ඇස්ටන් මාටින්

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
ඇස්ටන් මාටින් වල්කන් හයිපර් රේසින් කාරය : Aston Martin's insanely powerful £1.4m 'hypercar'





:cool::cool:




නිශ්පාදකයා: මහා බ්‍රිතාන්‍යයේ ඇස්ටන් මාටින් සමාගම
ගණය : අධිවේගී හයිපර් රේසින් කාර්
උපරිම එන්ජින් බලය: අශ්වබල 800
එන්ජිම: ලීටර් 7, V12
චැසිය හා බොඩිය: කාබන් ෆයිබර් මොනෝකෝක්
ගියර පද්ධතිය: වේග 6, Xtrac සීක්වෙන්ෂල්
බ්‍රේක් පද්ධතිය: බ්‍රෙම්බෝ සෙරැමික් ඩිස්ක් බ්‍රේක්
උපරිම වේගය: 381 km/h (237 mph)
බල සම්ප්‍රේෂණය: පසුපස රෝද ධාවනය (rear wheel drive)
0-100 km/h: තත්පර 2.9
බොඩිය හා චැසි නිර්මාණය: ඇස්ටන් මාර්ටින් සමාගමේ ප්‍රධාන නිර්මාණශිල්පී මැරෙක් රයික්මාන්
එන්ජින් නිර්මාණය: ඇස්ටන් මාටින් රේසින් සමාගම
නිශ්පාදන ප්‍රමාණය: කාර් 24ක් පමණි
මිල: බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුම් මිලියන 1.4යි (ආසන්න වශයෙන් රුපියල් මිලියන 292යි )













Source:

Code:
http://vidya-gaweshana.blogspot.com/2015/07/aston-martins-insanely-powerful-14m.html



:cool::cool:
 
Last edited:
  • Like
Reactions: laMir and DAMER

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට බන් ලොවෙත් එලම කාර් සෙට් එක :love:

    Rep +++++