AstraZeneca has begun the worldwide withdrawal of its Covid-19 vaccine due to a “surplus of available updated vaccines” that target new variants of the virus.The announcement follows the pharmaceutical company in March voluntarily withdrawing its European Union marketing authorisation, which is the approval to market a medicine in member states.
On 7 May, the European Medicines Agency issued a notice that the vaccine is no longer authorised for use.
යුරොපියන් මෙඩිකල් ඒජන්සිය ඇස්ට්‍රසෙනෙකා වැක්සින් එක සස්පෙන්ඩ් කොලා එහෙම නෙවෙයි, ඇස්ට්‍රාසෙනෙකා ඒක මාකට් එකෙන් ඉවත් කර ගත් නිසා අනුමත කිරීම ඉවත් කරා. ඕනේම ඩ්‍රග් එකක සයිඩ් ඉෆෙක්ට් තිබේ. පැන්ඩමික් එකකදී මිනිස්සු මැරෙනකොට සමහර ආරක්ශිත පරීක්ශන ඉක්මන් කල බවත් ඇත්ත. ඒත් ඇත්තටම කී දෙනෙක් මලාද??
Although the vaccine was found to be safe and effective overall, it carried the risk of a rare but serious side-effect, known as thrombosis with thrombocytopenia, or TTS. The rare syndrome occurred in about two to three people per 100,000 who were vaccinated with the Vaxzevria vaccine.
LINK
ලක්ෂයකට මිනිසුන් 2-3 ක රිස්ක් එකක්.
නොගහා හිටියා නම් තත්වය මොකක්ද?
කොන්ස්පිරසි තියරි කාරයෙක් නොවේ නම් කොමන් සෙන්ස් තිබේනම් " වැක්සින් එකේ අවදානම, එයින් ලැබෙන ආරක්ශාව විසින් දහස්වාරයකින් අකා මකා දමන බව" තේරුම් යන්න ඕනේ. (Benefit outweigh the risk)
අනිත් එක ඔය මරණ කවුරුත් හැන්ගුවේ නෑ. ඕවා පබ්ලිශ් කලේ ඔය ජර්නල් සහ, වැක්සින් එක පිටිපස්සේ වැඩකරපු සයන්ටිස්ට්ලාම තමයි.
Last edited: