උළු හරි යන්නේ නෑ බං..වඳුරෝ පෙරළනවා
මේක ඇන ගහලා වහලෙට හයි කරන්නේ එතකොට පෙරලන්න බැහැ නේදඋළු හරි යන්නේ නෑ බං..වඳුරෝ පෙරළනවා
උන් උඩ ඉඳන් පනින කොට බිඳෙනවා..මේක ඇන ගහලා වහලෙට හයි කරන්නේ එතකොට පෙරලන්න බැහැ නේද
ඒක නම් ඇත්තඋන් උඩ ඉඳන් පනින කොට බිඳෙනවා..

ඇස්බැස්ටස් දාපන්. උබ සිවිලිමක් ගහනවනම් කිසි අවුලක් නෑ. සිවිලිමක් නැත්නම් ඇස්බැස්ටස් කුඩු කෑමවලට මිශ්ර වෙන්න පුළුවන්. ඒවගේම ගෙදර ඉන්න අයගේ ඇගට වැටෙන්න පුළුවන්. ඒවා ශරීරගත වෙන්න හොද නෑ කියලා තමයි මම දන්නේ. ඒ නිසා සිවිලිමක් ගහනව නම් අවුලක් නෑ
ඒ බන් පරණ කාලේ සිවිලිම්නේ. ඒවා ඇස්බැස්ටස්. ඒවගේ කුඩු වැටෙන නිසා තමයි ඒවා පේන්ට් කරන්නේ. දැන් තියන එල්ලෙන සිවිලිම් හදන්නෙ ඇස්බැස්ටස් වලින් නෙමෙයි.අඩේ සිවිලිං ශීට් හදන්නෙත් ඇස්බැස්ටෝස් වලින් නේද ?
ඇයි බං... අපේ පන්සලේ නම් දාලා තියනව තාම හොඳට තියනවා සවුත්තු වෙලා නෑI roof nam ganna epaa..kalayak yanakota ana ghapu than walin lankawe thiyana rasneth ekka hari yanne naa..nikan aparade salli..
සිවිලිමක් නම් ගහනවාඇස්බැස්ටස් දාපන්. උබ සිවිලිමක් ගහනවනම් කිසි අවුලක් නෑ. සිවිලිමක් නැත්නම් ඇස්බැස්ටස් කුඩු කෑමවලට මිශ්ර වෙන්න පුළුවන්. ඒවගේම ගෙදර ඉන්න අයගේ ඇගට වැටෙන්න පුළුවන්. ඒවා ශරීරගත වෙන්න හොද නෑ කියලා තමයි මම දන්නේ. ඒ නිසා සිවිලිමක් ගහනව නම් අවුලක් නෑ
සවුත්තු වෙනවා සහ.. ඇස්බැස්ටස් කුඩු හොඳ නෑ කියන නිසාai asbestos danne natte
ඇයි බං... අපේ පන්සලේ නම් දාලා තියනව තාම හොඳට තියනවා සවුත්තු වෙලා නෑ
සිවිලිමක් නම් ගහනවා
සවුත්තු වෙනවා සහ.. ඇස්බැස්ටස් කුඩු හොඳ නෑ කියන නිසා