ඇවිල්ල vote කරන්න

අයිතියක් තියෙනව&

  • [size=3]ඔව් :yes:[/size]

    Votes: 8 42.1%
  • [size=3]නෑ :no: [/size]

    Votes: 11 57.9%

  • Total voters
    19

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ස්වභාවිකව ඇතිවුන දෙයක් තියෙනව.

    මිනිහෙක්ට අයිතියක් තියෙනවද ඒ වගේ දෙයක් කොටස් විදිහට වෙන් කල්ල ඒකෙන් කොටසක අයිතිය තමන්ගෙ කියල වෙන මනුස්සයෙක්ට/සතෙක්ට ඒක පාවිච්චි කරන්න ඉඩ දෙන්නැතුව සීමා පණවන්න ?

    හරි උත්තර වැරදි උත්තර කියල එකක් නෑ තමන්ට හිතෙන දේ vote කරන්න
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rolleyes:

    මිනිස්සු ඉස්සර ඉඩම් අයිති කරගත්තේ කොහොමද ? :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    පැහැදිලිවම අය්තියක් නැහැ ,මාස ගානක ඉඳන් එහා ගෙදර ඇන්ටිට අනින්න ට්‍රය් කරනවා කැරි අන්කලය ඒක අය්ති කරගෙන .ඕන කෙනෙකුත අනින්න අය්තිය තියෙන්න ඕන හරි විදිය නම්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පැහැදිලිවම අය්තියක් නැහැ ,මාස ගානක ඉඳන් එහා ගෙදර ඇන්ටිට අනින්න ට්‍රය් කරනවා කැරි අන්කලය ඒක අය්ති කරගෙන .ඕන කෙනෙකුත අනින්න අය්තිය තියෙන්න ඕන හරි විදිය නම්

    ඔය කිව්වෙ කතාවක්
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    පැහැදිලිවම අය්තියක් නැහැ ,මාස ගානක ඉඳන් එහා ගෙදර ඇන්ටිට අනින්න ට්‍රය් කරනවා කැරි අන්කලය ඒක අය්ති කරගෙන .ඕන කෙනෙකුත අනින්න අය්තිය තියෙන්න ඕන හරි විදිය නම්

    nailed it :rofl:
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Na thamayi
    Na kiyla okkoma hithuwoth loke nikam yudda pitiyak Wei Ne Mr. Philosopher
    E nisa ou kiyala paduwe Inna eka hodai.
    Man Nam na kiyla vote kare
     
    • Like
    Reactions: Pessimist

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Survival of the fittest.

    මිනිස්සුන්ට වඩා Advanced ජීවින් හිටියනං / ඔරයන්තුමාල ආපු දවසක ස්වාභාවිකව ඇතිවුණාද අරකද මේකද බලන එකක් නෑ
     
    • Like
    Reactions: Pessimist

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,602
    113
    මිනිස්සු සත්තු ගැන නෙමේ කියන්නෙ :growl: :angry:
    එහෙම උනා නම් ගමේම වැල් වල තියෙන ජංගි උස්සන්න තිබුන කාගෙන් වත් කරදරයක් නොවී
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි මිනිස්සු සත්තු ස්වාභාවික නෙමෙයිද? :dull:

    එහෙම උනා නම් ගමේම වැල් වල තියෙන ජංගි උස්සන්න තිබුන කාගෙන් වත් කරදරයක් නොවී

    හරි එහෙනං එහෙම හිතාගෙන vote කරපං :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම උනා නම් ගමේම වැල් වල තියෙන ජංගි උස්සන්න තිබුන කාගෙන් වත් කරදරයක් නොවී

    උබ බය වෙන්න එපා..

    ගෝට ආවම අලුත් පනතක් ගෙනල්ල අල්ලපු ගෙදර ඇන්ටිව ජනසතු කරමු...
     
    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    පැහැදිලිවම අය්තියක් නැහැ ,මාස ගානක ඉඳන් එහා ගෙදර ඇන්ටිට අනින්න ට්‍රය් කරනවා කැරි අන්කලය ඒක අය්ති කරගෙන .ඕන කෙනෙකුත අනින්න අය්තිය තියෙන්න ඕන හරි විදිය නම්

    :lol:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    පලතුරු එහෙම හැදෙන්නේ සත්තුන්ට මිනිස්සුන්ට ඔක්කොටම කන්න .සත්තු නැතිනම් කඩෙන් සල්ලි දීලා කන්නද .හැමෝටම අයිති සොබා දහම
     
    • Like
    Reactions: Pessimist