරික්ෂා කටයුතු මේ 500න් 3 දෙනෙක්ට කරන්න පුළුවනි. මොකද රෝග විනිශ්චය හොයා ගන්න යන්නේ තප්පර 10කටත් අඩු කාලයක්. නවීන විද්‍යාත්මක විද්‍යානුකූලය කියන PET ස්කෑනර් එකෙන් පුළුවන්ද තප්පර 10කින් තියා පැය 10කින් වත් රෝග විනිශ්චයක් (diagnosis report) එකක් ගන්න. කවමදාකවත් බෑ. සල්ලි දීලා කරලත් CT ස්කෑන් එකක වුණත් අඩුම තරමින් දවස් 3ක් ඉන්න ඕනා. ලංකාවේ දැනට තියෙන PET ස්කෑනර් එකක වාර්තාව (report) එක ගන්න අඩු තරමිත් සතියක් වත් යාවි (හරියටම නොදනිමි).
නාඩී පරික්ෂාව/ස්කෑන් ක්‍රමයෙන් රෝගියාට අත්වන වාසි
* සුළු කාලයක් ඇතුලත රෝග නිධානය ඉලක්ක කීරීමට හැකිවීම
* කෘතිම රසායනික ශරීර ගත නොවීම
* මුදලක් වැය නොවීම
* කිසිදු වේදනා උපද්‍රව ඇති නොවීම
CT/MRI/PET ස්කෑනර් වලින් රෝගියාට අත්වන අවාසි
* රෝග නිර්ණයට කාලය ගතවීම හා රෝග නිධානය නිවැරදිව හසු නොවීම
* කෘතිම රසායන ශරීරගත වීමෙන් අතුරු ආබාධ ඇතිවීමේ අවදානම
* විශාල මුදලක් වැය වීම
* CT වල හෝ PET වල රසායනික ශරීරගත වීමෙන් වේදනා ඇති වේ. MRI වල හොල්මන් මන්දිර වල මෙන් ශබ්ද ඇති වේ.
කොහොමද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල තාක්ෂණය කියන පට්ටපල් අමු තිත්ත ප්‍රෝඩාව විද්යාත්මකයි විද්‍යානුකූලයි නවීනයි කිය කිය අසරණ රෝගීන්ව ගොනාට අන්දලා තියෙන තුට්ටු දෙකටත් කෙළවලා මරු කටට ඇදලා දාන හැටි ?
මේක ඇත්තටම විද්‍යාවක් ද බං ?

මේ වගේ ඇවිදින PET ස්කෑනර් ලංකාවේ ඔනෑ තරම් ඉන්නවා. අඩුම තරමින් 500කට වැඩියි. 500කට අඩු වෙන්නෙ නෑ.රක්තවාතයටත් බය වෙන්න එපා |
සනීප කරන්න පුළුවන්
වෛද්‍ය - චාන්දනී වික්‍රමාරච්චි
වසර 300 කට වඩා පැරැණි නවගමුවේ පාරම්පරික සිංහල වෙද පරපුරේ වෙද මාතාවක් වූ තලංගම හෙලේනා පෙරේරා මහත්මියගේ මිනිබිරිය වන චාන්දනී වික්‍රමාරච්චි මහත්මිය සර්වාංග රෝග සඳහා මෙන්ම දියවැඩියාව, පිළිකාව, ඇදුම සහ හතිය, අංශභාගය, ආතරයිටිස් යන රෝග සඳහා 100% ක දේශීය වූ ප්‍රතිකාරයක් හඳුන්වා දී ඇති වෛද්‍යවරියකි. විවිධ රෝගවලට ගෙදරදී ප්‍රතිකාර කර ගැනීම සඳහා ඉතා අඩු මුදලක් වැය වන, ගෙදරදීම සාදා ගත හැකි ශාඛසාරමය ඖෂධ හඳුන්වාදීම මේ තීරය ඔස්සේ ඇය සිදු කරන්නීය.![]()
ප්රශ්නය - ආත්රයිටිස් වර්ග සිය ගණනක් තිබෙන බව පසුගිය සතිවල ඔබ සමඟ කළ සංවාදවලදී හෙළි වුණා. මේ අතර Rheumatoid Arthritis යනුවෙන් ආත්රයිටිස් වර්ගයක් ගැන ද අසන්නට ලැබෙනවා. මේ රෝගය කුමක්ද?
