ඇසම්බල්ඩ් කම්පියුටර් එකක් ගන්න තැනක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඇසම්බල්ඩ් කම්පියුටර් එකක් ගන්න තැනක්

    මචන්ලා, ඇසම්බල්ඩ් කම්පියුටර් එකක් ගන්න හොද තැනක් කියපල්ලකෝ. ජෙනියුයින් පාර්ස් දාන මිල ගනන් සාධාරණ තැනක්. :rolleyes:

    රු. 60,0000 කට විතර නෝමල් කම්පියුටර් එකක් ගන්නයි ඕන කම තියෙන්නේ. :yes:
     
    • Like
    Reactions: mag123

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොනිටරේ එක්කද සිස්ටම් එක විතරක්ද ?
    උබ මොන වගේ දේවල්ද කරන්න ඉන්නේ මැශින් එකෙන් ?

     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ube reqirement eka aran unity eke kadawal walata gihin quotation ekak ganin. elagata aduma tanin hadaganin. assembled kwwe branded pc ekak nam HP Original ekak tama itin. habai 60k tiya 120k wath ganan wei:yes: ubata ona PC eke requirement eka kiyapan un free assemble karala denawa. windows danna salli denna epa gedara awith daganin crack ekak:lol:
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Umba Photoshop, Video encoding ehema karanne nattan Pentium G4560 processor ekk ganin. i3 7100 level ekema thama performance. umbata 5500k withara ithuru karaganna puluwan. e 5000ta thawa 3k-4k daala ssd ekk gahapan. Habai photoshop,premiere ehema use karanawa nm i3 ekama ganin. g4560 eke AVX kiyana instruction set eka nathi hinda photshop,premiere wala performance madi.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ube reqirement eka aran unity eke kadawal walata gihin quotation ekak ganin. elagata aduma tanin hadaganin. assembled kwwe branded pc ekak nam HP Original ekak tama itin. habai 60k tiya 120k wath ganan wei:yes: ubata ona PC eke requirement eka kiyapan un free assemble karala denawa. windows danna salli denna epa gedara awith daganin crack ekak:lol:


    මචන් මම අවුරුදු 10ක් (2004-2014) විතර තිස්සේ යුනිටි ප්ලාසා එකෙන් තමයි ඇසෙම්බ්ස්ල්ඩ් කම්පියුටර්ස් ගන්නේ (කලින් වැඩ කරපු ඔෆිස් එකට.). ඒ කාලේ මම ගත්තේ PC Partner එකෙන්. ඒත් පහුගිය අවුරුදු හතරෙ ඉදන් ලැප්ටොප්ස් තමයි ගත්තේ. ;)

    ඉතින් දැන් තියෙන හොද ශොප්ස් ගැන පොඩ්ඩක් දන්නේ නෑ. Unity Plaza එකේ ශොප්ස් නම් දැන් ශුවර් නෑ වගේ බන්. :no:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,480
    23,746
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක කොහොමද මචන්ලා? :eek:

    azOCd5h.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මේක කොහොමද මචන්ලා? :eek:


    මොනිටර් එක අඩුම 20 වත් ගනින් 23/24
    18.5 මොනා කරන්නද බන්..

    අනික SSD එකක් දාගනින් 250 එකක් වත්..
    ඒක C:\ එක විදියට තියාගනින්..
    පර්ෆොර්මන්ස් ඩබල් වෙනව..
     

    samitha4

    Member
    Mar 20, 2008
    6
    4
    0
    E globe Solutions is a good place to buy new assembled computers. My personal advice is to to get used parts with reliable warranty. You can check Gamer.lk for some classifieds.
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Assembled ගන්න එපා මචං පාඩුයි වැඩේ..

    පාට්ස් ටික ගනින් උබට ඕනේ ඒවා දාලා Barclays හරි දෙහිවල Nanotek එකෙන් හරි. වොරන්ටි කේස් නෑ බඩු කොලිටි.
    ඇසෙම්බල් කරන එක මහ ලොකු ගේමක් නෙමෙයි.
    Monitor එක අඩුම 24inch වත් ගනින් පස්සේ උබට පසුතැවෙන්න වෙයි පොඩි එකක් ගත්තු එකට :yes:

    http://nanotek.lk/ මේ සයිට් එකෙන් උබට ඕනේ පාට්ස් දාලා උබේ බජට් එකට සෙට් වෙන්න quotation එක හදාගනින්.
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මචන් දැන් ඔය ගාන කිට්ටුවටම හොද බ්‍රෑන්ඩඩ් computer එකක් ගන්න පුළුවන්. මම මේ ලගදි ඔෆිස් එකට ගත්ත ඩෙල් එකක්. 65000 වගේ උනේ. අවුරුදු 3 වොරන්ටි. බාක්ලේස් එකෙන් ගත්තේ.... :yes: :yes: :yes:
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    Intel Core I3-7100
    ASUS H110 Motherboard
    8GB DDR4 2400Mhz Memory
    1TB Toshiba HDD
    Casing + 350W PSU
    Keyboard + Mouse

    Rs. 59,750

    Intel Core I3-7100
    ASUS H110 Motherboard
    4GB DDR4 2400Mhz Memory
    1TB Toshiba HDD
    Casing + Normal PSU
    Keyboard + Mouse
    20" LED Monitor

    Rs. 61,500