ඇස්ට්‍රල් ලෝකය සහ ඔරියන්තුමා

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    hey-you-come-here.jpg
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    podi eko online fourm wala pora wenna dagalanne nathuwa poddak gedarin eliyata bahala samajeta palayan modaya
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිමල් සේනානායක කියන දොස්තර මහත්තයා ගැන උඹ දන්නවද? හුඟක්ම දිළිදු පවුලක ගමක ඉපදිලා අමාරුවෙන් ඉගෙනගෙන දක්ෂ දොස්තර වුන කෙනෙක්.පේරාදෙනියේ තමයි දැන් ඉන්නවා කියලා මම අහලා තියෙන්නේ.අන්න උන්නැහෙගෙන් මේ ඇස්ට්‍රල් ,බූත,අද්භූත දේවල් ගැන පොඩ්ඩක් ඉගෙන ගනින්.එයා සෑහෙන්න මේ ඇස්ට්‍රල් විද්‍යයව ගැන උනන්දුවක් තියෙන කෙනෙක්.ඒක වෙනම සයන්ස් එකක්.වෛද්‍යවිද්‍යවට අදාල නෑ.නමුත් එයා හුඟක් මේ ඇස්ට්‍රල්,ඒලියන්ස්ලා ගැන උනන්දුයි.මිනිහා මේවා ගැන අද්බූත සිදුවීම් ආශ්‍රයෙන් නවකතා රාශියක් ලියලා තියෙනවා.ඇල්ල ලඟ වලව්ව ලාඳුරු ගැන ගැමි මතය ආශ්‍රිතව හදපු එකක්.නිකන් හැම එකක්ම බොරු කියලා උඹ කියන්නේ උඹේ මේ කෙහෙම්මල් දත් ඩිග්‍රියනේ බන්.ඔය දත් ගැලවිල්ලෙන් ලෝකය ගැන ඥණයක් එන්නේ නෑ.ඥාණපුකක්නම් එයි. මෙඩිසින් කරන්න ලකුනු මදි වුන රිලවුන්ගේ හීන මානේ.
    මම එතුමගෙන් ඉගෙන ගෙන තියනවා......
    උඹ තියනව ද?:baffled:

    තව එකක්. මම කියලා හිතාගෙන හැම එකාටම අතවර කරන්න යන්න එපා පොන්ස්.
    උඹට අමාරුවම මම මහින්ද සහ ආන්ඩුව දැඩි ලෙස දෝෂාදර්ශනය කිරීමනේ.උඅකෝ මේ ආන්ඩුවේ ලොකුම එකා මහින්දනේ.මිනිහට මම එයාට බනින එක හෝ එයාගේ ආන්ඩුවට බනින එක ගැන කිසිම ප්‍රශ්නයක් .ඒක ගැන කිසිම අමාරුවක්ද නැත. අපි බනින ඒවා දන්නෙත් නෑ.අනිත් එක මහින්ද රාජපක්ෂ කියන්නේ විවේචන ඉවසන මිනිහෙක්. සමාන්‍ය මිනිසුන්ගේ විවෙචනවලට කැමති මිනිහෙක්.උඹලා වගේ එහෙයියන්ට කැමති නැති මිනිහෙක්. මැතිනිගේ කාලේ ඉඳන්ම ගමේ මිනිස්සු එයාට සහ ආන්ඩුවට බැනලා කාල්ටන් ගෙදර ලියුම් පෙටිටියට ලියුම් දාලා යනවා.දැනුත් නොසැහෙන්න බැනලා දාලා යනවා.ඒවත් අරගෙන කියවනවා මිසක් ඒවා ගැන ඒ මිනිසුන්ට බනින්න යන්නේ නැති කෙනෙක්.ඉතින් ඒ යකාට ප්‍රශ්නයක් නැත්නම් මිනිහව දැකලවත් නැති උඹලට තියෙන අමාරුව මොකක්ද? ඔය ආන්ඩුවේ ඉන්න උගත් බුද්ධිමත් ඇමතිවරුන්ට විවෙචන ප්‍රශ්නයක් නෙවෙයි.මර්වින් සිල්වා වුනත් විවෙචනවලට මහින්ද වගේම කැමති සහ ඒවා ගැන උපේක්ෂා සහගත කෙනෙක්.ඉතින් උඹ ගිහින් උඹේ ඔය මානසික රෝගයට බෙහෙත් ගනින්. උඹට තියෙන්නේ පොඩි කාලේ ඉඳන්ම ගිරවෙක් වගේ කටපාඩම් කරලා හැදුන කොග්නිෂන් ඩිෆෙක්ට් එකක්.ඒක නිසා මේකේ ත්‍රෙඩ් එකක් දැම්මම ආන්ඩුව පෙරලෙයි,මහින්දට කෙලෙවෙයි කියලා හිතනවා.මේකේ මොකක් හරි පෝස්ට් එකක් දැම්මම දේශද්‍රෝහි කමක් කියලා හිතෙනවා.එහෙම ඉන්ටර්නෙට් වල එක එක වල්බූත ලියපු හැටියට දේශද්‍රෝහීන් වෙන්නේ නෑ.දේශප්‍රේමීන් වෙන්නෙත් නෑ.මොකද මෙතන ඇවිල්ලා වල්බූත ලීවා කියලා මිනිහෙක් දේශප්‍රේමියෙක්ද කියලා තක්සේරු කරන්න බෑ.පට්ට කොටියෙකුටත් ඇවිල්ලා පොසෙට් දෙකතුනක් දාලා දේශප්‍රේමි වෙන්න පුලුවන්.මේ වගේ එකක වල්බූත ලියලා රට පාවා දෙන්නත් බෑ.ඉතින් උඹට ඒවා කරන්න පුලුවන් කියලා හිතෙන්නේ මේ වගේ මොකක් හරි මානසික රෝගී තත්වයක් නිසා කියලා දැන් ඒකාන්තයි.පුලුවන් තරම් ඉක්මනින් අංගොඩ මානසික රෝහලේ බාහිර අංශයෙන් හෝ කොලඹ මහ රෝහලේ
    මානසික අංශයෙන් ප්‍රථිකාර ගන්න.ප්ලිස් මචන්.