වෛද්‍ය වික්‍රමාරච්චි - බෝ නොවන රෝග කාණ්ඩයට වැටෙන ආත්රයිටිස් වර්ගයේ රෝගයක් වන රුමටොයිඩ් ආත්රයිටිස් රෝගයට සිංහලෙන් කියන්නේ රක්තවාතය කියලයි. වසර දහස් ගණනක් තිස්සේ සිංහල වෙදකම මගින් රක්තවාතය සුව කරනු ලැබුවා. අනිත් ආත්රයිටිස් වර්ග වගේම මේ රෝගයේ ලක්ෂණ වන්නෙත් සන්ධිවල උණුසුම වැඩිවීම, ඉදිමීම සහ වේදනාව යන කරුණුයි.![]()
ප්රශ්නය - ඇයි මේ සන්ධි රත් වෙන්නේ. උණුසුම වැඩි වෙන්නේ?
වෛද්‍ය වික්‍රමාරච්චි - සන්ධියක් ආසාදනය වූ විට එහි විශිෂ්ඨ ගුරුත්වය ඉහළ යනවා. එතැන උණුqසුම ඉහළ යන්නේ ඒ නිසයි.
ප්රශ්නය - ඊට පස්සේ ........?
වෛද්‍ය වික්රමාරචචි - රෝගියාගේ සන්ධිවල වේදනාව වැඩි වූ විට සාමාන්‍යයෙන් සිදුවන දෙය තමයි රෝගියා විවේකයෙන් පැත්තකට වී සිටීම. එහෙත් එම විවේකයෙන් පසු රෝගියා නැවතත් වැඩ කරන්නට පටන් ගත් විට වේදනාව තවත් වැඩි වෙනවා. විශේෂයෙන් සිරුර දෙපැත්තේ තිබෙන ද්‍රව්‍යවල සන්ධි මෙසේ වේදනාවට ලක්වෙනවා. මෙය ඇටමිදුලු වලට බලපෑම ද මේ අතර සිදුවෙනවා. ඒ නිසා කල් යන විට සිරුරේ රක්තානු නිෂ්පාදනය පහත බසිනවා. පෙනෙහළුවල ආසාදනයක් ඇති වෙනවා. හදවතේ පිටත ස්ථරය ආසාදනය වෙනවා. උණ ගතියෙන් නිතර උණ රෝගයෙන් පෙළීමටත්, ශරීර ශක්තිය පිරිහීමේ තත්ත්වයකට මුහුණ දීමටත් රෝගියාට සිදුවනවා.
ප්රශ්නය - මේ රෝගයට හේතුව කුමක්ද?
වෛද්‍ය වික්‍රමාරච්චි - නිශ්චිත හේතුවක් නැහැ. ඒත් ජානමය මහ පාරිසරික හේතුන් මෙයට පලපාන බවට විශ්වාසයක් තිබෙනවා. මෙහිදී වෙන්නේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පෙරළා ශරීරට පහර දීමයි. විවිධ සන්ධිවල ඇතුළත ඝන වීමට පටන් ගන්නවා. ඒ එක්කම අස්ථි සහ කාටිලේජ ආසාදනය ඒ හානියට පත් වෙනවා. මෙහිදී රෝග නිශ්චයට Ü කිරණ ඡායාරූප ගත්තොත් හොඳයි. එහෙම නැති වුණත් රෝගියාගේ නාඩි අල්ලලා බලලා ඔහුqqqට හෝ ඇයට තිබෙන්නේ ආත්රයිටිස් රෝග එකසිය ගණනින් කුමක් ද කියන එක කියන්න අපට පුළුවන්.
ප්රශ්නය - ඒ කියන්නේ ඔබ නාඩි බැලීමේ ශාස්ත්‍රය එපමණටම හදාරා තිබෙනවා.
වෛද්‍ය වික්‍රමාරච්චි - මා ඔබට උදාහරණයක් කියන්නම්. මෙයට කලකට පෙර බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට ප්‍රතිකාර කිරීමේ මහත් පින්කම කර ගන්නට මට හැකි වුණා. උන්වහන්සේ දියවැඩියා රෝගියෙක්. හිටපු ගමන් උන්වහන්සේගේ ශරීරයේ සමබරතාව නැති වෙනවා. ඉන් පසු උන්වහන්සේ රෝහලට ඇතුළත් වෙනවා. උන්වහන්සේ රෝහලේ ඇඳේ ඉන්න ගමන් හිටි හැටියේම සිහිනැති වෙනවා. සාමාන්‍යයෙන් දියවැඩියා රෝගියෙක් ක්ලාන්තව සිsහිසුන් තත්ත්වයට පත් වන්නේ ශරීරයේ සීනි ප්‍රමාණය අධික ලෙස ඉහළ නැග්ගොත් හෝ අධික ලෙස පහළ බැස්සොත් විතරයි. මේ භික්ෂුන් වහන්සේගේ සීනි