ඇස්පරගස් (Asparagus) වගා කරන එවුන් මේ කොනට

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    ෆ්රේෂ් එක යන්නේ බේකන් එක්ක තමා හොදට. ටින් කරපු එකත් හොයං ට්‍රයි කරලා බලපං කියනවාට.
    ona taram tiyanawa ban market eke...never tried the canned one..cos fresh is cheap...will try...
    fresh pan fried with olive oil and some crushed almonds and chirpy bacon😍
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    ona taram tiyanawa ban market eke...never tried the canned one..cos fresh is cheap...will try...
    හැම කැන් එකම ⁣නෙවෙයි, දඩු තියන එක නෙවෙයි බං. තියනවා එකක් මස් ගොබේ වගේ. මේ වගේ

    main-500x350-e6e.jpg


    ඒක තමා මම කියන්නේ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    හැම කැන් එකම ⁣නෙවෙයි, දඩු තියන එක නෙවෙයි බං. තියනවා එකක් මස් ගොබේ වගේ. මේ වගේ

    View attachment 118678

    ඒක තමා මම කියන්නේ.
    me white asparagus da ban...looks like artichoke hearts...mokakda brand name eka
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    ෆ්රේෂ් එක යන්නේ බේකන් එක්ක තමා හොදට. ටින් කරපු එකත් හොයං ට්‍රයි කරලා බලපං කියනවාට.
    fresh eka bacon wrap karala poddak fry karanda one
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    වවන්න අමාරු නැහැ. හැබැයි අස්වැන්න ලැබෙන්නේ අවු 2කින් පස්සේ. හොද investment එකක් සිංහලුුු.
     

    HmNRazor

    Well-known member
  • හම්මේ ඔය පිට රටවල Fitness එහෙම කරන උන් ඕක පන්න පන්න කන්නෙ. ඕකේ අන්තර්ගතය එහෙම ගොඩක් වැඩී. ලංකාවේ කොහද බන් ඕවා ගන්න තියෙන්නෙ? ටින්කරපු සීන් එක නැතුව natural විදියට ගන්න?
     
    • Like
    Reactions: NRTG and kinkon