    මේවා මහින්ද කියවනවා කියලා උඹට හිතෙන්නේ ඒ මානසික රෝගය නිසා.මහින්දට අපි බනිනනවා කියලා දන්නෙ නැති නිසා තමයි පොන්ස් බයක් නැතිව ලියන්නේ.මේවා මහින්ද කියවන්නේ නැති නිසා තමයි මම බය නැතිව මහින්දට සහ ආන්ඩුවට බනින්නේ.මොකද මහින්ද මේවා කියවලා සිත් රිදවීමක් ඇතිකරගන්නවනම් ඒක ටිකක් බයානකයි. ඉතාම බලවත් සතුරෙක් ඇති කරගැනීමක්.එහෙම කියවනවනම් මම ලියන්නෙත් නෑ පොන්ස්.මට ලංකාවේ ප්‍රෙසිඩන්ට් මගේ පෞද්ගලික සතුරෙක් කර ගන්න උවමනාවක් නෑ.ඒ යකා අපි ගැන දන්නේ නැති නිසා .මේවා කියවන්නේ නැති නිසා බැන්නට කමක් නෑ.මොකද කාගෙවත් සිත් රිදවීමක් නැත.මහින්දට නැති පුකේ අමාරු ඇති කරගන්න එපා.ඒක උඹට සයිකො පොන්නයො.පොන්නයා කීව එක ගැන අමනාප වෙන්න එපා.වෙන කියන්න වචනයක් දන්නේ නෑ.බෙහෙත් ගන්න සල්ලි නැත්නම් මම සල්ලි දෙන්නම්.ඒවගේම උඹට දුන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එක මට කොපියක් දීපන්.මම තියෙන උසස්ම බෙහෙත් මගේ සල්ලිවලින් අරගෙන එංගලන්තෙන් එවන්නම් උඹට.ඇත්තමයි මේ කියන්නේ.
    උපරිම වේදනාවේ සළකුණු..........:rofl::rofl::rofl::rofl:
    උඹ දන්නව ද දන්නෙ නෑ ඉන්ටනෙට් එක ගැන මහින්දයා නෙවෙයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ඔබ්ස් කම්බයින් එක සහ ජාතික බුද්ධි නෙට් සෙට් එක ඇහැ තියා ගෙන කියල ඉන්නේ කියලා.....දන්නව ඇති නේ ...උඹ අර ලෝකේ ප්‍රබල බුද්ධි සේවයක ඩිරෙක්ටර් කෙනෙක් නේ.....ඇස්ට්‍රල් ශක්තිය තියන එකෙක් නේ.....:baffled::rofl::rofl::rofl:
    උඹ වගේ ඔරිජිනල් මානසික රෝගී+අනාථ+නූගත්+නපුංසකයෙක් එක්ක වාද කරන්න එපා කියල මගේ එළකිරියෙ ඉන්න යාළුවො ම කියන නිසා උඹේ මගුලෙ කතා දිගටම කියා ගෙන ඉදපං අපට ආතල් දිදී......
    බායි පොන්ස්.....
    හැපි පෝස්ටින්ග්ස්............:rofl:
    :rofl::rofl::rofl::rofl:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    මම එතුමගෙන් ඉගෙන ගෙන තියනවා......
    උඹ තියනව ද?:baffled:

