ඇස්ට්රොයිඩයක් එනවා, කල හැකි දෙයක් නෑ.. දෙව
ඉදිරි සති තුන ඇතුලත විශාල ප්රමාණයේ ඇස්ට්රොයිඩයක් පෘතුවියට පැමිණෙනු ඇතැයි නාසා ආයතනය අනතුරු අගවයි. මේ සම්බන්ධයෙන් ඔවුන්ට කල හැකි කිසිවක් නොවන බවත් කළ හැකි එකම දේ දෙවියන්ගේ පිහිට පැතීම පමණක් බවත් නාසා ප්රධානි චාලස් බෝල්ඩන් සදහන් කර ඇත.
පසුගිය පෙබරවාරි 15 වනදා රුසියාවට කඩා වැටුනු ඇස්ට්රොයිඩයට වඩා මෙවර පැමිනෙනු ඇති බවට අනාවැකි පළ කෙරෙන මෙම ඇස්ට්රොයිඩය ප්රබල එකක් බව නාසා ආයතනයේ අදහසයි. එමගින් මුළු නගරයක් විනාශයට පත්කිරීමේ අවධානමක් පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.
මෙම ඇස්ට්රොයිඩය ගවේශණය කිරීම සදහා නාසා ආයතනය මේ වන විට සිය තාක්ෂණික පහසුකම් දියුනු කරමින් සිටින අතර මෙමගින් ඇමරිකාවට හානි සිදුවන්නේද යන්න තවමත් ස්ථිර වශයෙන්ම කිව නොහැකි බවද එම ආයතනය සදහන් කර ඇත.