ඇස්ට්‍රා මෙදොලි ෆ්රෝචුන්

Big Cass

Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඇස්ට්‍රා මෙදොලි ෆ්රෝචුන් ඉස්සර මේවා යුනිලීවර් නේද කරේ උන් මුන්ට ඔක්කොම පිරමින්ඩ් විල්මර්වි එකට විකුණුවද ? :unsure:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Pyramid willmar and pyramid lanka kianne company dekak da nattan ekama company da
    ekama
    1617532964889.png
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    astra වලට මොකද උනේ ...

    යුනිලිවර් උන් සරුවට astra වලට ලංකවේ ප්ලාන්ට් එකක් ගහල කරගන ගියා ඔහොම යනකොට උන්ට ලංකවේ ප්ලාන්ට් එකක් ගහල කරගන යන එක පාඩුයි කියල තේරුණා ..දැන් මොකද කරන්නේ ෆැක්ටරිය වහල දැම්මොත් කෙලවෙනවා ලොකු වන්දියක් දෙන්නත් වෙනවා ..යුනිලිවර් එකේ ඉන්න ලංකාවේ කුකුලන්ට මේක ලොකු ප්‍රශ්නයක් උනා මුන්ට කරන්න දෙයක් නැති නිසා ..මුන් hindustan unilever ඉන්න කුකුලන්ගෙන් උදවූ ඉල්ලනවා මොකද කරන්නේ කියල...ලංකාවේ කුකුල්ලු ගැන අවූරුදු සිය ගානක් තිස්සේ දන්නා ඉන්දියන් කාරයෝ රැවූලයි කැදයි දෙකම බේරෙන්න ලස්සන වැඩක් කියනවා ...ටිකදවසකින් විදුලි කාන්දුවක් නිසා astra ප්ලාන්ට් එකම ගිනි ගන්නවා ..දැන් ඉතින් කරන්න දෙයක් නැ ...එකපාරටම ලංකාවේ astra නැතිඋනා මතකද ඔය ඒ කාලේ තමා ..දැන් උන් ඉන්සුවරන්ස් ක්ලෙම් එක අරගන සේවකයන්ට පොඩි වන්දියක් දීල ෆැක්ටරිය ආයේ හදනකල් කියල ඉන්දියාවෙන් මාගරින් ගෙන්න පටන් ගත්තා...පිරමිඩ් එක්ක සෙට් උන කතාව නම් මම දන්නේ අද ..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඇස්ට්‍රා මෙදොලි ෆ්රෝචුන් ඉස්සර මේවා යුනිලීවර් නේද කරේ උන් මුන්ට ඔක්කොම පිරමින්ඩ් විල්මර්වි එකට විකුණුවද ? :unsure:
    oww mama oka kalin damma ganna epa kiyalath

    Unilever plant eka gini gathata passe dan food plant eka na eka 3rd party dilaa machan karanne
     
    • Like
    Reactions: Solo Rider

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    astra වලට මොකද උනේ ...

    යුනිලිවර් උන් සරුවට astra වලට ලංකවේ ප්ලාන්ට් එකක් ගහල කරගන ගියා ඔහොම යනකොට උන්ට ලංකවේ ප්ලාන්ට් එකක් ගහල කරගන යන එක පාඩුයි කියල තේරුණා ..දැන් මොකද කරන්නේ ෆැක්ටරිය වහල දැම්මොත් කෙලවෙනවා ලොකු වන්දියක් දෙන්නත් වෙනවා ..යුනිලිවර් එකේ ඉන්න ලංකාවේ කුකුලන්ට මේක ලොකු ප්‍රශ්නයක් උනා මුන්ට කරන්න දෙයක් නැති නිසා ..මුන් hindustan unilever ඉන්න කුකුලන්ගෙන් උදවූ ඉල්ලනවා මොකද කරන්නේ කියල...ලංකාවේ කුකුල්ලු ගැන අවූරුදු සිය ගානක් තිස්සේ දන්නා ඉන්දියන් කාරයෝ රැවූලයි කැදයි දෙකම බේරෙන්න ලස්සන වැඩක් කියනවා ...ටිකදවසකින් විදුලි කාන්දුවක් නිසා astra ප්ලාන්ට් එකම ගිනි ගන්නවා ..දැන් ඉතින් කරන්න දෙයක් නැ ...එකපාරටම ලංකාවේ astra නැතිඋනා මතකද ඔය ඒ කාලේ තමා ..දැන් උන් ඉන්සුවරන්ස් ක්ලෙම් එක අරගන සේවකයන්ට පොඩි වන්දියක් දීල ෆැක්ටරිය ආයේ හදනකල් කියල ඉන්දියාවෙන් මාගරින් ගෙන්න පටන් ගත්තා...පිරමිඩ් එක්ක සෙට් උන කතාව නම් මම දන්නේ අද ..
    කතාවෙන් බාගයක් නේ හුම්තෝ උඹ කියලා තියෙම්නේ
     
    • Like
    Reactions: Solo Rider

    janitht

    Well-known member
  • Mar 23, 2008
    244
    674
    93
    එතකොට යුනිලීවර් එකයි, පිරමීඩ් ලංකා එකයි එකතු වෙලාද ඇස්ට්‍රා දැන් ගෙන්වන්නේ.
     
    • Like
    Reactions: Solo Rider