    [Sofl:
    මම මිනිහගෙන් දවසක් කොලඹදි ඔය ඇස්ට්‍රල් සීන්ස්, සහ අද්භූත දේවල් ගැන ඇහුවා.මිනිහා කීවේ ඒවා ඇත්ත. මිනිහටත් ඒවා ගැන අත්දැකීම් තියෙනවා කියලා.මිනිහා උඹලට ලෙක්චර්ස් දුන්නට මම මේවා ගැන මිනිහට පැයක විතර එයා නොදන්න දේවල් ගැන ලෙක්චර් එකක් දුන්නා.මිනිහා මම කීවා ඒවා ගැන පුදුම වුනා.‍ෆියුනරල් එකක මට හම්බ වුනේ.
     
    ලංකාවේ බුද්ධි අංශ දැන් කරන්නේ මේ පට්ට හොරුන්ගේ ආන්ඩුව ආරක්ෂා කරන එකයි හොරුන්ට කඩේ යන එකයි හොරුත් එක්ක හෙලුවෙන් ඉන්න එකයි අර දයාසිරියා වගේ.අපෝ උන් බලාගෙන හිටියට මේ ආන්ඩුවට බනින එක මිනිස්සු නවත්වන්නේ නෑ.ආන්ඩුව එලවන එක උන්ටත් නවත්වන්න බෑ.ඔය බුද්ධි අංශ නෙවෙයි පොන්ස්.අර දකුනේ හම්බන්තොට පැත්තෙන් අලුතෙන් බඳවා ගත්ත හාල්පාරුවො ටිකක් වෙන්න ඇති.උන් වෙන්න ඇති දැන් ඔය රජපක්ෂ බුද්ධි අංශයේ ඉන්න එවුන් ටික.දක්ෂ අපක්ෂපාති පොලිස් නිලධාරීන් ඕස්ට්‍රෙලියාවේ දේශපාලන ‍රැකවරන ඉල්ලනවා.මුන් රාජපක්ෂලාට මුට්ටිය අල්ලගෙන ඉන්නවා.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ අතර දෙවියන්ගෙන් පණිවුඩ ලැබෙන බවටත්, මියගිය අය කතාකරණ ශබ්ද ඇසෙන බවත්, පවසන අය බටහිර වෛද්‍ය ක්‍රමවේදය අනුව “සයිකෝසියා” නැමැති මානසික ව්‍යාධියෙන් පෙළෙන්නො බව මනෝ වෛද්‍යවරුන්ගේ මතය වේ.
    එවැනි තැනැත්තන්ගේ හැඟීම් පාලනය බොහෝ දුරට ඉතාමත් දුර්වල මට්ටමක පවතින බවත් පැවසේ.
    මෙවැනි රෝගීන්ගේ හැම ආශාවක්ම හැකියාවක්ම වැඩිවෙන බවත්, මේ තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වී අවසානයේදී රෝගියාගේ පාලනයෙන් ගිලිහෙන බවත්, ඔවුන් දඩබ්බර ලෙසින් තමාගේ මතය ඔප්පු කරන්නට උත්සාහ කිරීමට අවශ්‍ය ලෙස හැසිරෙන බවත් වාර්තා වේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සමහර අයට ලිමිටඩ් ඇස්ට්‍රල් කමියුනිකේෂන් එකක් තියෙනවා.මට අන්ලිමිටඩ් පිටසක්වල ජීවීන් සහා ඇස්ට්‍රල් කමියුනිකේෂන් එකක් ඇත.ඇස්ට්‍රල් ලෝකය සහ පෘථිවිය දෙකම සම්බන්ධයි.අපි ඇස්ට්‍රල් ලෝකයේ ඉන්න එවුන් මේකේ දාගෙන උන්ව ඇස්ට්‍රල් එවොලූෂන් එකක් නොහොත් ආධ්‍යත්මික පරිනාමයක් කරන්නේ.ඇස්ට්‍රල් ලෝකයේ අය මේ ලෝකයට ඇවිල්ලා යනවා.මාවත් හම්බ වෙලා මට ගෞරව කරලා යනවා.එහෙම එන කාන්තාවන් අද්භූත ලස්සනක් ඇත. එයාලගේ ජාතිය මොකක්ද කියලා හිතාගන්න බෑ
    එන මිනිස්සු තොප්පියක් පැලඳගෙන කලුපාට කබායක් හෝ ලෝගුවක් දාගෙන එන්නේ

    shadowman_by_Hat__Man.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම මිනිහගෙන් දවසක් කොලඹදි ඔය ඇස්ට්‍රල් සීන්ස්, සහ අද්භූත දේවල් ගැන ඇහුවා.මිනිහා කීවේ ඒවා ඇත්ත. මිනිහටත් ඒවා ගැන අත්දැකීම් තියෙනවා කියලා.මිනිහා උඹලට ලෙක්චර්ස් දුන්නට මම මේවා ගැන මිනිහට පැයක විතර එයා නොදන්න දේවල් ගැන ලෙක්චර් එකක් දුන්නා.මිනිහා මම කීවා ඒවා ගැන පුදුම වුනා.‍ෆියුනරල් එකක මට හම්බ වුනේ.

    alien funeral ekakda :P .ara ex alien medhani nagitath alien contacts thiyenawalu. mea alien lage song ekak. puluwan nam ahala theruma apita kiyapan :baffled:

    http://www.youtube.com/watch?feature=player_detailpage&v=VPfM-X4SvRY
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සමහර අයට ලිමිටඩ් ඇස්ට්‍රල් කමියුනිකේෂන් එකක් තියෙනවා.මට අන්ලිමිටඩ් පිටසක්වල ජීවීන් සහා ඇස්ට්‍රල් කමියුනිකේෂන් එකක් ඇත.ඇස්ට්‍රල් ලෝකය සහ පෘථිවිය දෙකම සම්බන්ධයි.අපි ඇස්ට්‍රල් ලෝකයේ ඉන්න එවුන් මේකේ දාගෙන උන්ව ඇස්ට්‍රල් එවොලූෂන් එකක් නොහොත් ආධ්‍යත්මික පරිනාමයක් කරන්නේ.ඇස්ට්‍රල් ලෝකයේ අය මේ ලෝකයට ඇවිල්ලා යනවා.මාවත් හම්බ වෙලා මට ගෞරව කරලා යනවා.එහෙම එන කාන්තාවන් අද්භූත ලස්සනක් ඇත. එයාලගේ ජාතිය මොකක්ද කියලා හිතාගන්න බෑ
    එන මිනිස්සු තොප්පියක් පැලඳගෙන කලුපාට කබායක් හෝ ලෝගුවක් දාගෙන එන්නේ

    shadowman_by_Hat__Man.jpg

    muu nam fringe balala thiyenawa. unta kiyanne observers la kiyala. ane pako tv shows wala thiyena ewwa aththa kiyala hithanna epa:lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සමහර අයට ලිමිටඩ් ඇස්ට්‍රල් කමියුනිකේෂන් එකක් තියෙනවා.මට අන්ලිමිටඩ් පිටසක්වල ජීවීන් සහා ඇස්ට්‍රල් කමියුනිකේෂන් එකක් ඇත.ඇස්ට්‍රල් ලෝකය සහ පෘථිවිය දෙකම සම්බන්ධයි.අපි ඇස්ට්‍රල් ලෝකයේ ඉන්න එවුන් මේකේ දාගෙන උන්ව ඇස්ට්‍රල් එවොලූෂන් එකක් නොහොත් ආධ්‍යත්මික පරිනාමයක් කරන්නේ.ඇස්ට්‍රල් ලෝකයේ අය මේ ලෝකයට ඇවිල්ලා යනවා.මාවත් හම්බ වෙලා මට ගෞරව කරලා යනවා.එහෙම එන කාන්තාවන් අද්භූත ලස්සනක් ඇත. එයාලගේ ජාතිය මොකක්ද කියලා හිතාගන්න බෑ
    එන මිනිස්සු තොප්පියක් පැලඳගෙන කලුපාට කබායක් හෝ ලෝගුවක් දාගෙන එන්නේ

    uba baila gahanawa matath unlimited connection ekak thiyenawa. habai slt. eth un dan eka limit karala. uba oye slt connection eka ganada dodawanne.:P