ඇස්ට්රා මෙදොලි ෆ්රෝචුන් ඉස්සර මේවා යුනිලීවර් නේද කරේ උන් මුන්ට ඔක්කොම පිරමින්ඩ් විල්මර්වි එකට විකුණුවද ?
පිරමින්ඩ් විල්මර්වි දැන් කරන්නේastra එකනම් යුනිලීවර් කරේ, දැන් උන් නෙවෙයි ලු
Pack eke gahala thynwd?පිරමින්ඩ් විල්මර්වි දැන් කරන්නේ
Pyramid willmar and pyramid lanka kianne company dekak da nattan ekama company da
ekamaPyramid willmar and pyramid lanka kianne company dekak da nattan ekama company da
oww mama oka kalin damma ganna epa kiyalathඇස්ට්රා මෙදොලි ෆ්රෝචුන් ඉස්සර මේවා යුනිලීවර් නේද කරේ උන් මුන්ට ඔක්කොම පිරමින්ඩ් විල්මර්වි එකට විකුණුවද ?![]()
කතාවෙන් බාගයක් නේ හුම්තෝ උඹ කියලා තියෙම්නේastra වලට මොකද උනේ ...
යුනිලිවර් උන් සරුවට astra වලට ලංකවේ ප්ලාන්ට් එකක් ගහල කරගන ගියා ඔහොම යනකොට උන්ට ලංකවේ ප්ලාන්ට් එකක් ගහල කරගන යන එක පාඩුයි කියල තේරුණා ..දැන් මොකද කරන්නේ ෆැක්ටරිය වහල දැම්මොත් කෙලවෙනවා ලොකු වන්දියක් දෙන්නත් වෙනවා ..යුනිලිවර් එකේ ඉන්න ලංකාවේ කුකුලන්ට මේක ලොකු ප්රශ්නයක් උනා මුන්ට කරන්න දෙයක් නැති නිසා ..මුන් hindustan unilever ඉන්න කුකුලන්ගෙන් උදවූ ඉල්ලනවා මොකද කරන්නේ කියල...ලංකාවේ කුකුල්ලු ගැන අවූරුදු සිය ගානක් තිස්සේ දන්නා ඉන්දියන් කාරයෝ රැවූලයි කැදයි දෙකම බේරෙන්න ලස්සන වැඩක් කියනවා ...ටිකදවසකින් විදුලි කාන්දුවක් නිසා astra ප්ලාන්ට් එකම ගිනි ගන්නවා ..දැන් ඉතින් කරන්න දෙයක් නැ ...එකපාරටම ලංකාවේ astra නැතිඋනා මතකද ඔය ඒ කාලේ තමා ..දැන් උන් ඉන්සුවරන්ස් ක්ලෙම් එක අරගන සේවකයන්ට පොඩි වන්දියක් දීල ෆැක්ටරිය ආයේ හදනකල් කියල ඉන්දියාවෙන් මාගරින් ගෙන්න පටන් ගත්තා...පිරමිඩ් එක්ක සෙට් උන කතාව නම් මම දන්නේ අද ..
Highland butter gannayako ඇස්ට්රා kalath iwaryi , dan monda hoda brands ?
gana wadi bnHighland butter ganna
Astra eka api nam 2015 idan use karnne na okee case nisaa
oka thama minissu astra walata yanne. habaiyi amu waha guli machan. kisi gunayak na okeee thani thel thattuwakgana wadi bn