මට ඒවට වඩා සෙට් බන් CRT එක. විශේෂයෙන්ම මේකෙ සවුන්ඩ් තමා පට්ට. වෙන කිසිම මොඩ්ල් එකක් දැකල නෑ මේ සවුන්ඩ් කොලිටි තියෙන.
උමබ ගාව තිබ්බේ widescreen model එකක්ද.
මොකද මාත් එහෙම එකක් දැකල තියෙනවා
ගතියක්නම් තියෙනවා
මට ඒවට වඩා සෙට් බන් CRT එක. විශේෂයෙන්ම මේකෙ සවුන්ඩ් තමා පට්ට. වෙන කිසිම මොඩ්ල් එකක් දැකල නෑ මේ සවුන්ඩ් කොලිටි තියෙන.

අමනුස්සයට මොකෝ වෙලා තියෙන්නේ ඉතින්?![]()
ඕව කියලා මාව බය කරන්න එපා යකෝ මෙ යක්කූ ගස් නගින වෙලාවේ 

ඒකයි මම කිව්වේ ඇස්වහ කියන එක බොරු හරි ඇත්ත හරි ට්කක් කට අව්ල් පොර්වල් ගෙන් පරිසම් වෙලා ඉන්න එක ඇගට ගුනයි .මගේ යාලුවෙක් ඉන්නවා. මගේ roomie. උගේ කට තමයි කට.
මෙන්න උදාහරණ..
1) මේක උනේ campus එකේ 1st year කාලේදී. අපේ කොල්ලෙක් ළඟ Nokiya N95 එකක් තිබුනා. ඌ ඒක කිසි ලෙඩක් නැතුව පාවිච්චි කරමින් හිටියා. දවසක් lecture එකක් වෙලාවේදී ඌ ඒක අතට අරන් ගේමක් ගගහ හිටිය. මේක දැක්කා මගේ රූමා. මූ කිව්වා අරූට "මචන් මගේ ලඟත් තිබුනේ N95 එකක්. ඒ උනාට බන් හෙන ඉක්මනට ඕවගේ රිබන් එක යනවා" කියල. ඔන්න ඉතින් ඒ දවස ගෙවිල අපි ඊළඟ දවසේ lecture එකට එද්දී අරූ ඉන්නවා මූන දෙක කරගෙන. ආපු ගමන් රූමට හොඳ කුණුහර්ප සංග්රහයක් හම්බුනා. මොකද දන්නවද වෙලා තියෙන්නේ. අරූ එච්චර දවසක් හොඳට තියන් හිටපු 4n එකේ රිබන් එක ගිහින්.
2) මායි ඌයි board වෙලා ඉන්න ගෙදර uncle paralyse වෙලා හිටියේ අපි එහේ නවතින්න කලින් ඉඳන්ම. දවසක් රෑ uncleට අසනීප වෙලා hospitl ගෙනිච්චා. පහුවදා උදේ පාන්දර අපි දෙන්න ලෑස්ති වෙලා campus එකට යද්දී මූ එකපාරට කිව්වා "අඩෝ ඊයේ uncleව hospital නවත්තුවනේ, මළගෙයක්ද දන්නේ නෑ බන්" කියලා. මම එවෙලේම ඌට කිව්වා පව් යකෝ කටපියන් ඉඳහන් කියල. ඔන්න අපි ඉතින් lectures එහම ඉවරවෙලා බෝඩිමට ආව. මෙන්න යකෝ එනකොටම ඇන්ටි කියනවා uncle නැති උනා කියල.
3) මේක තමයි පට්ටම සිද්දිය. අපි industiyal training ගිය දවස්වල අපිට සෙට් උනේ ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක කළුතර factory එකේ. ඕකට යන්න බස් එකෙන් බැහැල කිලෝමීටර් එකක් එකහමාරක් විතර පයින් යන්න ඕනේ. ටික දවසක් යද්දී අපිව කට්ටිය අඳුනගත්තට පස්සේ අපිට ඔය ටික පයින් යන්න උනේ බොහොම කලාතුරකින්. වාහන වලින් යන හැමෝම වගේ අපිව දැක්කම නවත්තල අපිව දාගෙන යනවා. හැබැයි එක බුවෙක් විතරක් කවදාවත් අපිට උගේ car එක නැවැත්තුවේ නෑ. අපිව දැක දැක නොදැක්ක වගේ යනවා. දවසක් උදේ පාන්දර බස් එකෙන් බැහැල යද්දී එක වාහනයක් වත් සෙට් උනේ නෑ. හැබැයි අපිව දැක්කම නවත්තන්නේ නැති එකා නම් එදත් සුපුරුදු පරිදි අපිව ගණන් නොගෙනම ගියා. ඌත් එක්ක තියෙන මළට රූමා කිව්වා "මේ කැ*යා ජීවිතේට නවත්තන්නේ නෑනේ බන්.අනේ ඕකගේ tyre වල හුලං යන්න ඕනේ" කියලා. ඔන්න ඉතින් ඒක එතනින් ඉවරයි. ඔන්න දැන් lunch time එකත් ආවා. lunch ගන්න තැන hut එකට පිටිපස්සෙන් තමයි කාර් පාර්ක් එක තියෙන්නේ. ඔන්න අපි දැන් lunch එක ගනිද්දී මට නිකමට වගේ අරූගෙ car එක දිහා බැලුනා. ඒක දැක්කා විතරයි මගේ කටේ තිබුන බත් කට එළියේ. මට බකස් ගාල හිනා ගියා. අරූගෙ car එකේ පිටිපස්සේ රෝද දෙකේම හුලං ගිහින්.
මේ කිහිපයක් විතරයි. තව ඕනෑතරම් තියෙනවා. හැබැයි මුගේ කටට දැන් හැමෝම ෆුල් සැලෙන්ඩර්![]()

සමහර ලෙඩ දුක් වලට ඔය හැකර ගෑනු ලවා හොද වෙන්න කියල කියෝගත්තම සනීප වෙනවලු.. ඒ කියන්නෙ හොදට හෝ නරකට දෙකටම ඒ කට වැඩ කරනවලු..
ඔය ගස් වලට කෙල වුනාම ඒ ගෑණිට ම කියල ආයිත් හොද දෙයක් කිව්වම ඒවා හරියනවලු..
මටත් සිරාවට වුන ඔය වගේ කෙස් එකක්,දවසක් ඔෆිස් එකේ වැඩකට හපුතලේ ගියා,මාත් එක්ක ඔෆිස් එකේ ඩ්රයිවර් කෙනෙකුත් ගියා,වැඩ ඉවර වෙලා
කැඩිච්ච ලැප්ටොප් ,මොනිටර් වගේ අනම් මනම් ගොඩක් වැන් එක පිටිපස්සේ දාගෙන අවේ ,හෙන රෑ වෙලා ,කොහෙද හන්දියකදී එකෙක් වැන් එකට අත දැම්මා .
අපි නතර කරේ නෑ ,මු කෑ ගහල කිව්වා "තොපිල මැරියල්ල" කියලා ,ගණන් ගත්තේ නෑ එතරම්ම ,මට මතක විදියට ගම්පොල අටබාගේ (පට්ට වංගු ගොඩක් ) ,වම් පැත්තේ හෙළ ,ලොරියකට වංගුව හරවන්න අපේ ඩ්රයිවර් කොල්ල පොඩ්ඩක් කොනට කර ගත්තා වංගුවේදී ,ටහිකේ පස් කණ්ඩිය කඩාගෙන වැන් එක හෙළ පැත්තට පාත් වුණා එහෙමම හෙලේ පොඩ්ඩක් පල්ලෙහට ඇදිල ගිහිල්ල මොකක්ද ගහක හේත්තු වුනා,
දඩබඩ ගලා දෙන්නත් එක්ක එලියට පැනල ශේප් එකේ බද ගාගෙන උඩට අවා ,එදා දවසේ මුළු රෑම එතන පාර අයිනේ හිටියේ ඊළඟ දවසේ බස් එකේ නුවරට ගිහිල්ල ගැරජේ එකකින් ඔය කේස් වලටම තියෙන වහනයක් ගෙනත් තමයි වැන් එක උඩට ගත්තේ ,
අම්මෝ එදානම් මරබිය මොකක්ද කියල තේරුණා ,![]()

pala pattiyak dakala "ane shoke pala pattiya" kiyala ganiyek qvvalu. edain pala pattiya iwaralu. wade terum gatta pala pattiye aiti karaya tamage biridata qvvalu ara ganu manussayata aye enna kiyanna kiyala. e ganu kena awama hodata kanna bonna deela goviya qvvalu "ane balannako ape pala patiya wela tiyena de" kiyala. eth ekkama e ganu kena qvvalu ekata mokada "me shock batu pattiyak tiyenne" kiyala.

![]()
උඹ කියන්නෙ මේ මොඩ්ල් නේ. මෙව්ව තිබ්බෙ නෑ බන්.අනික නිකම් දෙන එකේ ගත්තා ඉතින්

තම
ඔව් මචං ඔය හැදෙ තම
හැබැයි තව ටිකක් වයිඩ් වැඩියි.ලංකාවේ චනෙල් එහෙම දාල බලපුවම රූප ඇදිල ගිහින් පෙන්නේ
මට බ්රෑන්ඩ් එක මතක නැ,යුරෝපියන් බ්රෑන්ඩ් එකක් වගේ.
නිකන් දුන්නට කරන්ට එක ගියාට ඔවා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් බන්.
හැබැයි ෆ්ලයිබැක් එකේ ටුබ් එකේ වගේ බරපතල එකක් අවොත් ඉතින්තම
ඔය CRT HDTV වල ඉමේජස් පට්ට්ටම කොලිටි. කලර්ස් එහෙම සුපිරි. අනික ලැග් වෙන්නෙත් නැති නිසා ගේමිං වලට පස්ට
මේක 14:9 වෙන්න ඕන. උඹ කියන්නෙ 16:9. එහමට කරන්ට් යන්නෙත් නෑ බන් ඔය උන් කිව්වට. අපේ නම් විදුලි බිලට කිසිම වෙනසක් වුනේ නෑ led tv එකෙන්. එදත් 4000-4500 අදත් 4000-4500ඔය CRT HDTV වල ඉමේජස් පට්ට්ටම කොලිටි. කලර්ස් එහෙම සුපිරි. අනික ලැග් වෙන්නෙත් නැති නිසා ගේමිං වලට පස්ට
![]()