වහලට දාන්න ඇස්බැස්ටෝස් sheet වෙනුවට උළු හැර ලංකාවේ ගන්න පුළුවන් මොනවාද? අපේ පන්සලේ වහලට නම් iroof වල එන අර plastic වගේ sheet එක දාලා තියනවා. දැන් අවුරුදු 7ක් විතර.. තාම නම් කිසි අවුලක් නෑ හයියෙන් වහිනකොට එන සද්දේ අවුල් නැද්ද ප්ලාස්ටික් වල