ඇස්බැන්දුම් වල ඇත්ත
මයිකල් ජැක්සන්ගේ අරුම පුදුම සපත්තු දෙක...මේකේ ඇති පුදුමයක් නෑ.මිනිහා මේ නැටුම වෙනුවෙන්ම හදාගත්ත සපත්තු කුට්ටමක් ඒක.ස්ටේජ් එකෙන් දෙන සපෝට් එකයි,විශේෂයෙන් නිෂ්පාදනය කල මේ සපත්තු කුට්ටමයි නිසා තමයි ඌ පොරක් වගේ පෙන්නේ.