ඇස්බැස්ටෝස් sheet වෙනුවට විකල්ප

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    වහලට දාන්න ඇස්බැස්ටෝස් sheet වෙනුවට උළු හැර ලංකාවේ ගන්න පුළුවන් මොනවාද?

    අපේ පන්සලේ වහලට නම් iroof වල එන අර plastic වගේ sheet එක දාලා තියනවා. දැන් අවුරුදු 7ක් විතර.. තාම නම් කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,457
    36,379
    113
    මැදමහනුවර
    උළු හැර
    eMfjNNG.jpg
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඇස්බැස්ටස් දාපන්. උබ සිවිලිමක් ගහනවනම් කිසි අවුලක් නෑ. සිවිලිමක් නැත්නම් ඇස්බැස්ටස් කුඩු කෑමවලට මිශ්‍ර වෙන්න පුළුවන්. ඒවගේම ගෙදර ඉන්න අයගේ ඇගට වැටෙන්න පුළුවන්. ඒවා ශරීරගත වෙන්න හොද නෑ කියලා තමයි මම දන්නේ. ඒ නිසා සිවිලිමක් ගහනව නම් අවුලක් නෑ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ඇස්බැස්ටස් දාපන්. උබ සිවිලිමක් ගහනවනම් කිසි අවුලක් නෑ. සිවිලිමක් නැත්නම් ඇස්බැස්ටස් කුඩු කෑමවලට මිශ්‍ර වෙන්න පුළුවන්. ඒවගේම ගෙදර ඉන්න අයගේ ඇගට වැටෙන්න පුළුවන්. ඒවා ශරීරගත වෙන්න හොද නෑ කියලා තමයි මම දන්නේ. ඒ නිසා සිවිලිමක් ගහනව නම් අවුලක් නෑ

    අඩේ සිවිලිං ශීට් හදන්නෙත් ඇස්බැස්ටෝස් වලින් නේද ?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අඩේ සිවිලිං ශීට් හදන්නෙත් ඇස්බැස්ටෝස් වලින් නේද ?
    ඒ බන් පරණ කාලේ සිවිලිම්නේ. ඒවා ඇස්බැස්ටස්. ඒවගේ කුඩු වැටෙන නිසා තමයි ඒවා පේන්ට් කරන්නේ. දැන් තියන එල්ලෙන සිවිලිම් හදන්නෙ ඇස්බැස්ටස් වලින් නෙමෙයි.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    I roof nam ganna epaa..kalayak yanakota ana ghapu than walin lankawe thiyana rasneth ekka hari yanne naa..nikan aparade salli..
    ඇයි බං... අපේ පන්සලේ නම් දාලා තියනව තාම හොඳට තියනවා සවුත්තු වෙලා නෑ
    ඇස්බැස්ටස් දාපන්. උබ සිවිලිමක් ගහනවනම් කිසි අවුලක් නෑ. සිවිලිමක් නැත්නම් ඇස්බැස්ටස් කුඩු කෑමවලට මිශ්‍ර වෙන්න පුළුවන්. ඒවගේම ගෙදර ඉන්න අයගේ ඇගට වැටෙන්න පුළුවන්. ඒවා ශරීරගත වෙන්න හොද නෑ කියලා තමයි මම දන්නේ. ඒ නිසා සිවිලිමක් ගහනව නම් අවුලක් නෑ
    සිවිලිමක් නම් ගහනවා
    ai asbestos danne natte
    සවුත්තු වෙනවා සහ.. ඇස්බැස්ටස් කුඩු හොඳ නෑ කියන නිසා
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,152
    113
    ඇයි බං... අපේ පන්සලේ නම් දාලා තියනව තාම හොඳට තියනවා සවුත්තු වෙලා නෑ

    සිවිලිමක් නම් ගහනවා

    සවුත්තු වෙනවා සහ.. ඇස්බැස්ටස් කුඩු හොඳ නෑ කියන නිසා

    අැස්බැස්ටස් වල කුඩු හැලෙන්න අවුරුදු ගාණක් යනවා..නොදන්න මඟුල් නොදා දන්න ඵකම දාපන්..අපිත් දැම්මෙ අැස්බැස්ටස්.සිවිලිම නම් ගහල තියෙන්නේ.අපේ මහ ගෙදර තියෙන්නෙත් අැස්බැස්ටස්..අපේ ගෙවල් ළග කෙනෙක් මැරුණා ගිය මාසේ lung cancer ඵකකින් ඒ ගෙදර දාල තියෙන්නෙ උළු..