ඇස්ට්‍රා මෙදොලි ෆ්රෝචුන් ඉස්සර මේවා යුනිලීවර් නේද කරේ උන් මුන්ට ඔක්කොම පිරමින්ඩ් විල්මර්වි එකට විකුණුවද ?![]()
ඇස්ට්‍රා උසවියන් තහනම් කරා නේද ?
ඇස්ට්‍රා මෙදොලි ෆ්රෝචුන් ඉස්සර මේවා යුනිලීවර් නේද කරේ උන් මුන්ට ඔක්කොම පිරමින්ඩ් විල්මර්වි එකට විකුණුවද ?![]()
ne. PHI la podi case ekak adda. eka yatagiyaඇස්ට්‍රා උසවියන් තහනම් කරා නේද ?
Magarin kanna epaa bung, okak parana unata massekwath whanne naa.. kanawanum butter kapang..yako ඇස්ට්‍රා kalath iwaryi , dan monda hoda brands ?
gana wadi bn
ne. PHI la podi case ekak adda. eka yatagiya
හොදම ටික දෙවනි කොටසෙ. හොයලා කියපන්කොastra වලට මොකද උනේ ...
යුනිලිවර් උන් සරුවට astra වලට ලංකවේ ප්ලාන්ට් එකක් ගහල කරගන ගියා ඔහොම යනකොට උන්ට ලංකවේ ප්ලාන්ට් එකක් ගහල කරගන යන එක පාඩුයි කියල තේරුණා ..දැන් මොකද කරන්නේ ෆැක්ටරිය වහල දැම්මොත් කෙලවෙනවා ලොකු වන්දියක් දෙන්නත් වෙනවා ..යුනිලිවර් එකේ ඉන්න ලංකාවේ කුකුලන්ට මේක ලොකු ප්‍රශ්නයක් උනා මුන්ට කරන්න දෙයක් නැති නිසා ..මුන් hindustan unilever ඉන්න කුකුලන්ගෙන් උදවූ ඉල්ලනවා මොකද කරන්නේ කියල...ලංකාවේ කුකුල්ලු ගැන අවූරුදු සිය ගානක් තිස්සේ දන්නා ඉන්දියන් කාරයෝ රැවූලයි කැදයි දෙකම බේරෙන්න ලස්සන වැඩක් කියනවා ...ටිකදවසකින් විදුලි කාන්දුවක් නිසා astra ප්ලාන්ට් එකම ගිනි ගන්නවා ..දැන් ඉතින් කරන්න දෙයක් නැ ...එකපාරටම ලංකාවේ astra නැතිඋනා මතකද ඔය ඒ කාලේ තමා ..දැන් උන් ඉන්සුවරන්ස් ක්ලෙම් එක අරගන සේවකයන්ට පොඩි වන්දියක් දීල ෆැක්ටරිය ආයේ හදනකල් කියල ඉන්දියාවෙන් මාගරින් ගෙන්න පටන් ගත්තා...පිරමිඩ් එක්ක සෙට් උන කතාව නම් මම දන්නේ අද ..
මේ සින් එක නම් දන්නවාastra වලට මොකද උනේ ...

හයිලන්ඩ්yako ඇස්ට්‍රා kalath iwaryi , dan monda hoda brands ?
Butter welin thamai ban cake hadanne.. ekane butter cake kiyanne..මේ සින් එක නම් දන්නවා
හයිලන්ඩ්
හැබයි කේක් හදන්න අමාරුයි නේද හයිලන්ඩ් වලින්
ape gedara nam haduwa awulak na. habayi cake piti onaහයිලන්ඩ්