ඇස්පරගස් (Asparagus) වගා කරන එවුන් මේ කොනට

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    Asparagus-bigstock-Green-Young-Asparagus-Sprouts-298173811-1-scaled.jpg
    how-to-cook-asparagus-2.jpg


    ඇස්පරගස් හදන අය කවුද ඉන්නෙ. ලගදි ඇස්පරගස් බීජ ගෙන්නුවා USA වලින්. තාම පැල කලේ නැහැ.

    පුත්තලම පැත්තෙ සරුවට යන බිස්නස් එකක්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    View attachment 118663View attachment 118664

    ඇස්පරගස් හදන අය කවුද ඉන්නෙ. ලගදි ඇස්පරගස් බීජ ගෙන්නුවා USA වලින්. තාම පැල කලේ නැහැ.

    පුත්තලම පැත්තෙ සරුවට යන බිස්නස් එකක්.
    ඕක ලේසි වගාවක් නෙවෙයි. අමාරුයි. හරියට බලාගන්න ඕනා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ගොඩක් අය කන්නේ ස්ටෙ ෆ්‍රයි කරලා. නමුත්
    මේක කල් තියලා ගත්තාම මස් වගේ වෙනවා බං. පට්ට රහයි එතකොට. හම්මේ
    monawage vege ekakda bn oka? sinhalu kana mon veg ekada okata similar?
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    ගොඩක් අය කන්නේ ස්ටෙ ෆ්‍රයි කරලා. නමුත්
    මේක කල් තියලා ගත්තාම මස් වගේ වෙනවා බං. පට්ට රහයි එතකොට. හම්මේ
    what do u mean by this