ඇස්චර්යයේ පරිණාමනය

aruna47

Well-known member
  • ඇස්චර්යයේ පරිණාමනය

    923571_633702306711644_8419672449651803038_n.jpg


    :lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි යකෝ ජංගල් යුගය

    Actually . Good Car. Very Economical, Better Than Indian Car. Indian Cars No Confirteble, Style, It's Like Square Box. I think SL That Micro car,Jeep,Double Cab All Good. Have a Quality,Stlye. See da Micro Jeep. That Cn Stand 4 Japan & American Quality . I think Micro Good. Only have problem Secoend hand selling problem. but i think that nt a problem. Exsample - Pajero Diesel jeep Price Nearly 10million above . But Micro Sasanyon Kiron Cn buy 8.0 Million . Brand New Leasing no problem cn get 6yrs.

    I think Micro is best
     

    aruna47

    Well-known member
  • පැටියා;16558202 said:
    ඇයි යකෝ ජංගල් යුගය

    ඇයි එතකොට පොන්න යුගය

    පැටියා;5402544 said:
    බූට් එකක් කෑවට පස්සෙ කොහොමද හිත හදාගන්නෙ? මට පිස්සු වගේ. ඇගට පනත් නෑ. තරහ යනව. මැරෙන්න හිතෙනව...... මට මෙහෙම ඉන්න බෑ මචංලා..... කවදහරි මගෙ අම්මව බලාගන්න ඉන්නෙ මම විතරයි. මමත් නැති වුනොත් කවුද මගෙ අම්මව බලාගන්නෙ? මට උදවු ඕනෙ උඹල ඹක්කොමලගෙන් මගෙ හිත හදාගන්න.

    පැටියා;5918170 said:
    ඇයි රත්තරං ඔයා මාව දාල ගියේ?
    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
    මම මගේ කියන හැම දෙයක්ම ඔයා නිසා නැති කර ගත්ත එකද?
    එහෙමත් නැත්නම් මම මගේ පණටත් වඩා මගෙ රත්තරං ඔයාට ආදරේ කරපු එකද?
    වෙන කෙනෙකුට ඔයාගෙ ආදරේ දුන්නෙ ඇයි රත්තරං?
    මට ඔයා දවසක් හරි ආදරේ කලා නම් මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මගෙ පණ.....
    මොකුත් නොකියාම මාව අත් අරින්න තරං මගෙ චූටි ඉමල්ෂා නපුරු නෑනෙ
    කියන්නකො රත්තරං
    මම මැරි මැරී උපදිනව ඔයා නිසා
    :(:(:(:(:(

    :lol::lol:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    පොන්ස් , නිකන් මෝඩ ආතල් නොගෙන පැහැදිලිව කියන්න ආපු දේ කියලා පල අපිට පව් නොදී