ස්වභාවිකව ඇතිවුන දෙයක් තියෙනව.
මිනිහෙක්ට අයිතියක් තියෙනවද ඒ වගේ දෙයක් කොටස් විදිහට වෙන් කල්ල ඒකෙන් කොටසක අයිතිය තමන්ගෙ කියල වෙන මනුස්සයෙක්ට/සතෙක්ට ඒක පාවිච්චි කරන්න ඉඩ දෙන්නැතුව සීමා පණවන්න ?
හරි උත්තර වැරදි උත්තර කියල එකක් නෑ තමන්ට හිතෙන දේ vote කරන්න

Last edited: