ඇස්දෙකින් වගේම හදවතින් බලන්න

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියන්න දෙයක් තේරෙන්නෙ නෑ..:(:(:( උදව්වක් කරන්න පුලුවන් කමක් තියනවනම් කරමු.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පව් බං.. මාර අප්සට් ගියා ඒක බලලා..:(

    උඹ දැක්කද ඇහැක් ඕනි මට කිව්වාම වටේ හිටපු වසංගතකාරයො හිනා උනා..?
    හැම ජාතියකටම වඩා තුප්පහි ජාතියක් වේගෙන එන්නෙ සිංහල ජාතිය..
    මොන මගුල තිබ්බත් වැඩක් නෑ තව එකෙක්ගෙ දුක වේදනාව දැනෙන්නෙ නැත්තං.. මනුස්සකම නැත්තං..:no:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Sad bump :( අපිට පුළුවන් තරමින් මේ වගේ අහිංසක අසරණයින් උදව් වෙන්න ඕනෙ. අන්තර්ජාල වීරයන්(සමහරක් වගේ) වෙනවට වඩා ඒක තමා වැදගත්
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඇහැට කදුලක් ආව මචන්
    මොන තරම් අසරණ කමක් ඒ ලමයගේ තිබුනද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ පව් බං.. මාර අප්සට් ගියා ඒක බලලා..:(

    උඹ දැක්කද ඇහැක් ඕනි මට කිව්වාම වටේ හිටපු වසංගතකාරයො හිනා උනා..?
    හැම ජාතියකටම වඩා තුප්පහි ජාතියක් වේගෙන එන්නෙ සිංහල ජාතිය..
    මොන මගුල තිබ්බත් වැඩක් නෑ තව එකෙක්ගෙ දුක වේදනාව දැනෙන්නෙ නැත්තං.. මනුස්සකම නැත්තං..:no:

    හිනාවුනා?:shocked:

    මං දැක්කෙ නෑ මචන් මට මූන දිහා බලන් ඉන්න අමාරුයි එහෙම කියපු වෙලාවෙ. :sorry:හිනාවුනානම් උන් ගැන කියන්න ඒව නෑ මට.:growl:
     
    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    Chandima Thero මම චන්දිම හාමුදුරුවෝ, ඇස් දෙක ලැබුන අපි බොහෝ දේවල් දැකලා ඒවා පස්සේ හාබා යනවා, මං කැමති මගේ වියදමින් මගේ ඇස් දෙක පූජා කරන්න,අපි දැක්ක ලෝකේ මේ පොඩි පැංචට පෙන්නමු

    Abegith Amarasinge මා ජිවිතේමැදි වයසෙ ඉන්න මට මගේ ඇස් ..පුංචි පුතේ මම ඔයාට දෙන්නම්. මේ පොස්ට් එක දාපු එක්කෙනා මේ ලිපිනය හා සමබන්ධ වන්න. අබේජිත් අමරසිංහ, පතහවල වත්ත, බුලුගහපිටිය,ඇහැලියගොඩ .

    Anula Karunarathna මම කැමතියි මගෙ ඇස් දෙකෙන් එකක් දෙන්න එය දිය හැක්කේ කෙසේද මම දැනට ඔමාන් රටේ ඉන්නෙ 2016 -7 මාසේ තමයි ලංකාවට එන්න වෙන්නෙ ඒ ආවාම මම කැමතියි එක් ඇසක් හෝ දෙන්න මේ පුංචි පැටියට
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    200_s.gif
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,596
    3,058
    113
    40
    කැන්ඩි...
    අඩෝ පව් බං.. මාර අප්සට් ගියා ඒක බලලා..:(

    උඹ දැක්කද ඇහැක් ඕනි මට කිව්වාම වටේ හිටපු වසංගතකාරයො හිනා උනා..?
    හැම ජාතියකටම වඩා තුප්පහි ජාතියක් වේගෙන එන්නෙ සිංහල ජාතිය..
    මොන මගුල තිබ්බත් වැඩක් නෑ තව එකෙක්ගෙ දුක වේදනාව දැනෙන්නෙ නැත්තං.. මනුස්සකම නැත්තං..:no:

    :(:(
     
    :(