හොද වැඩක් කලා..

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,106
    5,731
    113
    ඊයෙ හවස උන දෙයක්. ලොකු දෙයක් නොවුනත් හිතට වැදුන නිසා ලිව්වෙ. යාලුවෙක් එක්ක සෙට් වෙන්න හිතාගෙන atm එකට ගියෙ සල්ලි ගන්න.
    මට ඉස්සරහ හිටිය අවුරුදු 20 වගේ පොඩි කෙල්ලෙක්. ඒකිට කාඩ් එකෙන් ගන්න බෑ කියල මට කිව්ව අරන් දෙන්න කියල, එකවුන්ට් බැලන්ස් එක බලනකොට තිබුනෙ 200. පස්සෙ ඒකි කෝල් එකක් ගත්ත මම හිතන්නෙ අම්මටද කොහෙද..ඒ කෝල් එකේ ඉද්දි ඒකිගෙ ඇස් වලට කදුලු ආව. මම හිතන්නෙ සල්ලි නැතුව වෙන්න ඇති අම්ම ගාවත්.. ලොකුවට ඇහුම්කම් නොදුන්නත් කෑම කතාවක් ඇහුන නිසා තේරුනේ කෙල්ලට කන්නවත් සල්ලි නෑ කියල. දුර පලාතක ඉදල මෙහෙ ටෙක් කෝස් එකක් කරන්න ආපු කෙල්ලෙක්. බොන්න ගත්ත් සල්ලි වලින් 3000දීල මම ආව ගෙදර. හිතට සතුටුයි.
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    331
    418
    63

    මටත් සතුටුයි ඔයා කරපු දෙ ගැන🥰
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    8307.jpg
     
    • Haha
    Reactions: DadayamBatta

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    පවු බං මේ පොන්න ආණ්ඩුව නිසා මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්නේ🙏
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    කට්ටිය කොහොමද? කලෙකින් මේ පැත්තෙ ආවෙ. කෙලවරක් නැති ප්‍රශ්නත් එක්ක ලංකාවෙ ලමයිගෙ අවිනිශ්චිත අනාගතේ ගැනත් හිතල ලංකාවෙන් ආව. කැනඩාවට එන්න හිතලවත් තිබුනෙ නැති කාලෙක හම්බ උන ඔෆර් එක නිසා තමා මේ ගමන ආවෙ. අවුරුද්දක් ඇතුලත වයිෆ්‍ බබයිත් මෙහාට ගන්න එක තමා දැන් ඉතින් ලොකුම බලාපොරොත්තුව. මම ඉන්න පැත්ත නම් පට්ට ලස්සනයි හැබැයි යූටියුබ් චැනල් කරන්නනම් කිසිම අදහසක් නෑ :P ඒත් මෙහෙ ඇවිදල බලන්න තියන දේවල් මේකෙ ත්‍රෙඩ් ටිකක් දාන්නනම් අදහසක් තියනව. එහෙනම් ඉතින් සෙට් වෙමු ආයෙ. :yes:

    උබල දන්නව ඇති මාව කැනඩාවෙන් ඩිපෝට් කලා කියල. එහෙ ජේල් එකෙත් මාසයක් වගේ ඉදල මෙහෙට එව්වෙ.
    මට ආයෙ යන්න බෑ බන් මාව Blacklist කරල තියෙන්නෙ. මේ දේවල් නිසා බදින්න හිටිය කෙල්ලත් මාව දාල ගියා.
    ලන්කාවට ඇවිත් කරපු කිසි දෙයක් හරි ගියෙ නෑ. අතේ තිබුන සල්ලි ඔක්ක්ම ඉවරයි තව 30000 එකවුන්ට් එකේ තියෙන්නෙත්.
    ඒක ඉවර උනාම ඔක්කොම ඉවරයි. මම දැන් ඉන්නෙත් වෙනම, ගෙදර අයට සල්ලි තිබුනත් මාව පවුලෙන් අයින් කරල දැන්.
    මට ලැබෙන්න තිබුන දේවලුත් ඕකොම මගෙ සහෝදරයට ලියල ඉවරයි.
    බල්ලෙක් ගානට වැටිල ඉන්නෙ
    හිතේ දුකට මේකෙ ලිව්වෙ. වෙන කිසි දෙයක් බලාපොරොත්තුඑර්න් නෙම්. මම කියන්නෙ කිසිම කොල්ලෙක්ට මෙහෙම වෙන්න එපා.

    Reality Reaction GIF by Married At First Sight
     
    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,751
    1,369
    113
    Sri Lanka
    ඊයෙ හවස උන දෙයක්. ලොකු දෙයක් නොවුනත් හිතට වැදුන නිසා ලිව්වෙ. යාලුවෙක් එක්ක සෙට් වෙන්න හිතාගෙන atm එකට ගියෙ සල්ලි ගන්න.
    මට ඉස්සරහ හිටිය අවුරුදු 20 වගේ පොඩි කෙල්ලෙක්. ඒකිට කාඩ් එකෙන් ගන්න බෑ කියල මට කිව්ව අරන් දෙන්න කියල, එකවුන්ට් බැලන්ස් එක බලනකොට තිබුනෙ 200. පස්සෙ ඒකි කෝල් එකක් ගත්ත මම හිතන්නෙ අම්මටද කොහෙද..ඒ කෝල් එකේ ඉද්දි ඒකිගෙ ඇස් වලට කදුලු ආව. මම හිතන්නෙ සල්ලි නැතුව වෙන්න ඇති අම්ම ගාවත්.. ලොකුවට ඇහුම්කම් නොදුන්නත් කෑම කතාවක් ඇහුන නිසා තේරුනේ කෙල්ලට කන්නවත් සල්ලි නෑ කියල. දුර පලාතක ඉදල මෙහෙ ටෙක් කෝස් එකක් කරන්න ආපු කෙල්ලෙක්. බොන්න ගත්ත් සල්ලි වලින් 3000දීල මම ආව ගෙදර. හිතට සතුටුයි.
    Nice bro 😎
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,955
    15,445
    113
    New Zealand
    ඊයෙ හවස උන දෙයක්. ලොකු දෙයක් නොවුනත් හිතට වැදුන නිසා ලිව්වෙ. යාලුවෙක් එක්ක සෙට් වෙන්න හිතාගෙන atm එකට ගියෙ සල්ලි ගන්න.
    මට ඉස්සරහ හිටිය අවුරුදු 20 වගේ පොඩි කෙල්ලෙක්. ඒකිට කාඩ් එකෙන් ගන්න බෑ කියල මට කිව්ව අරන් දෙන්න කියල, එකවුන්ට් බැලන්ස් එක බලනකොට තිබුනෙ 200. පස්සෙ ඒකි කෝල් එකක් ගත්ත මම හිතන්නෙ අම්මටද කොහෙද..ඒ කෝල් එකේ ඉද්දි ඒකිගෙ ඇස් වලට කදුලු ආව. මම හිතන්නෙ සල්ලි නැතුව වෙන්න ඇති අම්ම ගාවත්.. ලොකුවට ඇහුම්කම් නොදුන්නත් කෑම කතාවක් ඇහුන නිසා තේරුනේ කෙල්ලට කන්නවත් සල්ලි නෑ කියල. දුර පලාතක ඉදල මෙහෙ ටෙක් කෝස් එකක් කරන්න ආපු කෙල්ලෙක්. බොන්න ගත්ත් සල්ලි වලින් 3000දීල මම ආව ගෙදර. හිතට සතුටුයි.
    කරපු වැඩේ හොදයි. හැබැයි ඉතින් ඔය වගේ හොරු කොළඹ අවට ATM , පාමසි අවට නිතරම ඉන්නවා. උබට ආයෙත් ඔය කෙනාවම ළගම ටවමුක ඔය විදියටම මුණ ගැහෙන්නත් පුලුවන්