ඇස් ගෙඩි වලට හෙණ ගහලද මිනිසුන්නේ?

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
ඇස් ගෙඩි වලට හෙණ ගහලද මිනිසුන්නේ?

zlssj6.jpg

දේශපාලනය ගැන බොහෝ දෙනා කතා කරන්න අකැමැති බව මම දන්නවා. නමුත් සිoළයෝ විදිහට වරද දුටු තැන එයට විරුද්ධව කථා කරන්න අපි පසුබට වෙන්නේ නෑ. මා මේ පිළිබදව කථා කරන්නේ කිසිම දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව නෙවෙයි. ඒ වගේම ජෙනරාල් සරත් ෆොන්සේකා යනු මේ රටේ අවුරුදු 30 පුරාවට පැවැති යුද්දය අවසන් කල එකම පුද්ගලයා නොවන බවත් තරයේ කියා සිටින්නෙමි. ඒ වෙනුවෙන් ඔහුටත් වඩා සේවයක් ජීවිත කැප කිරීම් තුළින් කල බොහෝ විරෝධාර රණවිරුවෝ අද මේ පොළොවේ දූවිළි බවට පත්වී හමාරයි. නමුත් සිoහළයෝ වශයෙන් කල ගුණ සිහිකිරීම අපේ යුතුකමක්. නොබෙදුනු රටක් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, ලේ, දහදිය කැප කල එතුමා පහත් දාසයෙක් ලෙස සිර බත් කනවා. නමුත් මේ රටට මහා විනාශයක් කල කරුණා, කේ පී වැනි දරුණු මිනිමරුවන් අද රජ සැප විදිනවා. දෙවියනේ මේ ලෝකය මොන තරම් නම් අසාධාරණද? ආත්මාර්ථකාමිද?

(සමහර විට මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා මගේ REP ටික අඩු වෙයි. ඇත්ත වෙනුවෙන් කථා කරලා පැත්ත ගියත් මොකෝ. )
 
Last edited:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඇත්ත බන් එ මනුස්සයා සැබැ විරුවෙක් නමුත් ඔය තත්වෙට පත් උනෙ
    එයාමනෙ එයාගෙ කට නිසානෙ
     
    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    ඇත්ත බන් එ මනුස්සයා සැබැ විරුවෙක් නමුත් ඔය තත්වෙට පත් උනෙ
    එයාමනෙ එයාගෙ කට නිසානෙ

    eka boru kathawa ban. me rate onema minihekta politics karanna aithiyak thiyenawa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්ත බන් එ මනුස්සයා සැබැ විරුවෙක් නමුත් ඔය තත්වෙට පත් උනෙ
    එයාමනෙ එයාගෙ කට නිසානෙ

    :yes::yes: කතාව සහතික ඇත්ත
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    jaya kese wethath nidahasa labewa !

    ජනාධිපතිතුමාගෙන් සමාව ගත්තොත් ඉක්මනට නිදහස හමිබෙයි,නැත්නමි ඉතින් කවද හරි නිදහස් වෙයි :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    eka boru kathawa ban. me rate onema minihekta politics karanna aithiyak thiyenawa.

    ඔව් දෙශපාලනය කරන්න අයිතියක් තියෙනවා නමුත් රටට විරුද්දව හමුදාවට විරුද්දව කතා කරන්න අයිතියක් තියෙනවාද:):P
     
    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    ඔව් දෙශපාලනය කරන්න අයිතියක් තියෙනවා නමුත් රටට විරුද්දව හමුදාවට විරුද්දව කතා කරන්න අයිතියක් තියෙනවාද:):P

    kawda kiyanne general ratata hamudaawata wiruddawa katha kala kiyala. mewa okkoma boru katha.
     
    • Like
    Reactions: chami_84

    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    ජනාධිපතිතුමාගෙන් සමාව ගත්තොත් ඉක්මනට නිදහස හමිබෙයි,නැත්නමි ඉතින් කවද හරි නිදහස් වෙයි :yes:

    umba ahala thiyenawada kochchara badagini unath sinhayo thanakola kanawa kiyala.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    kawda kiyanne general ratata hamudaawata wiruddawa katha kala kiyala. mewa okkoma boru katha.
    ඔකෙ බොස්
    මමනම් ඔය දෙන්නාටම ගරු කරනවා මොකද අපිට නිදහසෙ ඉන්න රටක් ඉතුරු කිරිම ගැන
    බෙරා දිම ගැන :yes:;)(sf+mr)
     
    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    ඔකෙ බොස්
    මමනම් ඔය දෙන්නාටම ගරු කරනවා මොකද අපිට නිදහසෙ ඉන්න රටක් ඉතුරු කිරිම ගැන
    බෙරා දිම ගැන :yes:;)(sf+mr)

    That's true. No doubt about that
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    umba ahala thiyenawada kochchara badagini unath sinhayo thanakola kanawa kiyala.

    එහෙනමි හොදයි අතුලට වෙලා ඉදියි මට මොකෝ බන්,ඇතුලට වෙලා ඉදල කවද හරි එළියට එද්දි පෙරහැර ගිහින් තියෙයි.ඔව ෆොන්සේකට තේරෙන්නෙ නැ එයා දේශපාලනේ දන්නෙ නැ. දුක තමා ඉමහත් කැපවිමෙන් පරාජය ලගා කරගෙන :P
     
    Dr. COCO

    Member
    Sep 12, 2009
    1,164
    194
    0
    එහෙනමි හොදයි අතුලට වෙලා ඉදියි මට මොකෝ බන්,ඇතුලට වෙලා ඉදල කවද හරි එළියට එද්දි පෙරහැර ගිහින් තියෙයි.ඔව ෆොන්සේකට තේරෙන්නෙ නැ එයා දේශපාලනේ දන්නෙ නැ. දුක තමා ඉමහත් කැපවිමෙන් පරාජය ලගා කරගෙන :P

    e manussaya kiyapu deyakata mehema hire daanna puluwan aanduwata ai beri ara apathayaa (kelaniye dutu gemunu) karana weradi walata action ekak ganna. e haraka karala thiyena dewal walata uuwa hire newei apaaye yawanna ona
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Mea Veerayin Dennava Aayeth ekathu karamu

    Sri Lanka's President Mahinda Rajapaksa (L) shakes hands with Army Commander Lieutenant General .jpg

    eka ekkenaata banagena wadak naha . mea sinhala Baudda Veera Senpathiyo Denna Aayeth ekathu unoth????
    Lankaava vaasanaavantha ratak vevii.Genaral votes gaththe 4 Million unaata Sure ada eaka 8Million.sure nathnam ahabu lesa thoraagaththa 100 denekgen prashna karanda.
    varaddha Ape Presidentge newei vateata inna Advicorsla.
    mea dennama apita ekavagea vatinawa.
     
    • Like
    Reactions: Dr. COCO