ඇසට පේන පාවෙන වස්තු !!!!

sudda86

Active member
  • Aug 2, 2015
    105
    26
    28
    ඇසට පේන පාවෙන වස්තු !!!!

    මචං උඹලටත් මේ seen එක අනන්තවත් වෙලා ඇති. එකයි උඔලට මේක වෙන හැටි කියන්න හිතුනෙ. අළුත් දෙයක් ඉගෙන ගත්ත නම් සලකල පලයං. Data Data නොකිය බලපල්ලා මුලින් බලපුවාම මටත් පුදුම හිතුන :shocked::shocked::shocked:

     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    අඩෝ මම හිතාගෙන හිටියේ දිවිය ලෝක්න් මට එන සිග්නල් එක්කක් කියලා හි හී
     

    sudda86

    Active member
  • Aug 2, 2015
    105
    26
    28
    Comment karapu ape sahodarayo tikata ..... thankyou wewa .... ubala deyak igena gatha nam echarai
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මත් school යන කාලේ බාවනා කරන්න ඇස් පියාගත්තාම ඔවා පෙනවා.ම්න් හිතුවේ මට විතරයි කියලා
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මට floters නම් ඉස්සර ඉදන්ම පෙනුනා. blue field entoptic phenomenon දැන් මාස 3-4 ඉදන් තමයි note වුනේ. කරුවල වෙලාවට මෙහෙම එකකුත් ලාවට නොට් වෙනවනේ
    Red-blue-noise.gif