සුනාමියට හරියටම අවුරුදු 21 යි අදට...

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    නැවත ඉපදෙන එක ඇත්තනම් මැරුනු 35000 ඉන් එක්කෙනෙක් වත් ආය ඉපදිලා මේ වෙද්දි එලකිරි එකට ලොග් වෙලා ඇති. පොඩි ජෝක් එකක් කලාට ඒ වෙලේ නැති උනු හැම ජීවිතයකටමයි ලඟදි ආපදාවෙදි නැති උනු අයටයි , ඒ නැතිව මැරුනු අයටයි හැමෝටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    අව්රුදු 20ක් ඇතුලත මුල් කාලයේ මොනවා හරි බරපතල අනතුරකට ලංකාව වැටෙනවා .
    2000-2020 කාලයේ සුනාමිය . ( 2004)
    2021-2040 ගංවතුර (2025)
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,846
    1
    6,695
    113
    Waharaka thero
    වහරක බණ ථේරවාද ඉගැන්වීමට පටහැනි යි.
    ගොඩක් ථෙරවාද භික්ෂූන් එය ප්‍රතික්ෂේප කරනවා

    පිටිදූවේ සිරිධම්ම නම් අලජ්ජි චීවරධාරියා ත් වහරක කණ්ඩායමේ කෙනෙක් ඉස්සර, පස්සේ තමා උමන්දාවක් අටවැගෙන රජ කරන්න ගත්තේ.
     
    • Like
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    දත නෙවෙයි බන් දෑ ත .. දෑ ත..
    උබ ඒ කාලේ ලංකාවේ නෙවෙයිද හිටියේ .
    tv එක දැම්මොත් ඔය සින්දුව ගියේ ..

    ඒ කාලෙත් දෑත දුන්නා, තාමත් දෑත දෙනවා. ඉවරයක් නෑ දෑත දීලා.. 😤
     
    • Haha
    Reactions: Cypress and san**

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    වහරක බණ ථේරවාද ඉගැන්වීමට පටහැනි යි.
    ගොඩක් ථෙරවාද භික්ෂූන් එය ප්‍රතික්ෂේප කරනවා

    පිටිදූවේ සිරිධම්ම නම් අලජ්ජි චීවරධාරියා ත් වහරක කණ්ඩායමේ කෙනෙක් ඉස්සර, පස්සේ තමා උමන්දාවක් අටවැගෙන රජ කරන්න ගත්තේ.
    Mm danne ban etana hitiya tawa rishi kenekuth oya kathawama kivva.manasin dekka deyak kiyala.ahapu hinda kivve.arana dhamma handruwoth kivva ehema genu upatiyakata yanawa kiyala gagaka ehema gilila marunoth.ahapau deyak kivve
     
    • Like
    Reactions: Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,846
    1
    6,695
    113
    Mm danne ban etana hitiya tawa rishi kenekuth oya kathawama kivva.manasin dekka deyak kiyala.ahapu hinda kivve.arana dhamma handruwoth kivva ehema genu upatiyakata yanawa kiyala gagaka ehema gilila marunoth.ahapau deyak kivve
    👍🏿
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,395
    49,772
    113
    සේදවත්ත
    අව්රුදු 20ක් ඇතුලත මුල් කාලයේ මොනවා හරි බරපතල අනතුරකට ලංකාව වැටෙනවා .
    2000-2020 කාලයේ සුනාමිය . ( 2004)
    2021-2040 ගංවතුර (2025)
    2005-2025 මහින්ද රාජපක්ෂ යුගය
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,750
    1
    11,063
    113
    අව්රුදු 20ක් ඇතුලත මුල් කාලයේ මොනවා හරි බරපතල අනතුරකට ලංකාව වැටෙනවා .
    2000-2020 කාලයේ සුනාමිය . ( 2004)
    2021-2040 ගංවතුර (2025)
    ita passe rajapaksha kenek enawa apiwa bera ganna :love: