ඇස් ගෙඩි වලට හෙණ ගහලද මිනිසුන්නේ?
දේශපාලනය ගැන බොහෝ දෙනා කතා කරන්න අකැමැති බව මම දන්නවා. නමුත් සිoළයෝ විදිහට වරද දුටු තැන එයට විරුද්ධව කථා කරන්න අපි පසුබට වෙන්නේ නෑ. මා මේ පිළිබදව කථා කරන්නේ කිසිම දේශපාලන න්‍යාය පත්රයකට අනුව නෙවෙයි. ඒ වගේම ජෙනරාල් සරත් ෆොන්සේකා යනු මේ රටේ අවුරුදු 30 පුරාවට පැවැති යුද්දය අවසන් කල එකම පුද්ගලයා නොවන බවත් තරයේ කියා සිටින්නෙමි. ඒ වෙනුවෙන් ඔහුටත් වඩා සේවයක් ජීවිත කැප කිරීම් තුළින් කල බොහෝ විරෝධාර රණවිරුවෝ අද මේ පොළොවේ දූවිළි බවට පත්වී හමාරයි. නමුත් සිoහළයෝ වශයෙන් කල ගුණ සිහිකිරීම අපේ යුතුකමක්. නොබෙදුනු රටක් වෙනුවෙන් තම කාලය, ශ්‍රමය, ලේ, දහදිය කැප කල එතුමා පහත් දාසයෙක් ලෙස සිර බත් කනවා. නමුත් මේ රටට මහා විනාශයක් කල කරුණා, කේ පී වැනි දරුණු මිනිමරුවන් අද රජ සැප විදිනවා. දෙවියනේ මේ ලෝකය මොන තරම් නම් අසාධාරණද? ආත්මාර්ථකාමිද?
(සමහර විට මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා මගේ REP ටික අඩු වෙයි. ඇත්ත වෙනුවෙන් කථා කරලා පැත්ත ගියත් මොකෝ. )

Last edited: