ඇස්ට්‍රා මාගරින්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඇස්ට්‍රා මාගරින්

    සමහරු නම් මේක දන්නව ඇති. නොදන්න අයටයි මේ දැම්මේ.

    image001nh.png
     

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    යකෝ මුන්ගෙ... :sorry::sorry::sorry::sorry: ads වල දාන්නෙ නම් කොහොමද.. පාහර බල්ලො.. thanks for the info machan
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    යකෝ මුන්ගෙ... :sorry::sorry::sorry::sorry: ads වල දාන්නෙ නම් කොහොමද.. පාහර බල්ලො.. thanks for the info machan

    මාත් හොදට කෑව. දැන් වමාරන්න වෙලා තියෙන්නෙ.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    දැනුවත් කලාට ස්තුතියි යාළුවා.
    ඊයේ මෙහෙ එක නිව්ස් චැනල් එකක(sriTV) මේ ගැන කිව්වා
    ඒත් ඒ මොන නිෂ්පාදනද කිව්වෙ නෑ.
    අධිකරන නියෝගයක් දීලා තියෙද්දිත් මේ මිනිස්සුනට අදාල නම් කියන්න බැරි ඇයි ???
    rep+++
     

    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    මුලින්ම කල්පනා කරල බලන්න ඕනි 'ඇස්ර්‍ටා' ගෙන්නන්නෙ යුනිලීවර්. ලංකාවෙ එකෙක් ඉපදුණු දවසෙ ඉදං කන්නෙ ඇස්ර්‍ටා මාජරින්. තව වර්ග 2-3 තියනව ඕස්ටෙර්‍ලියාවෙන් එන, ඒත් මේක තරම් ජනර්‍පිය නෑ. මට තියන ර්‍පශ්නෙ ඕක තහනම් කරන්න දැන් මතක් වුෙන් ඇයි කියන එක. :frown:

    • මෙච්චර කල් අපේ සෙෘඛ්‍ය අංශ නිදාගෙනද හිටියෙ?
    • නැත්තං යුනිලීවර්ස් ලගෙ ජරාව කෑවද?
    • ඇත්තටම සෙෘඛ්‍යට හොද නැදද්ද, නැත්තං දේශපාලන / බිස්නස් ර්‍පොපගැන්ඩා එකක්ද?

    මම නං දන්නෙ නෑ. හැබැයි මෙහෙම දේවලුත් වෙලා තියනව.

    • ඩෙන්මාර්ක් වල 'මාමයිට්' තහනම් කලා මේ ළගදි.
    • ලංකාවෙ එඩ්නා චොක්ලට් වලට චෝදනාවක් ආවා පාවිච්චි කරන කිරි විෂ සහිත (ෆොන්ටෙරා / චීනය සම්බන්ධ සිද්ධිය) ඒවා කියල. පස්සෙ ඒක එඩ්නා කොම්පැණිය වට්ටන්න බොරුවට දාපු නඩුවක් කියල ඔප්පු වුනා.
    • ඔය වගේම චෝදනා ආවා මන්චි බිස්කට් වලට. ඒක පිටිපස්සෙ හිටියෙ ඉන්දියාවෙ බිස්කට් කොම්පැණියක්ලු. ඒ වැඩෙත් කොහොමත් අසාර්ථක වුණා.

    මම හිතන්නෙ අපිට පේන්නෙ මේ සිද්ධි වල එක පැත්තක් විතරයි. මොනව වුණත් යම් වෙළද භාණ්ඩයක ගැටලුවක් නිසා රජය / උසාවිය ඒක වහාම තහනම් කළ යුතුයි. කරල මාධ්‍ය වලින් වහෙන් ඔරෝ නැතුව කෙලින්ම කියන්න ඕනි. :nerd:


    මේ පෝස්ට් එක දැම්මට තෑන්ක්ස්. REP++
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    bump
    හයිඩ්‍රජන් බන්ධන අඩු කරලා තමා මාජරින් වර්ග හදන්නේ..
    ඇස්ට්‍රා නෙවෙයි අනෙක් මාජරින් වර්ගත් හොඳ නැතෝ...
    :baffled::baffled::baffled::baffled:
     
    Last edited: