ඇස්බැස්ටෝස් sheet වෙනුවට විකල්ප

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,365
    2,747
    113
    වහලට දාන්න ඇස්බැස්ටෝස් sheet වෙනුවට උළු හැර ලංකාවේ ගන්න පුළුවන් මොනවාද?

    අපේ පන්සලේ වහලට නම් iroof වල එන අර plastic වගේ sheet එක දාලා තියනවා. දැන් අවුරුදු 7ක් විතර.. තාම නම් කිසි අවුලක් නෑ
    හයියෙන් වහිනකොට එන සද්දේ අවුල් නැද්ද ප්ලාස්ටික් වල
     
    • Like
    Reactions: scorpion MW

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,363
    113
    වහලට දාන්න ඇස්බැස්ටෝස් sheet වෙනුවට උළු හැර ලංකාවේ ගන්න පුළුවන් මොනවාද?

    අපේ පන්සලේ වහලට නම් iroof වල එන අර plastic වගේ sheet එක දාලා තියනවා. දැන් අවුරුදු 7ක් විතර.. තාම නම් කිසි අවුලක් නෑ
    පල්ලියට දාලා තියෙන එක දාපන්