ඇස්වහ_කටවහ..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මයිත්‍රීපාල සිරිසේනට රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලොලම පලයන්,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා වා වා :baffled: :baffled:

:lol::lol:
එල එල බලමු උම්බේ කටේ බලේ
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් උන් දෙන්න ගෙදර ගියොත් උම්බ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමේ
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
:lol::lol:
එල එල බලමු උම්බේ කටේ බලේ
මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් උන් දෙන්න ගෙදර ගියොත් උම්බ එසේ මෙසේ පුද්ගලයෙක් නෙමේ

නැත්තං ? :sorry: :sorry:
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
නැත්තං ? :sorry: :sorry:

එහෙම වුනොත් උම්බ කටවහ වැඩකරන්නේ නැ කියල තම හිතන්න වෙන්නේ.
බැරි වෙලාවක් හරි එහෙම නොවුනොත් මම එළකිරියේ එතකන් හිටියොත් අනිවා උම්බව සදහන් කරලා ත්‍රඩ් එකක් දානවා.:):)
 
funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :lol::lol::lol::lol:
    උම්බ නම් උන් ඩබල එක්ක පට්ට මලකින් වගේ ඉන්නේ.මන් දැක්ක ත්‍රඩ් කීපෙකම උම්බ ඔහොම කියල තියෙනවා.
    මටනම් උන් දෙන්න හෙන ජෝකර්ලා දෙන්නෙක් බන්:lol::lol:
    එකෙන් මේකෙන් තම්බි ටිකයි විග්නේශ්වරන් කාරයයි රට කනවා:growl::growl:
    පෞද්ගලික මලක් නෙමෙයි බං.. අපේ රටේ කොල්ලෝ 27,000 ක් මලේ මේ වගේ පරයන්ට කියලා රට ආයිත් කොටියට දෙන්නද? රට ගැන හිතනකොට, මේ රට ආයිත් නැගිට්ටවන්න බැරි වෙන්න වට්ටපු පබයා ගැන එන්නේ මාර තරහක් බං.. ඒ වගේම උට චන්දෙ දුන්න සිංහල බෞද්ධ උන් ගැනත් එහෙමයි.. ඒ වගේ උන් මේ රටට බරක්..

    image004.jpg

    sri%2Blankan%2Bairbase%2Battack%2B%2Bltte%2Bdead%2Bbodies.jpg

    මේ වගේ සිංහල කොල්ලෝ මලේ, මේ පරයන්ට කියල මේ රට බෙදවාගන්න ද?:angry:
     
    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මචෝ ඔය ඇස් වහ කට වහ තියන එකෙක්ව සෙට් කරලා දියන්කෝ පොඩි වැඩකට
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මයිත්‍රීපාල සිරිසේනට රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලොලම පලයන්,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා වා වා :baffled: :baffled:
    එලම කිරි..:) බලන් ඉමු, සුභ ආරංචිය එනකන්..:rolleyes:
     
    • Like
    Reactions: WhiteWalker
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පෞද්ගලික මලක් නෙමෙයි බං.. අපේ රටේ කොල්ලෝ 27,000 ක් මලේ මේ වගේ පරයන්ට කියලා රට ආයිත් කොටියට දෙන්නද? රට ගැන හිතනකොට, මේ රට ආයිත් නැගිට්ටවන්න බැරි වෙන්න වට්ටපු පබයා ගැන එන්නේ මාර තරහක් බං.. ඒ වගේම උට චන්දෙ දුන්න සිංහල බෞද්ධ උන් ගැනත් එහෙමයි.. ඒ වගේ උන් මේ රටට බරක්..

    මේ වගේ සිංහල කොල්ලෝ මලේ, මේ පරයන්ට කියල මේ රට බෙදවාගන්න ද?:angry:

    දැන් දැන් හමුදාවට වෙන දේවල් නම් අහන්නත් තිත්තයි.
    රනිල්ලා රට කරවන හැම කාලෙම ඔහොම කෙළවුණ අපේම මිනිස්සුන්ට:(:(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    දැන් දැන් හමුදාවට වෙන දේවල් නම් අහන්නත් තිත්තයි.
    රනිල්ලා රට කරවන හැම කාලෙම ඔහොම කෙළවුණ අපේම මිනිස්සුන්ට:(:(
    :sorry::sorry::sorry::sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මේකත් මේ ලඟදි වෙච්ච දෙයක් සිංහලු...:angry:

    මගේ ඔෆිස් ලැප් එකක් තියෙනවා..:yes: අවුරුදු 2.5ක් විතර හොදට පාවිච්චි කරා කිසි අවුලක් තිබ්බේ නැහැ...:love: දවසක් උදේ අපේ ඔෆිස් එකේම ඇවිත් මට කිව්වා මචන් බලපන් බන් මගේ ලැප් එක නම් ගන්න දෙයක් නැහැ...එහෙම කියල මගේ ලැප් එක දැක්ක ඌ...:rolleyes:

    ඔන්න ඒ ගමන කියාපි...උඹේ ලැප් එකත් දැන් අවුරුදු දෙකක් නේද බන්? තාම අලුත් ම පිට තියෙනවා නේ...:angry: උබ හොදට පාවිච්චි කරලා...තාම රිපෙයාර් මොකුත් කරේ නැහැ නේද කියල? :rolleyes::rofl:

    මමත් එච්චර හිතුවේ නැහැ...හවස ගෙදර ගිහින් ලැප් එක පියන ඇරියා විතරයි දරාස් ගාල සද්දයක් ආව...:sorry: බැලින්නම් ස්ක්‍රීන් එකේ ඒ පියනේ හිර වෙලා ස්ක්‍රීන් එක ඇඹරිලා ඇරුනේ...:sorry: පල්ලෙහායින් කෑල්ලක් නැමිලම ගියා...කැතම සීන් එක,..මට නේද අරූගේ අම්ම මුත්තා මතක් වුනා...:rofl::rofl:

    අන්තිමේ ඊළඟ දවසේ උදේම රිපෙයා එකට යැව්වා... :sorry:

    parana thred - bump :lol:
    ------ Post added on May 24, 2021 at 1:54 PM

    මයිත්‍රීපාල සිරිසේනට රනිල් වික්‍රමසිංහට හෙනම ගැහිලා අකුලොලම පලයන්,උන් දෙන්න ආයි කවදාවත් රටේ පාලනයට පත් නොවේවා වා වා :baffled: :baffled:

    hari giyaa neda? :lol:
    ------ Post added on May 24, 2021 at 1:56 PM