මට්ටම (උන්වහන්සේ ක්ලාන්ත වූ විට) පරීක්ෂා කර බැලීමේදී පෙනී යන්නේ සාමාන්‍ය දියවැඩියා රෝගියකුගේ මට්ටමේ එය පවතින බවයි. එහෙනම් ඔහු විසඥ වන්නේ කොහොමද? මේක දොස්තරවරුන්ටත් සොයා ගන්න බැරිවුණා. දවසක් මගේ සහෝදරයා ලෙඩෙක් බැලීමට රෝහලට ගිය විට මේ භික්ෂුව දැක තිබෙනවා. ඔහු උන්වහන්සේ හමුවෙලා අපේ බෙහෙත් ශාලාවට එන විදිය කියුවා. ඉතින් දවසක් උන්වහන්සේ මා හමුවෙන්න මෙහි වැඩම කළා. උන්වහන්සේ ආවේ දෙදෙනකුගේ සහායෙන්. ඒ දෙදෙනා උන්වහන්සේ වත්තම් කරගෙන ආවා. මම මුලින්ම කළේ උන්වහන්සේ වාඩි කරලා විවේක ගන්න සළස්වලා නාඩි බලපු එකයි. නාඩි ගැහෙන විදියට මට තේරුණා උන්වහන්සේගේ මොලයේ නහරයක ලේ කැටියක් හිර වී තිබෙනබව. එය 100% ක් ම හිර වූ ලේ කැටියක් නොවෙයි. යම් ප්‍රමාණයක හිරවී තිබුණ ඒ ලේ කැටිය හරහා ලේ ගමන් කළේ සුළු වශයෙන්. ඒනිසා භික්ෂුන් වහන්සේ කෙළින් සිට ටිකක් මහන්සි වුණොත් අවශ්‍ය තරම් රුධිරය මොළයේ අදාළ ප්‍රදේශයට නොයන නිසා විසඥවුණා. ඉන් පසු මා දියවැඩියාවට වගේම ලේ කැටිය දියවීමටත් බෙහෙත් කළා. අද මේ භික්ෂුව ත්‍රීවිලරයක නැගලා තනියෙන්ම මා හමුවෙලා බෙහෙත් අරගෙන යනවා. තව දෙමසකින් විතර උන්වහන්සේට පුළුවන් බෙහෙත් නවත්වන්න. හැබැයි උන්වහන්සේ මුළු ජීවිත කාලය තුළම කෑමෙන් පරිස්සම් විය යුතුයි. මෙය ආත්‍රයිටිස්වලට සම්බන්ධ නැති අතුරු කතාවක්. මා මේක කිව්වේ නාඩි බැලීමේ ශාස්ත්රයේ වැදගත්කම පහදලා දෙන්නයි. (මේ ලියුම්කරු වෛද්‍ය වික්‍රමාරච්චි මහත්මිය හමු වූ අවස්ථාවකදි එම භික්ෂුන් වහන්සේ ද එහි වැඩම කළහ. උන්වහන්සේ සමඟÊකතා කර එම සිද්ධියේ සත්‍ය බව පසක් කර ගැනීමට අපට ඉඩ ලැබිණ.)
ප්රශ්නය- නැවතත් රුවටොයිඩි ආත්රයිටිස් වෙත හැරෙමු. මේ රෝගයට ප්‍රතිකාර කරන්නේ කොහොමද?
වෛද්‍ය වික්‍රමාරච්චි - වාත රක්ත රෝගියා අධික වේදනාවෙන් පෙළෙන කෙනෙක්. ඒ නිසා මුලින්ම කළ යුත්තේ ඔහු හෝ ඇයගේ වේදනාව නැති කරන ප්‍රතිකාර පටන් ගැනීමයි. ඊළඟට සන්ධිවල ආසාදනය නැති කළ යුතුයි. බෙහෙත් සමඟම ආහාර වට්ටෝරුවකුත් අපි දෙනවා. මේ රෝගීන්ට ඇල්වතුර හරිම අගුනයි. කෑමට බීමට සහ ඇඟ සේදීමට උණුවතර පමණක්ම පාවිච්චි කළ යුතුයි. ඒ අතර රාබු, නෝකෝල්, ගෝවා, මCඳ්ෙC¹ක්කා, මෑකරල් හා වම්බටු කියන එළවළු කොහොමටවත් නොකෑ යුතුයි. එසේම බල මාළු, ඉස්සො, දැල්ලො, කකුළුවො, හුරුල්ලො යන මත්ස්‍ය වර්ගත් වාතරක්ත ලෙඩාට හොඳ නැහැ. මේ ආහාර වට්ටෝරුව අනුගමනය කරන අතර අප දෙනවා 100% ක් සිංහල වෙදකමට අයත් ආයුර්වේද නොවන කසාය වර්ග කිහිපයක් සහ තෙල් වර්ගත්. මේ කසාය හදන්නේ අපිමයි. හරියට හය මාසයක් බෙහෙත් කළොත් වයස් භේදයක් නැතිව මේ රෝගය නිට්ටාවට සුවකර ගත හැකියි.

Last edited: