ඇස්ට්‍රාසෙනකා තහනම් කරයි, ගහලා මැරුණ අයට වන්දි

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    AstraZeneca has begun the worldwide withdrawal of its Covid-19 vaccine due to a “surplus of available updated vaccines” that target new variants of the virus.The announcement follows the pharmaceutical company in March voluntarily withdrawing its European Union marketing authorisation, which is the approval to market a medicine in member states.
    On 7 May, the European Medicines Agency issued a notice that the vaccine is no longer authorised for use.

    යුරොපියන් මෙඩිකල් ඒජන්සිය ඇස්ට්‍රසෙනෙකා වැක්සින් එක සස්පෙන්ඩ් කොලා එහෙම නෙවෙයි, ඇස්ට්‍රාසෙනෙකා ඒක මාකට් එකෙන් ඉවත් කර ගත් නිසා අනුමත කිරීම ඉවත් කරා. ඕනේම ඩ්‍රග් එකක සයිඩ් ඉෆෙක්ට් තිබේ. පැන්ඩමික් එකකදී මිනිස්සු මැරෙනකොට සමහර ආරක්ශිත පරීක්ශන ඉක්මන් කල බවත් ඇත්ත. ඒත් ඇත්තටම කී දෙනෙක් මලාද??

    Although the vaccine was found to be safe and effective overall, it carried the risk of a rare but serious side-effect, known as thrombosis with thrombocytopenia, or TTS. The rare syndrome occurred in about two to three people per 100,000 who were vaccinated with the Vaxzevria vaccine.

    LINK

    ලක්ෂයකට මිනිසුන් 2-3 ක රිස්ක් එකක්. 😂

    නොගහා හිටියා නම් තත්වය මොකක්ද? 🙁

    කොන්ස්පිරසි තියරි කාරයෙක් නොවේ නම් කොමන් සෙන්ස් තිබේනම් " වැක්සින් එකේ අවදානම, එයින් ලැබෙන ආරක්ශාව විසින් දහස්වාරයකින් අකා මකා දමන බව" තේරුම් යන්න ඕනේ. (Benefit outweigh the risk)

    අනිත් එක ඔය මරණ කවුරුත් හැන්ගුවේ නෑ. ඕවා පබ්ලිශ් කලේ ඔය ජර්නල් සහ, වැක්සින් එක පිටිපස්සේ වැඩකරපු සයන්ටිස්ට්ලාම තමයි.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and ruchira55

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Had you read my Covid Megathread posts you would have realized why inactivated vaccines aren't that effective for Wuhan Virus.. So don't propagate myths that have no scientific basis at all.
    mRNA and the sa-mRNA vaccines will be the future.

    බඩ සුද්දයි, ලෙඩා මලා.
    මහදැන මුත්තත් ඔහොම බෙහෙත් දුන්නා.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    යුරොපියන් මෙඩිකල් ඒජන්සිය ඇස්ට්‍රසෙනෙකා වැක්සින් එක සස්පෙන්ඩ් කොලා එහෙම නෙවෙයි, ඇස්ට්‍රාසෙනෙකා ඒක මාකට් එකෙන් ඉවත් කර ගත් නිසා අනුමත කිරීම ඉවත් කරා. ඕනේම ඩ්‍රග් එකක සයිඩ් ඉෆෙක්ට් තිබේ. පැන්ඩමික් එකකදී මිනිස්සු මැරෙනකොට සමහර ආරක්ශිත පරීක්ශන ඉක්මන් කල බවත් ඇත්ත. ඒත් ඇත්තටම කී දෙනෙක් මලාද??



    LINK

    ලක්ෂයකට මිනිසුන් 2-3 ක රිස්ක් එකක්. 😂

    නොගහා හිටියා නම් තත්වය මොකක්ද? 🙁

    ඕක ඉතින් ගහද්දිම කියන්න තිබුනා නේද?
    කීප දෙනෙක් මැරෙයි
    හැබැයි බහුතරයක් වෙනුවෙන් ගහගන්න කියලා 😄
     
    • Like
    Reactions: NRTG

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕක ඉතින් ගහද්දිම කියන්න තිබුනා නේද?
    කීප දෙනෙක් මැරෙයි
    හැබැයි බහුතරයක් වෙනුවෙන් ගහගන්න කියලා 😄
    ගහද්දි දැනං හිටියනං අනිවාර්යෙන් කියනව රිස්ක් එකක් තියෙන බව. කීප දෙනෙක් ට අවදානමක් තියෙනව ඒත් නොගහ හිටිය නම් මොකද්ද තත්වය? බොරු බයිලා ඕනේ නෑ, දැන් පැන්ඩෙමික් එකෙන් ගොඩ ආපු නිසා පොර ටෝක් දෙනවා "සයිඩ් එෆෙක්ට්" ගැන :ROFLMAO: . පැන්ඩෙමික් එකක් කියන්නේ මොකද්ද කියල පොඩ්ඩක් අවබෝද කරගත්ත නම් ඔය වැක්සින් නැත්නම් වෙන්ඩ තිබ්බ අලකලංචිය ගැන පොඩ්ඩක් හිතපං..

    800px-Pandemics-Timeline-Death-Tolls-OWID_9818.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගහද්දි දැනං හිටියනං අනිවාර්යෙන් කියනව රිස්ක් එකක් තියෙන බව. කීප දෙනෙක් ට අවදානමක් තියෙනව ඒත් නොගහ හිටිය නම් මොකද්ද තත්වය? බොරු බයිලා ඕනේ නෑ, දැන් පැන්ඩෙමික් එකෙන් ගොඩ ආපු නිසා පොර ටෝක් දෙනවා "සයිඩ් එෆෙක්ට්" ගැන :ROFLMAO: . පැන්ඩෙමික් එකක් කියන්නේ මොකද්ද කියල පොඩ්ඩක් අවබෝද කරගත්ත නම් ඔය වැක්සින් නැත්නම් වෙන්ඩ තිබ්බ අලකලංචිය ගැන පොඩ්ඩක් හිතපං..

    800px-Pandemics-Timeline-Death-Tolls-OWID_9818.png

    විදපු උන් තමයි මලේ
    අනිත් උන්ට කිසි අවුලක් නෑ
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    විදපු උන් තමයි මලේ
    අනිත් උන්ට කිසි අවුලක් නෑ
    උඹල වගේ එවුන් එක්ක මේ රට ගොඩ දාන්න පුලුවන්ද? 😂 😂

    සිම්පල් ග්‍රාෆ් එකක් තේරුම් ගන්න බැරි මිනිස්සු!

    Graph-Vaccine-c-19.png
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    Godak goda giye Herd immunity eken bung.. vaccine walin tharamak durata goda yanna athi eth owa usual vaccine test karapu widihata test kare nane.. anika companies minissunta adareta vaccines hadanneth nane.. has anyone have a graph of turnover for these big pharmas after the pandemic :lol: :lol: You would be surprised!!